හිඟන දුපතෙන් එලියට නොගිය කහල් වැරියන්ට

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    මයිනගේ වල්ල ජීවිතය කරගත්ත උන්ට මේවා මැජික් වගේ තියෙයි

    ගජමිතුරු කල්ලියට මිනිස්සුන්ව හුරගෙන කන්න දීලා බලන් ඉන්න සක්කිලි පාලකයෝ ඉන්න රටක් ලංකාව වෙලා .
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    600 දෙන්න කියපු එක දැන් නිකන් දෙන්නලු
    පඩි ගෙවා ගන්න බැරුව පුක ඉරිලා ඉන්න වෙලාවේ
    අපේ බෙසිගේ පුතාල ඕව අරන් නිකන් ඩ්‍රොප් සිපින් කරයි
     
    • Like
    Reactions: abc321 and Melon8

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    600 දෙන්න කියපු එක දැන් නිකන් දෙන්නලු
    පඩි ගෙවා ගන්න බැරුව පුක ඉරිලා ඉන්න වෙලාවේ
    අපේ බෙසිගේ පුතාල ඕව අරන් නිකන් ඩ්‍රොප් සිපින් කරයි
    ටිකිරි මයිනා ඇවිල්ල සල්ලි ප්‍රශ්ණයක් නෑ කියල පම්පෝරි ගහනව. වැව් වටේට ඇවිදින මංතීරු ගහන්න බිලියන් ගනන් සල්ලි තියනව. ඇට ලොවන බේසිගෙ පුතාල ඇවිල්ල කියනව සල්ලි නෑලු
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    600 දෙන්න කියපු එක දැන් නිකන් දෙන්නලු
    පඩි ගෙවා ගන්න බැරුව පුක ඉරිලා ඉන්න වෙලාවේ
    අපේ බෙසිගේ පුතාල ඕව අරන් නිකන් ඩ්‍රොප් සිපින් කරයි
    නිකන් දෙන්න එපා .. 2000ම දීල ගන්න හරි දාපන් pharmacy වලට.. එකෙක්ට විතරක් ගේන්න දීල පෝලිම් වල කාලෙත් කාගෙන පෝලිමේ ඉදලත් බෝ කරර්ගන්නේ නැතුව
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    මොකක්ද බන් අඩුම තරමේ උබ යාලුවෙකුට රට පෙන ගන්න ජොබක් set කරලා දීල තියනවද ?
    ජොබක් සෙට් කරනවා වගේ අතේ දුරන් තිය ගෙන කරන්න පුළුවන් උදව්වක් යාලුවෙකුට කරලා මේ වගේ පඩි ටෝක් දුන්න නම්
    අව්ලක් නැහැ බන්.
    අපිත් මේ ආසාවට මේ ලබ්බේ ඉන්නවා නෙමයි ඔයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    600 දෙන්න කියපු එක දැන් නිකන් දෙන්නලු
    පඩි ගෙවා ගන්න බැරුව පුක ඉරිලා ඉන්න වෙලාවේ
    අපේ බෙසිගේ පුතාල ඕව අරන් නිකන් ඩ්‍රොප් සිපින් කරයි
    පඩි ගෙවා ගන්න බැරුව පුක ඉරිලා ඉන්න වෙලාවේ

    ජොන්ටා නම් කියන්නේ සල්ලි තියෙනවා සල්ලි තියෙනවා සුදර්ශනීට ස්ට්‍රෙස් කියලා.. පුක තියා කලිසම ඉරුණ පාටක් වත් නෑ
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    600 දෙන්න කියපු එක දැන් නිකන් දෙන්නලු
    පඩි ගෙවා ගන්න බැරුව පුක ඉරිලා ඉන්න වෙලාවේ

    කොවිඩ් අරමුදලක් ඇති කරලා මිලියන ගණන් එකතු කරේ මේවට තමයි බන් .
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ටිකිරි මයිනා ඇවිල්ල සල්ලි ප්‍රශ්ණයක් නෑ කියල පම්පෝරි ගහනව. වැව් වටේට ඇවිදින මංතීරු ගහන්න බිලියන් ගනන් සල්ලි තියනව. ඇට ලොවන බේසිගෙ පුතාල ඇවිල්ල කියනව සල්ලි නෑලු
    කේන්ති යනවා නේ ආණ්ඩුවට සල්ලි නැ කිව්වම :D
    නිකන් දෙන්න එපා .. 2000ම දීල ගන්න හරි දාපන් pharmacy වලට.. එකෙක්ට විතරක් ගේන්න දීල පෝලිම් වල කාලෙත් කාගෙන පෝලිමේ ඉදලත් බෝ කරර්ගන්නේ නැතුව
    ඔකේ බොස් ෆාමසි වලට දැන්නම් හෙට සිට :D

