හිටංටම_ගැලපෙන ඇදුම

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හිටංටම_ගැලපෙන ඇදුම

    ඊයේ (25) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු ශ්‍රී ලංකා පත්‍රකලාවේදීන්ගේ සංගම‍ෙය් 61 වැනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා වූ ජනාධිපතිතුමාට ඉන්දියාවෙන් පැමිණ සිටි ජනමාධ්‍යවේදීන් අති විශාල ගෞරවයක් දැක්වූයේ ඔවුන්ගේ චාරිත්‍රයට අනුව සාටකයක් හා ජටාවක් පැළඳවීමෙන්. ජනාධිපතිතුමා මේ ඇන්දිල්ල ඉවර වෙනතුරු බොහොම ඉවසීමෙන් සිටිනු දැකගත හැකි වුණා.

    මේ ඉවසීම රැකගෙන ඉන්න පුළුවන් නම් ජනාධිපතිතුමාටත් රටටත් හොඳයි. ඒත් ඉතින් ඉන්දියාව ඇන්දුවට ඇන්දෙන්නෙ නැතුව ඉන්න එක තමා වැදගත්.





    AID_1043.jpg


    AID_1054.jpg


    AID_1073.jpg


    AID_1039.jpg


    AID_1043.jpg


    AID_1049.jpg


    AID_1062.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    න්දියාව අන්දන ඇන්දිල්ලට මේකට දැන් ගොනා සේ ඉන්න වෙලා තියෙන්නේ.....
    ඔය ඔක්කොම ඇන්දිලි ඉට්කා ගේනකම් විතරයි
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේකා ගම කනව බන්.. හැමොම මූව කොචොක් එකට අරගෙන.. පාරේ බැහැලා ශ්‍රී ලන්කන් කියන්නේ කොහොමද බන්..
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මේකා ගම කනව බන්.. හැමොම මූව කොචොක් එකට අරගෙන.. පාරේ බැහැලා ශ්‍රී ලන්කන් කියන්නේ කොහොමද බන්..

    :rofl: