හිච්චි වෝටර් ප්‍රෙශර් වොශර්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිච්චි වෝටර් ප්‍රෙශර් වොශර්

    යාලුවනේ මේ මැශිම වැඩි ගානක් වෙන්නෙ නැහැ
    ඔයාලට රෙකමන්ඩ් කරනව

    වතුර වේස්ට් විම ගොඩක් අඩුය්
    වතුර පාර ගොඩක් ප්‍රෙශර්...


    st0gpnc.jpg
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    හා එහෙනම් ඕකෙන් පුක හෝදගනින් හිච්චි පුකා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යාලුවේ ඔයා ඕක ගන්නේ මොනවා හොදන්නද ? ...ඕක දාද්දි PSI එකත් එක්කම දාන්න....

    p.s - මිතුරේ tile එක ලංකාවේ නෙමෙයි...ඔයා ඉන්නේ මැද පෙරදිගද ?
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යාලුවේ ඔයා ඕක ගන්නේ මොනවා හොදන්නද ? ...ඕක දාද්දි PSI එකත් එක්කම දාන්න....

    p.s - මිතුරේ tile එක ලංකාවේ නෙමෙයි...ඔයා ඉන්නේ මැද පෙරදිගද ?

    නැහැ මිතුරේ

    ඔය පින්තූරෙ ඉන්ටනෙට් එකෙන් ගත්තෙ :baffled:

    මම ස්පෙක්ස් ටික දාන්නම් :yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    patta brand1 oka. German badu. Narahenpita showroom1. Thudawe brothers thama dealers la mam ithanne...