හිජාබය නැතුව ආපහු චූ කරන එකකුත් නෑ මෙයා

Banks PLK

Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    Umbeth Kari logic.
    Eka pathrhakin thambiyo, hambayo maranna one gagena. Gaza Wala, iran Wala Muslim minissu marenakota hure dannawa. Podi lamai gahanu lamai marenakota meek naha.

    Habai kasa parak gahuwoth. Waraddakata marana danduwamak dunnoth redda ussagena enawa.
    Two faced islamophobist.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,184
    113
    35
    Spain
    කාලකන්ණි මුස්පේන්තු රටවල් බන්, ඒ කෙල්ලගේ කොන්ඩේ දැක්ක කියල එකී ගැන කිසිම රාගික හැඟෙමක් මට නම් ආවේ නැහැ. ඒ වෙනුවට මට තේරුනේ නැති භාෂාවකින් කියපු සින්දුව සංගීතය රස වින්දා.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,941
    113
    ආශ්චර්යමත් රටක
    කාලකන්ණි මුස්පේන්තු රටවල් බන්, ඒ කෙල්ලගේ කොන්ඩේ දැක්ක කියල එකී ගැන කිසිම රාගික හැඟෙමක් මට නම් ආවේ නැහැ. ඒ වෙනුවට මට තේරුනේ නැති භාෂාවකින් කියපු සින්දුව සංගීතය රස වින්දා.

    අන්න ඒකයි. ඊශ්‍රායල්, ඇමරිකා වගේ සුපිරියටම හොඳ රටවල් තමයි තියෙන්න ඕන නේද? 🥰
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,035
    54,676
    113
    Colombo
    Umbeth Kari logic.
    Eka pathrhakin thambiyo, hambayo maranna one gagena. Gaza Wala, iran Wala Muslim minissu marenakota hure dannawa. Podi lamai gahanu lamai marenakota meek naha.

    Habai kasa parak gahuwoth. Waraddakata marana danduwamak dunnoth redda ussagena enawa.
    Two faced islamophobist.

    Good නානලත් ඉන්නවනෙ :(
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,184
    113
    35
    Spain
    අන්න ඒකයි. ඊශ්‍රායල්, ඇමරිකා වගේ සුපිරියටම හොඳ රටවල් තමයි තියෙන්න ඕන නේද? 🥰
    උඹ ඉතින් ඔන්න වැරදි කොණෙන් අල්ල ගත්ත. මන් ඉරාන යුද්ධයට සපෝට් කරේ තම්බි මරවන්න නෙවේ, ඔය උඩින් කිව්වා වගේ පිස්සු පූජක හැත්තක් ඒ වටිනා ලස්සන රට පාලනය කරන නිසා. උන් පිළිකාවක් වගේ. පිළිකාව උදුරලා දාන්න ඕන.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,941
    113
    ආශ්චර්යමත් රටක
    උඹ ඉතින් ඔන්න වැරදි කොණෙන් අල්ල ගත්ත. මන් ඉරාන යුද්ධයට සපෝට් කරේ තම්බි මරවන්න නෙවේ, ඔය උඩින් කිව්වා වගේ පිස්සු පූජක හැත්තක් ඒ වටිනා ලස්සන රට පාලනය කරන නිසා. උන් පිළිකාවක් වගේ. පිළිකාව උදුරලා දාන්න ඕන.

    පිළිකා දෙකක් තියෙනව නං හානිය වැඩි එක ඉස්සෙල්ල උදුරල දාන්න ඕන.
     
    • Wow
    Reactions: Inigo Montoya

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,919
    113
    ඉරානයේ ඉන්නේ හරිම හොඳ ####වරු කියලා මේකේ අපතයෙක් මට බැන්නා. මමත් හිතුවා 50%වත් ඇත්ත වෙන්න ඇති කියලා ඌ මේකේ වැළලීගෙන කියනකොට. මට අපත ගෝතයා මතක නෑ mention කරන්න. @Bitter Truth මේ ඉන්නේ අනිකා. උඹේ good ####වරු මෙන්න බලා ගනින්.

    ඉරානයේ ඉන්නේ හරිම හොඳ ####වරු කියලා මේකේ අපතයෙක් මට බැන්නා. මමත් හිතුවා 50%වත් ඇත්ත වෙන්න ඇති කියලා ඌ මේකේ වැළලීගෙන කියනකොට. මට අපත ගෝතයා මතක නෑ mention කරන්න
    Umbeth Kari logic.
    Eka pathrhakin thambiyo, hambayo maranna one gagena. Gaza Wala, iran Wala Muslim minissu marenakota hure dannawa. Podi lamai gahanu lamai marenakota meek naha.

    Habai kasa parak gahuwoth. Waraddakata marana danduwamak dunnoth redda ussagena enawa.
    Two faced islamophobist.
    අනේ මේ යුධ අපරාධ වෙනයි. මේවා වෙනයි. නීතිය කියලා මේ වගේ දේවල් කරන එක වෙනම දෙයක්. දැන් ලංකාවේ හරි වෙන ආගම් තියෙන රටවල්වල හරි මේ වගේ ගෝත්‍රික දේවල් තියෙනවා ද යකෝ නීති කියලා. උබ මුස්ලිම් නම් කමක් නෑ ඔහොම කිව්වට. වෙන ආගමක එකෙන් නම් preschool ඉදලා ඉගෙනගෙන එන්න වෙයි. එච්චරට සාමාන්‍ය දැනුම අවුල්.
    ------ Post added on Jun 25, 2026 at 7:09 PM