හිජාබය පැලඳීමට හේතුව

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඔව්.

අපිත් එහෙමයි. මම brainwash වෙලා ඉන්නේ හිර ගෙයක් ඇතුලේ ඉන්න එක නිදහස නෙමෙයි එළියේ තමන් කැමති විදියට තමන්ගේ ගෙදරක ජීවත් වෙන එක තමයි නිදහස කියලා.

ඒත් සමහරවිට ඇත්ත තත්වය තමයි හිරේ ඉන්න එක තමයි ඇත්තම නිදහස. අපි එළියේ ඉන්න එක නෙමෙයි නිදහස වෙන්න පුළුවන්.

උබ එහෙම වෙන්න ඇති බන්, මම brainwash වෙලා නෑ වුනත් උබලට වඩා හොද මට්ටමේ ඉන්නවා :P. brainwash වෙනවා කියන්නේ හරියට matrix එක ඇතුලේ ඉන්න එකා තමන් ඇත්ත ලෝකේ ඉන්නවා වගේ දැනෙන දෙයක්.
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබ එහෙම වෙන්න ඇති බන්, මම brainwash වෙලා නෑ වුනත් උබලට වඩා හොද මට්ටමේ ඉන්නවා :P. brainwash වෙනවා කියන්නේ හරියට matrix එක ඇතුලේ ඉන්න එකා තමන් ඇත්ත ලෝකේ ඉන්නවා වගේ දැනෙන දෙයක්.

    පල පල. උඹ හැම තැනදීම යොදන්නේ එකම තර්කය. මම දැක්ක උඹ ගොඩක් තැන්වල තර්ක මතු කරලා තියෙනවා. උඹ හැමතැනකදිම කියන්නේ එකම කාරණය එකිනෙකා දකින කෝණය වෙනස් කියලා. නැද්ද? ඒක හරි. හැබැයි යහපත් සමාජයන් සහ අයහපත් සමාජයන් තියෙනවා.

    පාතාල ලෝකයට වඩා ධාර්මික සමාජයක් හොඳයි කියන එක තමයි මගේ මතය. එත් උඹට තර්ක කරන්න පුළුවන් ධාර්මික සමාජයක ඉන්න කෙනෙක්ට ලැබෙන්නේ නැති දෙයක් පාතාල ලෝකයේ ඉන්න කෙනෙක්ට ලැබෙනවා. ඒ නිසා පාතාල ලෝකේ තමයි හොඳ කියලා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Relatively balapn mona samajada wada hoda kiyala. Freedom ekath relative deyak. Loke kohewath perfect freedom kiyala deyak na , athi karannath ba

    ඔන්න ඔතන තමයි අපි වැරදි මචන්.. අපිට ෆ්‍රීඩම් එක තියනවා ජන්ගි අන්දින්නත්, කොටට අදින්නත්, කැමති නම් හිජාබ් අදින්නත්.. ඒක නිසා අපි හිතනවා උනුත් (මුස්ලිම් ගැනුත් ) අපි වගේ වෙන්න ඔනේ කියලා. ඒත් උන්ට රුදාවක් නැ හිජාබ් ඇන්දා කියලා. උන් කැමැත්තෙන් නම් අදින්නේ අපිට මොකො බන්.. අපි උදහස් වෙන්න ඔනේ ඔක උන් අපිට බලෙන් අන්දවන්න් ආවොත්..

    දැන් අපි කරන්න යන්නේ උන්ගේ හිජාබ් එක අපි බලෙන් ගලවන්න යනවා. මේ දෙකේ වෙනස මොකක්ද කියපන්.. මුස්ලිම් ගැනුන්ගේ හිජාබ් එක අපි බලෙන් ගලවන්න යැමයි.. මුස්ලිම් උන් තමගේ ගැනුන්ට බලෙන් හිජාබ් එක ගැලවීමට යාමයි.. කියපන් මේ දෙකේ වෙනස මොකක්ද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව්. උබේ තර්කේ හරි.. කොටුවක හදපු කිකිලිත් කැලේ හැදිච්ච කිකිලිත් දාන්නෙ එකම බිත්තරේ නමුත් නිදහසේ ඉන්න කිකිලිට පුලුවන් බිත්තරේ කැලේ දාන්නත් කොටුවේ දාන්නත්.. සුද්දිත්ග් හරියට නිදහස් කිකිලි වගේ. මුස්ලිම් ගැනි කොටුවේ කිකිලි වගේ.. සීමා මායිම් එක්කලා තමා වැඩේ කරන්නේ.. ඒකෙන් අදහස් වෙන්නේ නැ කොටුවෙන් පැන්නොත් බිත්තරේ දාන්න ආයේම කොටුවට එයි කියලා..

