ඔව්.
අපිත් එහෙමයි. මම brainwash වෙලා ඉන්නේ හිර ගෙයක් ඇතුලේ ඉන්න එක නිදහස නෙමෙයි එළියේ තමන් කැමති විදියට තමන්ගේ ගෙදරක ජීවත් වෙන එක තමයි නිදහස කියලා.
ඒත් සමහරවිට ඇත්ත තත්වය තමයි හිරේ ඉන්න එක තමයි ඇත්තම නිදහස. අපි එළියේ ඉන්න එක නෙමෙයි නිදහස වෙන්න පුළුවන්.
උබ එහෙම වෙන්න ඇති බන්, මම brainwash වෙලා නෑ වුනත් උබලට වඩා හොද මට්ටමේ ඉන්නවා
. brainwash වෙනවා කියන්නේ හරියට matrix එක ඇතුලේ ඉන්න එකා තමන් ඇත්ත ලෝකේ ඉන්නවා වගේ දැනෙන දෙයක්.





