හිජාබයෙන් 2019 A/L විභාගයත් වOචා කරයි
පසුගිය සමයේ මෙරට සිදුවූ ඇතැම් කරුණු හේතුවෙන් මෙවර උසස් පෙළ විභාගයට හිජාබය පැළඳ ලිවීමේ අවස්තාව ලබා නොදෙන ලෙස ඉල්ලීමක් කරමින් පසුගියදා විභාග කොමසාරිස් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
මේ අනුව ඊට අනුකුල නොවී නැගෙනහිර පළාතේ ඇතැම් පාසල් වල හිජාබය ක්‍රියාත්මක් වනු දක්නට ලැබුණා.
මේ හේතුවෙන් ඇතමුන් පැමිණිලි කර ඇත්තේ විබ්ජ්හාග නීති රීති උල්ලංඝනය වී ඇති බවයි.
මේ අතර ඇතැම් පිරිමි ළමුන් හිජාබය හඬ පැළඳ පැමිණ විවිධ විභාග වංචනික කටයුතු සිදු කරන බව අදාළ පැමිණිල්ලේ සටහන්.
තවද විද්යුත් උපකරණ භාවිත කරමින් මෙම වංචා සහගත් කටයුතුවල මෙම පිරිස් නිරත වන බවයි වාර්තා වන්නේ.
ඊට අදාළ ලිපිය පහත පරිදි වේ
http://newshub.lk/2019/08/09/the-hi...KwSThR0jhb8v82wqHpFlZYqqDBiaflhnJU28D_o8POkxU