    හැමෝම හිතන්නේ බටහිර රටවලට ගියාම අපි නිදහස් ,අරවා මේවා කියලා නමුත් බටහිර Mass Media මගින් වෙන brainwash විල්ලෙන් වෙන හානිය සුළු පටු නෙවෙයි, මම කියන්නේ නෑ ඒකෙන් මුස්ලිම් රටවල තද නීති හොදයි කියලා, මම කියන්නේ අපි අන්තවලට යන්නේ නැතුව, මැද මාවතේ යනවා නම් ඒක කාටත් හොදයි. අපිට සංස්කෘතියක් තියෙන්න ඕනේ ඒකෙන් තමයි මිනිස්සුන්ව හැදෙන්න, ඒ වගේම නිදහසකුත් තියෙන ඕනේ යම් මට්ටමකට.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හැමෝම හිතන්නේ බටහිර රටවලට ගියාම අපි නිදහස් ,අරවා මේවා කියලා නමුත් බටහිර Mass Media මගින් වෙන brainwash විල්ලෙන් වෙන හානිය සුළු පටු නෙවෙයි, මම කියන්නේ ඒකෙන් මුස්ලිම් රටවල තද නීති හොදයි කියලා, මම කියන්නේ අපි අන්තවලට යන්නේ නැතුව, මැද මාවතේ යනවා නම් ඒක කාටත් හොදයි. අපිට සංස්කෘතියක් තියෙන්න ඕනේ ඒකෙන් තමයි මිනිස්සුන්ව හැදෙන්න, ඒ වගේම නිදහසකුත් තියෙන ඕනේ යම් මට්ටමකට.

    :baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔන්න ඔතන තමයි අපි වැරදි මචන්.. අපිට ෆ්‍රීඩම් එක තියනවා ජන්ගි අන්දින්නත්, කොටට අදින්නත්, කැමති නම් හිජාබ් අදින්නත්.. ඒක නිසා අපි හිතනවා උනුත් (මුස්ලිම් ගැනුත් ) අපි වගේ වෙන්න ඔනේ කියලා. ඒත් උන්ට රුදාවක් නැ හිජාබ් ඇන්දා කියලා. උන් කැමැත්තෙන් නම් අදින්නේ අපිට මොකො බන්.. අපි උදහස් වෙන්න ඔනේ ඔක උන් අපිට බලෙන් අන්දවන්න් ආවොත්..

    දැන් අපි කරන්න යන්නේ උන්ගේ හිජාබ් එක අපි බලෙන් ගලවන්න යනවා. මේ දෙකේ වෙනස මොකක්ද කියපන්.. මුස්ලිම් ගැනුන්ගේ හිජාබ් එක අපි බලෙන් ගලවන්න යැමයි.. මුස්ලිම් උන් තමගේ ගැනුන්ට බලෙන් හිජාබ් එක ගැලවීමට යාමයි.. කියපන් මේ දෙකේ වෙනස මොකක්ද?

    උඹ කියන කතාවත් හරි. මොකද සිංහල කෙල්ලෝ බිකිනි අඳින්නේ නෑ ඒත් සුද්දියෝ අඳිනවා. එහෙමෙයි කියලා සිංහල කෙල්ලෝන්ගේ අයිතිවාසිකම් කඩ වීමක්, උන් හිරවීමක් වෙලා තියෙනවද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පල පල. උඹ හැම තැනදීම යොදන්නේ එකම තර්කය. මම දැක්ක උඹ ගොඩක් තැන්වල තර්ක මතු කරලා තියෙනවා. උඹ හැමතැනකදිම කියන්නේ එකම කාරණය එකිනෙකා දකින කෝණය වෙනස් කියලා. නැද්ද? ඒක හරි. හැබැයි යහපත් සමාජයන් සහ අයහපත් සමාජයන් තියෙනවා.

    පාතාල ලෝකයට වඩා ධාර්මික සමාජයක් හොඳයි කියන එක තමයි මගේ මතය. එත් උඹට තර්ක කරන්න පුළුවන් ධාර්මික සමාජයක ඉන්න කෙනෙක්ට ලැබෙන්නේ නැති දෙයක් පාතාල ලෝකයේ ඉන්න කෙනෙක්ට ලැබෙනවා. ඒ නිසා පාතාල ලෝකේ තමයි හොඳ කියලා.