    කොවිඩ් අරමුදලක් ඇති කරලා මිලියන ගණන් එකතු කරේ මේවට තමයි බන් .
    ඔකේ බොස් එකෙන් ගන්න කියන්නම් එහෙනම්
    හෙට ඉදන් නිකන් බෙදයි අන්ටිජෙන් කිට් MOH එකේ :D
    ------ Post added on Sep 1, 2021 at 1:34 PM

    පඩි ගෙවා ගන්න බැරුව පුක ඉරිලා ඉන්න වෙලාවේ

    ජොන්ටා නම් කියන්නේ සල්ලි තියෙනවා සල්ලි තියෙනවා සුදර්ශනීට ස්ට්‍රෙස් කියලා.. පුක තියා කලිසම ඉරුණ පාටක් වත් නෑ
    ඔකේ බොස් ජෝන්ටගෙන් සල්ලි ඉල්ලලා නිකන් ටෙස්ට් කිට් ගෙන්න කියන්නම් :D
    ------ Post added on Sep 1, 2021 at 1:34 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔකේ බොස් ජෝන්ටගෙන් සල්ලි ඉල්ලලා නිකන් ටෙස්ට් කිට් ගෙන්න කියන්නම් :D
    ------ Post added on Sep 1, 2021 at 1:34 PM
    දෑන් එතකොට ජොන්ටා කියන්නේ පච.. හර්ශාචාර්යා කියන්නේ ඈත්ත?? ඔන්න ඕක තමා යතාර්තේ.. පුක ඉරිලා කියලා හර්ෂ්යා කියන ඒවා ඈත්ත.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    දෑන් එතකොට ජොන්ටා කියන්නේ පච.. හර්ශාචාර්යා කියන්නේ ඈත්ත?? ඔන්න ඕක තමා යතාර්තේ.. පුක ඉරිලා කියලා හර්ෂ්යා කියන ඒවා ඈත්ත.
    ඔකේ බොස් හර්ශාචර්යගෙන් ඉල්ලා ගන්නම් එහෙනම් .. :D
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඊ.. උඹලා ඒ රටවල් ගැන කියෙව්වට ලංකාව ගැන දන්නෑනේ.. මුලින් ඉගෙන ගනින් ලංකාව ගැන.. නිකමට දෙමළ පත්තර මිටියක් ගිහින් තියලා කියපන් නිකන් අරන් යන්න කියලා.. ලිපේ දාන්න හරි අරන් යනවා.. තව එකෙක්ට තියන්නේ නෑ..:lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔකේ බොස් හර්ශාචර්යගෙන් ඉල්ලා ගන්නම් එහෙනම් .. :D
    නෑ බොස් හර්ෂයා කියන්නේ දෙන්න නෑ කියලා පුක් වෙලා ඉන්නේ කියලා.. ජොන්ටා තමා කියන්නේ තියෙනවා බය වෙන්න දෙයක් නෑ කියලා... ඔයා හර්ෂයා කියන එක පිලිගන්න හින්දා අවුලක් නෑ

    ඊ.. උඹලා ඒ රටවල් ගැන කියෙව්වට ලංකාව ගැන දන්නෑනේ.. මුලින් ඉගෙන ගනින් ලංකාව ගැන.. නිකමට දෙමළ පත්තර මිටියක් ගිහින් තියලා කියපන් නිකන් අරන් යන්න කියලා.. ලිපේ දාන්න හරි අරන් යනවා.. තව එකෙක්ට තියන්නේ නෑ..:lol:
    ඒක වෑඩියම වෙලා තියෙන්නේ නෑතිකම හින්දාම තමා.. සම්පත් ඈති තරම් තියන රටවල එවුන්ට එහෙම වටිනාකමක් නෑ. අපේ රටවල කවදාවත් විසික් කරන් නෑති දේවල් උන් පාරවල් වල ගොඩ ගහනවා නේ.
    ------ Post added on Sep 1, 2021 at 1:54 PM
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    video eka nam setup ekak wenna puluwan,

    oka pennala oya kit eka nikan dunna kiyamuko , okkoma hariyanawada nane

    me yana system eka wenas karanna ona nam 3000/4000 maranna wenawa unge properties rajayata ganna wenawa

