හිටංගේ-කුමණ්ත්‍රණය
බෞද්ධ පුනර්ජීවනයක් ඇති කිරීම සදහා ධර්ම සංඝායනාවක් සිදු කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසා ඇති බවට වාර්තාවේ.
ජනාධිපතිවරයා ඒ බව පවසා ඇත්තේ දෙපානම සිරිධම්මින්ද විහාරස්ථානයේ ඉදිකෙරුණු අභිනව බුද්ධ මන්දිරය සහ බෝධීන් වහන්සේ වටා රන්වැට විවෘත කිරීම වෙනුවෙන් ඊයේ (25) පැවති පිංකමකදීයි.
අදාළ ධර්ම සංඝායනාව සිදු කිරිමේදී ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අනුශාසනා ලබා ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.
තමන් ඉදිරියේදි තායිලන්තයේ සංචාරයක නිරත වන බවද බෞද්ධ පුනර්ජීවනය සදහා එම සංචාරයේදීද වැදගත් සාකච්ඡා කිහිපයක් සිදුකරන බවද ජනාධිපතිවරයා පවසා ඇත.
http://nethfm.com/article/86245
ධර්ම සංඝායනාවෙන් පස්සේ මහින්ද පාක්ෂික හිමිවරුන් ශාසනයෙන් නෙරපීමට සැලැස්මක් තියෙනවද දන්නේ නෑ. ඒ නිසා අපි මේකට විරුද්ධ වෙමු.

අනේද කියන්නේ අපි කෙල්ලෙක්ගෙ පස්ස දික් කරන ඉන්න පික් එකක් දැම්මොත් අපි anal sex වලට කැමතියි කියන උන්නේ.

.ඕව ගණන් ගන්න එපා..උබ මොනා උනත් මම මේකේ දැකපු එල කොල්ලෙක්.වෙන උන් ත්‍රෙඩ් එකකටවත් බම්ප් දාන්නේ නැහැනේ.උබ එහෙම නැහැ.දේශපාලනේ හින්දා කොල්ලෝ එක්ක තියෙන ෆිට් එක නැති කරගන්න එපා..ඔය ඉන්න විදිහටම හැම එකත් එක්කම හොදින් හිටපන්.