හිටංගේ-කුමණ්ත්‍රණය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    හිටංගේ-කුමණ්ත්‍රණය

    බෞද්ධ පුනර්ජීවනයක් ඇති කිරීම සදහා ධර්ම සංඝායනාවක් සිදු කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසා ඇති බවට වාර්තාවේ.

    ජනාධිපතිවරයා ඒ බව පවසා ඇත්තේ දෙපානම සිරිධම්මින්ද විහාරස්ථානයේ ඉදිකෙරුණු අභිනව බුද්ධ මන්දිරය සහ බෝධීන් වහන්සේ වටා රන්වැට විවෘත කිරීම වෙනුවෙන් ඊයේ (25) පැවති පිංකමකදීයි.

    අදාළ ධර්ම සංඝායනාව සිදු කිරිමේදී ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අනුශාසනා ලබා ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

    තමන් ඉදිරියේදි තායිලන්තයේ සංචාරයක නිරත වන බවද බෞද්ධ පුනර්ජීවනය සදහා එම සංචාරයේදීද වැදගත් සාකච්ඡා කිහිපයක් සිදුකරන බවද ජනාධිපතිවරයා පවසා ඇත.

    http://nethfm.com/article/86245

    ධර්ම සංඝායනාවෙන් පස්සේ මහින්ද පාක්ෂික හිමිවරුන් ශාසනයෙන් නෙරපීමට සැලැස්මක් තියෙනවද දන්නේ නෑ. ඒ නිසා අපි මේකට විරුද්ධ වෙමු.

    0110-1024x737.jpg

    048-1024x766.jpg

    113-1024x461.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol::lol::lol:
    මූ ඇවිදින විදිය මරු බං..

    හික්හික්

    ජෝකර් ලා මිස්ටර් බීන් ලා ඇවිදින්නේ එහෙම තමා

    අනේ හිටන්

    මිනිස්සු ඇවිදින විදිහෙන්,අදින විදිහෙන් මිනිස්සු මණින්න එපා යකෝ..මේ මනුස්සයා උබලගේ තාත්තා වගේ වයසක මනුස්සයෙක්.අනික ඇගපත ජාන අනුවයි වෙනස් වෙන්නේ නැතුව හිතින් පතින් නෙමේ..අනික උබලා ඔය හිනා වෙන්නේ උබලගේම ජාතියේ මිනිහෙකුට කියලත් මතක තියාගනින්.මුස්ලිම් උන් කවදාවත් උන්ගේ ජාතියේ උන්ව බාල්දු කරන්නේ නැහැ.සිංහලුන්ට කෙලවෙන්නේ ඔන්න ඔය තියෙන කුහක කම නිසා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113

    හික්හික්

    ජෝකර් ලා මිස්ටර් බීන් ලා ඇවිදින්නේ එහෙම තමා

    අනේ හිටන්

    මෙන්න සිංහයෝ ඇවිදින හැටි

    OAKit.jpg

    මෙන්න සිංහ බැල්ම
    269286-mahinda-rajapaksa-getty.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිනිස්සු ඇවිදින විදිහෙන්,අදින විදිහෙන් මිනිස්සු මණින්න එපා යකෝ..මේ මනුස්සයා උබලගේ තාත්තා වගේ වයසක මනුස්සයෙක්.අනික ඇගපත ජාන අනුවයි වෙනස් වෙන්නේ නැතුව හිතින් පතින් නෙමේ..අනික උබලා ඔය හිනා වෙන්නේ උබලගේම ජාතියේ මිනිහෙකුට කියලත් මතක තියාගනින්.මුස්ලිම් උන් කවදාවත් උන්ගේ ජාතියේ උන්ව බාල්දු කරන්නේ නැහැ.සිංහලුන්ට කෙලවෙන්නේ ඔන්න ඔය තියෙන කුහක කම නිසා..
    එහෙනම් බං මිනිස්සු මහින්දවත් බාල්දු කරල කතා කලේ.. එයත් අපේ තාත්තා වගේ වයසක මනුස්සයෙක් නේහ්..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව

    අනේ උඹේ රෙද්ද පල්ලේ බේරෙන මනුස්සකමයි සිංහල කමයි ... උඹේ පරණ පොස්ට් බැලුවනම් එක තේරෙයි.. උඹ යකෝ මහින්දට කොච්චර අපහස කරාද? යුද්දේ ඉවර කරලා මේ රටේ අපිට නිදහසේ හුස්ම ගන්න දීපු මනුස්සයා.. යකෝ අද අපි බය නැතිව අපේ ළමයි ඉස්කෝලේ යවලා ගෙදර එනකන් අපිට බයක් නැහැ .... ඉස්සර කොයි වෙලේ බෝම්බ පුපුරයි ද කිල කොච්චර බැන්ද හිටියේ...
    නිකන් පලයන් බන් යන්න උඹට හිටන් ගැන හෙන පුකේ අමාරුවක් නේ තියෙන්නේ .තොපි මහින්දටයි ගොට ටයි බනින කොට ඔය උඹේ තාත්තා ගේ වයස මතක් උනේ නැද්ද?
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,690

    :yes:අනේද කියන්නේ අපි කෙල්ලෙක්ගෙ පස්ස දික් කරන ඉන්න පික් එකක් දැම්මොත් අපි anal sex වලට කැමතියි කියන උන්නේ.:lol:.එතකොට ඒ කෙල්ල එහෙම ෆොටෝ වලට ඉන්නෙත් ඒකට කැමති හින්දා වෙන්න ඇති.:lol::lol:සිංහල මිනිස්සුන්ගේ ඔන්න ඔය ගතිය වෙනස් කරන්න බැහැ කවදාවත්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    අනේ උඹේ රෙද්ද පල්ලේ බේරෙන මනුස්සකමයි සිංහල කමයි ... උඹේ පරණ පොස්ට් බැලුවනම් එක තේරෙයි.. උඹ යකෝ මහින්දට කොච්චර අපහස කරාද? යුද්දේ ඉවර කරලා මේ රටේ අපිට නිදහසේ හුස්ම ගන්න දීපු මනුස්සයා.. යකෝ අද අපි බය නැතිව අපේ ළමයි ඉස්කෝලේ යවලා ගෙදර එනකන් අපිට බයක් නැහැ .... ඉස්සර කොයි වෙලේ බෝම්බ පුපුරයි ද කිල කොච්චර බැන්ද හිටියේ...
    නිකන් පලයන් බන් යන්න උඹට හිටන් ගැන හෙන පුකේ අමාරුවක් නේ තියෙන්නේ .තොපි මහින්දටයි ගොට ටයි බනින කොට ඔය උඹේ තාත්තා ගේ වයස මතක් උනේ නැද්ද?

    අනේ පලයන් පරයෝ යන්න.තෝ මේකේ මුස්ලිම් උන්ට කෙලවන්න හදනවා සින්හලයව බාල්දු කරලා..එතකොට ඒවා හොදද?උඩ බලන් කෙල්ගහගන්නවා වගේ වැඩනේ පොන්නයෝ තෝ කරන්නේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes:අනේද කියන්නේ අපි කෙල්ලෙක්ගෙ පස්ස දික් කරන ඉන්න පික් එකක් දැම්මොත් අපි anal sex වලට කැමතියි කියන උන්නේ.:lol:.එතකොට ඒ කෙල්ල එහෙම ෆොටෝ වලට ඉන්නෙත් ඒකට කැමති හින්දා වෙන්න ඇති.:lol::lol:සිංහල මිනිස්සුන්ගේ ඔන්න ඔය ගතිය වෙනස් කරන්න බැහැ කවදාවත්.
    උඹට මං එදා ආතල් එකට කියපු එක ඔච්චර සීරියස් ගත්තද බං..:shocked:
    බොලාට ජෝක් නම් කරන්න නරකයි මලාට..:eek:
    මේකෙ සමහර උන්ට අපි කියන දේවල් උඹලට ජෝක් එකට කිව්වොත් මල විනාසයක් වෙනවා..:dull:

    මිනිස්සුන්ගෙ ගති කොහොමත් වෙනස් කරන්න බැහැ.. නිවැරදි මිනිසුන් කොයිද ඉපදුනේ කියලා කියන්නෙ ඒකනේ.. හැම මනුස්සයෙක්ගෙම වැරැදි තියෙනවා..:cool:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එහෙනම් බං මිනිස්සු මහින්දවත් බාල්දු කරල කතා කලේ.. එයත් අපේ තාත්තා වගේ වයසක මනුස්සයෙක් නේහ්..