    මෙතන වෙලා තියෙන්නේ හැම සමාජයකම යහපත්, අයහපත් කියන දේ නිර්වචනය කරලා තියෙන විදිය වෙනස්, ඉතින් මිනිස්සු වැරදි නිර්වචන ඔස්සේ ගිහින් වැරදි දේවල් කරනවා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙතන වෙලා තියෙන්නේ හැම සමාජයකම යහපත්, අයහපත් කියන දේ නිර්වචනය කරලා තියෙන විදිය වෙනස්, ඉතින් මිනිස්සු වැරදි නිර්වචන ඔස්සේ ගිහින් වැරදි දේවල් කරනවා.

    :oo::oo:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,165
    113
    පිරිමින්ගේ අසහනයට ගැහැනුන් වන්දි ගෙවනව කියන එක තමා හිජාබ් කියන්නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,769
    1
    58,013
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හෙළයෙක්;18255835 said:
    පිරිමින්ගේ අසහනයට ගැහැනුන් වන්දි ගෙවනව කියන එක තමා හිජාබ් කියන්නෙ.

    :yes::yes::yes:

    මේ අසහනය මුස්ලිම් උන්ට වගෙම සිංහල උන්ටත් තියෙනවා. ලංකාවෙත් කොට ගවුමක් ඇඳන් පාරක යන්න බෑනෙ කොල්ලොන්ගෙන් බලු කතාවක් අහන් නැතුව.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹ කියන කතාවත් හරි. මොකද සිංහල කෙල්ලෝ බිකිනි අඳින්නේ නෑ ඒත් සුද්දියෝ අඳිනවා. එහෙමෙයි කියලා සිංහල කෙල්ලෝන්ගේ අයිතිවාසිකම් කඩ වීමක්, උන් හිරවීමක් වෙලා තියෙනවද?
    අපි හැමොගෙම සන්කෘතීන් එකිනෙකට සාපේක්ශයි. ඒකයි විවිදාකාර වෙලා තියෙන්නේ. චීන්නු නයි, ගෙම්බො, පලගැටි කැවා කියලා අපි කන්නේ නැනේ. අපි නොකැවට උන් කන එක වැරදියි කියන්න අපි කවුද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හෙළයෙක්;18255835 said:
    පිරිමින්ගේ අසහනයට ගැහැනුන් වන්දි ගෙවනව කියන එක තමා හිජාබ් කියන්නෙ.
    එහෙම කියන්න බැනේ මචන්. හැම දේක දෙපැත්තක් තියනවා. උබ කියනවා මුස්ලිම් මිනිස්සුන්ගේ අසහනය නිසා ගැනු හිජාබ් අදිනවා කියලා. එක අතකින් හරි වෙන්න පුලුවන්. හැබැයි මෙහෙම හිතුවොත්, උබේ ගැනි හරි දුව හරි පට්ටා කොට සායක් ඇදගෙන, ලැම පනින්න ඔන්න මෙන්න කියන හැට්ටෙකුත් ඇදගෙන පාරට බැහලා ගමනක් යන්න පිටත් උනොත්, උබ අසහනයටද ඒ ගැනිව හො දුවව නවත්තන්නේ. හැබැයි ඔය සිද්දිය උබ මුස්ලිම් ගැනි දිහා උපහාසයෙන් බැලුවා වගේ උබ දිහැ උපහාසයෙන් සුද්දෙක් නොබලාවිද? මොකද සුද්දට උබේ ගැනි, දුව එහෙම ඇන්දට ඒක මැජික් නෙමෙයි.. ඒකෙන් කියවෙන්නේ නැනේ උබ අසහනකාරයෙක් කියලා.. ඒකට කියන්නේ සන්ස්කෘතිය..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,165
    113
    :yes::yes::yes:

    මේ අසහනය මුස්ලිම් උන්ට වගෙම සිංහල උන්ටත් තියෙනවා. ලංකාවෙත් කොට ගවුමක් ඇඳන් පාරක යන්න බෑනෙ කොල්ලොන්ගෙන් බලු කතාවක් අහන් නැතුව.

