හිටංටම_ගැලපෙන ඇදුම
ඊයේ (25) බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණු ශ්‍රී ලංකා පත්රකලාවේදීන්ගේ සංගමෙය් 61 වැනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා වූ ජනාධිපතිතුමාට ඉන්දියාවෙන් පැමිණ සිටි ජනමාධ්‍යවේදීන් අති විශාල ගෞරවයක් දැක්වූයේ ඔවුන්ගේ චාරිත්‍රයට අනුව සාටකයක් හා ජටාවක් පැළඳවීමෙන්. ජනාධිපතිතුමා මේ ඇන්දිල්ල ඉවර වෙනතුරු බොහොම ඉවසීමෙන් සිටිනු දැකගත හැකි වුණා.
මේ ඉවසීම රැකගෙන ඉන්න පුළුවන් නම් ජනාධිපතිතුමාටත් රටටත් හොඳයි. ඒත් ඉතින් ඉන්දියාව ඇන්දුවට ඇන්දෙන්නෙ නැතුව ඉන්න එක තමා වැදගත්.