නිදහස් පක්ෂෙ සෙට් එකට කුඩම්මාගෙ සැලකිලි තමා .ප්රසන්න එහෙම කෑ ගහන්න ඇති දෙන්න එපා කියල, අනික රොෂාන් රණසිංහ කාරයට කෙලවෙනව මයිත්රී කැබිනට් ඇමතිකමක් අරන් තවත් පොළොන්නරුවට වැඩ කරොත්
මහින්දට අමාරු කාලේ කුඩම්මාගේ සැලකිලි දක්වපු උන්ට අනික් අතට හම්බෙන්නෙත් කුඩම්මාගේ සැලකිලි තමා ඉතිංනිදහස් පක්ෂෙ සෙට් එකට කුඩම්මාගෙ සැලකිලි තමා .
සෙරම අර මහින්දගෙ පරණ හොර නඩෙට දීලා තියෙන්නෙ ආයෙත්.
ඕක දැනගෙන තමා වෙල්ගමයා ඔයපැත්තට පැන්නෙ නැත්තෙ.ඔය ඇමතිකම් දුන්නාට ඔතන ඉතිං තීරණ ගන්නෙ රාජපක්ෂලා සෙට් එක විතරයි .මහින්දට අමාරු කාලේ කුඩම්මාගේ සැලකිලි දක්වපු උන්ට අනික් අතට හම්බෙන්නෙත් කුඩම්මාගේ සැලකිලි තමා ඉතිං
වෙල්ගම මහින්ද එක්ක මුල ඉඳන්ම හිටපු කෙනා නිදහස් පක්ෂේ අනික් උන් වගේ ආණ්ඩු හදන්න පැන්නේ නෑ නෙ. තියෙන ගොන්කමට දිනුම පෙනී පෙනී අර තිස්ස අත්තනායක 2015 කරගත්ත වගේ මෝඩ වැඩක් කරගත්තෙ. දැන් ඉතිං හුලං බිබී ඉන්නයි තියෙන්නෙ වෙන අනාගතයක් නෑ මනුස්සයට ටෙලිපෝන් එක අස්සෙඕක දැනගෙන තමා වෙල්ගමයා ඔයපැත්තට පැන්නෙ නැත්තෙ.ඔය ඇමතිකම් දුන්නාට ඔතන ඉතිං තීරණ ගන්නෙ රාජපක්ෂලා සෙට් එක විතරයි .
මිනිහා මහින්ද එක්ක අවුලක් නැහැ .එත් මිනිහා අවුල බැසිල් ගොඨා එක්කවෙල්ගම මහින්ද එක්ක මුල ඉඳන්ම හිටපු කෙනා නිදහස් පක්ෂේ අනික් උන් වගේ ආණ්ඩු හදන්න පැන්නේ නෑ නෙ. තියෙන ගොන්කමට දිනුම පෙනී පෙනී අර තිස්ස අත්තනායක 2015 කරගත්ත වගේ මෝඩ වැඩක් කරගත්තෙ. දැන් ඉතිං හුලං බිබී ඉන්නයි තියෙන්නෙ වෙන අනාගතයක් නෑ මනුස්සයට ටෙලිපෝන් එක අස්සෙ
විපක්ෂේ පුටුව රත් කර කර ඉන්නවට වඩා නමට හරි කැබිනට් ඇමති කෙනෙක් වෙන එක නරක වෙන්න විදිහක් නෑ මොකෝ විපක්ෂෙට ගිහින් නම හදාගෙන ජනාධිපති අගමැති වෙන්නය. තරුණ නං තව කමකුත් නෑ හෙන නාකි නෙ.මිනිහා මහින්ද එක්ක අවුලක් නැහැ .එත් මිනිහා අවුල බැසිල් ගොඨා එක්ක
කලින් ආණ්ඩුව කාලෙ ඒ ගොල්ලො කරාපු දෙවල් මතකනෙ ඒක නිසා
ඒ වගෙම මිනිහා දන්නවා මෙ ආන්ඩුවත් නාගන්නවා කියලා පරන විදියට ගියොත් ,එයාම කිව්වානෙ ඒක මේ ආණ්ඩුව තියෙන්නෙ අවුරුදු 2 යි කියලා.
විපක්ෂෙ ඉඳලා නමක් හදාගන්න එක හොඳා ආණ්ඩු පක්ෂෙ නමට ඇමති වෙලා නිකන් ඉන්න වෙනවාට වඩා.
විපක්ෂේ පුටුව රත් කර කර ඉන්නවට වඩා නමට හරි කැබිනට් ඇමති කෙනෙක් වෙන එක නරක වෙන්න විදිහක් නෑ මොකෝ විපක්ෂෙට ගිහින් නම හදාගෙන ජනාධිපති අගමැති වෙන්නය. තරුණ නං තව කමකුත් නෑ හෙන නාකි නෙ.
අපි නොදන්න හේතු තියෙන්න ඇති පක්ෂෙන් අයින්වෙන්න ඇතුලේ වෙන සිද්දි අපි දන්නේ නෑ නෙ, කොහොමහරි මනුස්සය කරගත්තෙ අමු ගොන්කමක්.

කාලයට ඉඩ දී බලා ඉඳිමු.විපක්ෂේ පුටුව රත් කර කර ඉන්නවට වඩා නමට හරි කැබිනට් ඇමති කෙනෙක් වෙන එක නරක වෙන්න විදිහක් නෑ මොකෝ විපක්ෂෙට ගිහින් නම හදාගෙන ජනාධිපති අගමැති වෙන්නය. තරුණ නං තව කමකුත් නෑ හෙන නාකි නෙ.
අපි නොදන්න හේතු තියෙන්න ඇති පක්ෂෙන් අයින්වෙන්න ඇතුලේ වෙන සිද්දි අපි දන්නේ නෑ නෙ, කොහොමහරි මනුස්සය කරගත්තෙ අමු ගොන්කමක්.