    එහෙම කියන්න බැනේ මචන්. හැම දේක දෙපැත්තක් තියනවා. උබ කියනවා මුස්ලිම් මිනිස්සුන්ගේ අසහනය නිසා ගැනු හිජාබ් අදිනවා කියලා. එක අතකින් හරි වෙන්න පුලුවන්. හැබැයි මෙහෙම හිතුවොත්, උබේ ගැනි හරි දුව හරි පට්ටා කොට සායක් ඇදගෙන, ලැම පනින්න ඔන්න මෙන්න කියන හැට්ටෙකුත් ඇදගෙන පාරට බැහලා ගමනක් යන්න පිටත් උනොත්, උබ අසහනයටද ඒ ගැනිව හො දුවව නවත්තන්නේ. හැබැයි ඔය සිද්දිය උබ මුස්ලිම් ගැනි දිහා උපහාසයෙන් බැලුවා වගේ උබ දිහැ උපහාසයෙන් සුද්දෙක් නොබලාවිද? මොකද සුද්දට උබේ ගැනි, දුව එහෙම ඇන්දට ඒක මැජික් නෙමෙයි.. ඒකෙන් කියවෙන්නේ නැනේ උබ අසහනකාරයෙක් කියලා.. ඒකට කියන්නේ සන්ස්කෘතිය..
    මම නැවත්තුවොත් ඒක මගේ අසහනය නෙවෙයි මචන්. වෙන උන්ගෙ අසහනය නිසා නවත්තනව.
    එක එක රටවල එක එක විදිය තමා සුද්දො පුරුදු වෙලා ඉන්නව නිරුවත කියන්නෙ මැජික් එකක් නෙවෙයි කියන්න. පෙරදිග රටවල් පුරුදු වෙලා ඉන්නව නිරුවත කියන්නෙ නොපෙන්විය යුතු දෙයක් කියන්න.
    කොහොමත් පෙරදිග රටවල අයට අසහනය වැඩි මේ තියෙන සංස්කෘතික විකෘතියත් එක්ක. එහෙම කිව්වෙ මේ කාලෙ වෙනකොට අපේ රටවල තියෙන්නෙ භාගයක් බටහිර භාගයක් රටට අයිති සංකෘතියක් නිසා. සංකෘතියක් කියන්නෙ අවුරුදු ගානක් තිස්සෙ ආපු පුරුදු රටාවක්. ඕක බලෙන් විකෘති කරනව කියන්නෙ නොකල යුතු දෙයක්. මොකද ඒ රටට ගැලපෙන්න තමා සංස්කෘතිය හැදිල තියෙන්නෙ. බටහිර රටවල් 200ක් අවුරුදු ඇතුලත බලෙන් වෙනස් කරපු සංස්කෘතිය ඇතුලෙ ඔක්කොම පෙරදිග රටවල් හිරවෙලා. නැවත්තත් තම්න්ගෙ සංකෘතියත් එක්ක බටහිර සංස්කෘතිය ගලපන කන් අපිට හැමදාම මෙහෙම තමා ඉන්න වෙන්නෙ. ජපානය කොරියාව වගේ රටවල් ඒ දේ කරමින් ඉන්නව. ජපානෙට නන් බටහිර සංකෘතිය අපිට වගේ බලෙන් ආවෙ නෑ.

    හිජාබය බලෙන් අන්දනව නන් ඒක වැරදියි. තමන් කැමති නන් ඇදගත්තට කමක් නෑ.

    අපි අවුරුදු කාලෙට නැකතට ලංඩන්වල රතිඥ්ඥා දැම්මොත් මොකද වෙන්නෙ කියල කියපන්කො නිකමට දැනගන්න.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හෙළයෙක්;18255917 said:

    හිජාබය බලෙන් අන්දනව නන් ඒක වැරදියි. තමන් කැමති නන් ඇදගත්තට කමක් නෑ.

    අපි අවුරුදු කාලෙට නැකතට ලංඩන්වල රතිඥ්ඥා දැම්මොත් මොකද වෙන්නෙ කියල කියපන්කො නිකමට දැනගන්න.

    ඔව්. ඒක හරි.. ඔකේ බලෙන් අන්දවන එකයි වැරදි. හිජාබ් විතරක් නෙමෙයි. ඔනැ එකක්. අපිට අපේ සන්කෘතියට සාපේක්ශව සින්හල, දෙමල උනුත් හිජාබ් අදින්න ගත්තොත් ඔන්න වැඩේ අවුල්. 1960-70 ගනන් වල බටහිර ගැනූ අදින සුකුරුත්තන් කරලා කැබරේ නටන්න ගිය සින්හල දෙමල ගැනු ඉන්නේ. අන්න උනුත් වැරදියි.. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එකකට එකක් සාපේක්ශව නොබැලීමයි. අපිට කියන්න බැ හිජාබ් වැරදියි කියලා මුස්ලිම් ගැනු ඇන්දට. ඒ වගේම සුද්දියො බිකිනි ඇන්දත් ඒකත් වැරදි නැ.. ඒ දෙකම උන්ගේ අයිතිය.. හැබැයි ඔය දෙකම අපේ එවුන් කරනවා නම් උන් වැරදියි..