    මේවා සෙටප් නෙවේ. මේ uk වල වෙන එකක් විතරයි. තව රටවල් හම්බුනා මේවගේ. ප්‍රධාන නගර වල ජංගම කුටි දාල මිනිස්සුන්ගේ සාම්පල් ගන්නවා. කැමති කෙනෙක්ට ගිහින් ටෙස්ට් එක කරගන්න පුළුවන්. ෆෝන් එකට මැසේජ් එක එනවා රිපෝට් එක කෙටියෙන්. ඕනේ නං රිපෝර්ට් එකම උනත් ගන්න පුළුවන් ගිහින් අවශ්‍ය නම්. වීඩියෝ තිබ්බ ඒකෙත් හම්බුනොත් දාන්නම්. මේ වහල් ගුහාවෙන් එලිය දැකල නැති උන්ට මේවා මැජික් වගේ ඇති මුලින්ම කිව්වේ ඒකයි

    Last edited:
    • Like
    Reactions: Cypress

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මේවා සෙටප් නෙවේ. මේ uk වල වෙන එකක් විතරයි. තව රටවල් හම්බුනා මේවගේ. ප්‍රධාන නගර වල ජංගම කුටි දාල මිනිස්සුන්ගේ සාම්පල් ගන්නවා. කැමති කෙනෙක්ට ගිහින් ටෙස්ට් එක කරගන්න පුළුවන්. ෆෝන් එකට මැසේජ් එක එනවා රිපෝට් එක කෙටියෙන්. ඕනේ නං රිපෝර්ට් එකම උනත් ගන්න පුළුවන් ගිහින් අවශ්‍ය නම්. වීඩියෝ තිබ්බ ඒකෙත් හම්බුනොත් දාන්නම්. මේ වහල් ගුහාවෙන් එලිය දැකල නැති උන්ට මේවා මැජික් වගේ ඇති මුලින්ම කිව්වේ ඒකයි

    Mehema kata hodala PCR karanna puluwan nam mokada anit ratawal walath tama nahaya haranne PCR karanna? Mage yaluwek Qatar yanawa enawa sarin sare.
    Uge PCR okkotama nahaya asse kura gahala aran tibune
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මේවා සෙටප් නෙවේ. මේ uk වල වෙන එකක් විතරයි. තව රටවල් හම්බුනා මේවගේ. ප්‍රධාන නගර වල ජංගම කුටි දාල මිනිස්සුන්ගේ සාම්පල් ගන්නවා. කැමති කෙනෙක්ට ගිහින් ටෙස්ට් එක කරගන්න පුළුවන්. ෆෝන් එකට මැසේජ් එක එනවා රිපෝට් එක කෙටියෙන්. ඕනේ නං රිපෝර්ට් එකම උනත් ගන්න පුළුවන් ගිහින් අවශ්‍ය නම්. වීඩියෝ තිබ්බ ඒකෙත් හම්බුනොත් දාන්නම්. මේ වහල් ගුහාවෙන් එලිය දැකල නැති උන්ට මේවා මැජික් වගේ ඇති මුලින්ම කිව්වේ ඒකයි

    අඩෝ කූරු ගහන්න ඕනෙ නැද්ද.... ගේ ගාව හන්දියෙ බස් එක තියන් ඇන්ටිජෙන් කරා වරුවක්. පලාතේ ගියේ නෑ බයේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    කොවිඩ් අරමුදලක් ඇති කරලා මිලියන ගණන් එකතු කරේ මේවට තමයි බන් .

    මොකක් කිව්වා ?
    මයිනලටයි, රාජපුක්ලටයි සැප ගන්න නෙවෙයිද? 🤔

    මෙහේ (Australia) මං ඉන්න පැත්තෙ නං ඕන වෙලාවක drive through ගිහින් PCR එකට සාම්පල් එක දෙන්න පුළුවන්. නොමිලේ ඕන තරමක් කරගන්න පුළුවන්.
    ------ Post added on Sep 1, 2021 at 2:21 PM