    එතකොට උබ කරන්නෙත් අනික් මිනිස්සු කරන එකමද.ok..මම හිතුවේ උබ උබේ මතයක ඉන්න සිරා කොල්ලෙක් කියලා දැනුයි හැව ඇරලා තියෙන්නේ..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇත්තටම ධර්ම සංගායනාවක් තියල දුශ්සීල භික්ෂුන් අයින් කලොත් බුද්ධ ශාසනයක් ඉතුරැ වේවිද කියල සැකයි... මොකද දැනට බුදුහාමුදුරැවෝ කියල තියෙන විදියට නිවැරදිව ප්‍රතිපත්තියේ ඉන්න හාමුදුරැවරැ අතලොස්සයි ඉන්නෙ... අනේ මන්ද මේව කරන්න පුලුවන් වැඩද කියල...
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    සංගායනාවක් නම් කාලීනයි.. අවශ්‍යයි.
    එත් එකත් දේශපාලනික වෙන්න ගියොත් බුදු සසුන ඉවරයි..
    ත්‍රීර්තකයන් පන්නන්න ඕනි.. රාජ්‍ය අනුග්‍රහය දීලා පැත්තකට වෙලා හිටියොත් හොදයි..
    නැත්නම් පලිගැනීම් එහෙම සිද්දවෙයි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එතකොට උබ කරන්නෙත් අනික් මිනිස්සු කරන එකමද.ok..මම හිතුවේ උබ උබේ මතයක ඉන්න සිරා කොල්ලෙක් කියලා දැනුයි හැව ඇරලා තියෙන්නේ..
    අනුන් කරන දේ නෙමෙයි.. සාමාන්‍යයෙන් වෙන්නෙ ඒකනේ..
    ලංකාවෙ ඉන්න හැම මිනිහම කරන්නෙ අනුන්ගෙ වැරදි හොයන එක..
    ඕක සාමාන්‍ය දෙයක්..:dull:

    දේශපාලනය ගැන මං කතා කරන්න කැමති නෑ බං.. වලි යනවා.. ඒක නිසා මං කැපෙනවා..:sorry:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,690
    113
    උඹට මං එදා ආතල් එකට කියපු එක ඔච්චර සීරියස් ගත්තද බං..:shocked:
    බොලාට ජෝක් නම් කරන්න නරකයි මලාට..:eek:
    මේකෙ සමහර උන්ට අපි කියන දේවල් උඹලට ජෝක් එකට කිව්වොත් මල විනාසයක් වෙනවා..:dull:

    මිනිස්සුන්ගෙ ගති කොහොමත් වෙනස් කරන්න බැහැ.. නිවැරදි මිනිසුන් කොයිද ඉපදුනේ කියලා කියන්නෙ ඒකනේ.. හැම මනුස්සයෙක්ගෙම වැරැදි තියෙනවා..:cool:

    :sorry:හරි හරි බං මම නිකන් කිව්වේ.;).ඕව ගණන් ගන්න එපා..උබ මොනා උනත් මම මේකේ දැකපු එල කොල්ලෙක්.වෙන උන් ත්‍රෙඩ් එකකටවත් බම්ප් දාන්නේ නැහැනේ.උබ එහෙම නැහැ.දේශපාලනේ හින්දා කොල්ලෝ එක්ක තියෙන ෆිට් එක නැති කරගන්න එපා..ඔය ඉන්න විදිහටම හැම එකත් එක්කම හොදින් හිටපන්.:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :sorry:හරි හරි බං මම නිකන් කිව්වේ.;).ඕව ගණන් ගන්න එපා..උබ මොනා උනත් මම මේකේ දැකපු එල කොල්ලෙක්.වෙන උන් ත්‍රෙඩ් එකකටවත් බම්ප් දාන්නේ නැහැනේ.උබ එහෙම නැහැ.දේශපාලනේ හින්දා කොල්ලෝ එක්ක තියෙන ෆිට් එක නැති කරගන්න එපා..ඔය ඉන්න විදිහටම හැම එකත් එක්කම හොදින් හිටපන්.:)
    ඒක තමා මං මේ කැපෙන්න හදන්නෙ.. :cool:

    ඒ උනාට මට තේරුණා උඹ එදා කියපු එක සීරියස් අරන් කියලා.. දවස් කීපයක්ම ඕක කිව්වනේ..:dull:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,690
    113

    අනේ උඹේ රෙද්ද පල්ලේ බේරෙන මනුස්සකමයි සිංහල කමයි ... උඹේ පරණ පොස්ට් බැලුවනම් එක තේරෙයි.. උඹ යකෝ මහින්දට කොච්චර අපහස කරාද? යුද්දේ ඉවර කරලා මේ රටේ අපිට නිදහසේ හුස්ම ගන්න දීපු මනුස්සයා.. යකෝ අද අපි බය නැතිව අපේ ළමයි ඉස්කෝලේ යවලා ගෙදර එනකන් අපිට බයක් නැහැ .... ඉස්සර කොයි වෙලේ බෝම්බ පුපුරයි ද කිල කොච්චර බැන්ද හිටියේ...
    නිකන් පලයන් බන් යන්න උඹට හිටන් ගැන හෙන පුකේ අමාරුවක් නේ තියෙන්නේ .තොපි මහින්දටයි ගොට ටයි බනින කොට ඔය උඹේ තාත්තා ගේ වයස මතක් උනේ නැද්ද?

    මචන් මහින්ද,ගෝටා කියන්නේ මේ රටට ලොකු දෙයක් කරපු අය..ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ.ඒවගේම තමා ෆොන්සේකා,ශ්වේන්ද්‍ර වගේ අය ඒකට දුන්න සපෝර්ට් එක..යුද්දේ දින්නා..ඒකට වැඩි ගෞරවය මහින්දට තමා යන්නේ..ඕක හැමතිස්සෙම කියන්න ඕන දෙයක් නෙමේ.එහෙම කිව්වහම තමා මිනිස්සුන්ට ඒක එපා වෙන්නේ.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    අනේ පලයන් පරයෝ යන්න.තෝ මේකේ මුස්ලිම් උන්ට කෙලවන්න හදනවා සින්හලයව බාල්දු කරලා..එතකොට ඒවා හොදද?උඩ බලන් කෙල්ගහගන්නවා වගේ වැඩනේ පොන්නයෝ තෝ කරන්නේ.

    උඹට මහින්දව බාල්දු කරනන් හොඳ නම් අපි හිටන් ව බාල්දු කරහම උඹේ පුක ඉක්කා ගහනවද?

    නොදකින් පොන්නයා . මුන් හිටන් රෙනකොට කට අල්ලන උන්. අයි මහින්ද හම්බ ද? මහින්ද බාල්දු කරන කොට සිංහලයා බාල්දු වෙන්නේ නැද්ද? හත් පොලේ ගාගෙන උලා ගන්නේ නැතිව හිටු
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,690
    113
    ඒක තමා මං මේ කැපෙන්න හදන්නෙ.. :cool:

    ඒ උනාට මට තේරුණා උඹ එදා කියපු එක සීරියස් අරන් කියලා.. දවස් කීපයක්ම ඕක කිව්වනේ..:dull:

    නෑ බන්.මාත් ජෝක් එකට කිව්වේ.ගණන් ගන්න එපා.මේ ඉන්න ටික කාලෙට ඔයවගේ දේවල් වලට තරහ වෙන්නේ මොකටද බන්.:)