හිටංට දීලා නෑ!

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රසන්න එහෙම කෑ ගහන්න ඇති දෙන්න එපා කියල, අනික රොෂාන් රණසිංහ කාරයට කෙලවෙනව මයිත්‍රී කැබිනට් ඇමතිකමක් අරන් තවත් පොළොන්නරුවට වැඩ කරොත්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City

    නිදහස් පක්ෂෙ සෙට් එකට කුඩම්මාගෙ සැලකිලි තමා .
    සෙරම අර මහින්දගෙ පරණ හොර නඩෙට දීලා තියෙන්නෙ ආයෙත්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිදහස් පක්ෂෙ සෙට් එකට කුඩම්මාගෙ සැලකිලි තමා .
    සෙරම අර මහින්දගෙ පරණ හොර නඩෙට දීලා තියෙන්නෙ ආයෙත්.
    මහින්දට අමාරු කාලේ කුඩම්මාගේ සැලකිලි දක්වපු උන්ට අනික් අතට හම්බෙන්නෙත් කුඩම්මාගේ සැලකිලි තමා ඉතිං
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මහින්දට අමාරු කාලේ කුඩම්මාගේ සැලකිලි දක්වපු උන්ට අනික් අතට හම්බෙන්නෙත් කුඩම්මාගේ සැලකිලි තමා ඉතිං
    ඕක දැනගෙන තමා වෙල්ගමයා ඔයපැත්තට පැන්නෙ නැත්තෙ.ඔය ඇමතිකම් දුන්නාට ඔතන ඉතිං තීරණ ගන්නෙ රාජපක්ෂලා සෙට් එක විතරයි .
     
    • Like
    Reactions: Lokupappa and D_Mad

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක දැනගෙන තමා වෙල්ගමයා ඔයපැත්තට පැන්නෙ නැත්තෙ.ඔය ඇමතිකම් දුන්නාට ඔතන ඉතිං තීරණ ගන්නෙ රාජපක්ෂලා සෙට් එක විතරයි .
    වෙල්ගම මහින්ද එක්ක මුල ඉඳන්ම හිටපු කෙනා නිදහස් පක්ෂේ අනික් උන් වගේ ආණ්ඩු හදන්න පැන්නේ නෑ නෙ. තියෙන ගොන්කමට දිනුම පෙනී පෙනී අර තිස්ස අත්තනායක 2015 කරගත්ත වගේ මෝඩ වැඩක් කරගත්තෙ. දැන් ඉතිං හුලං බිබී ඉන්නයි තියෙන්නෙ වෙන අනාගතයක් නෑ මනුස්සයට ටෙලිපෝන් එක අස්සෙ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    වෙල්ගම මහින්ද එක්ක මුල ඉඳන්ම හිටපු කෙනා නිදහස් පක්ෂේ අනික් උන් වගේ ආණ්ඩු හදන්න පැන්නේ නෑ නෙ. තියෙන ගොන්කමට දිනුම පෙනී පෙනී අර තිස්ස අත්තනායක 2015 කරගත්ත වගේ මෝඩ වැඩක් කරගත්තෙ. දැන් ඉතිං හුලං බිබී ඉන්නයි තියෙන්නෙ වෙන අනාගතයක් නෑ මනුස්සයට ටෙලිපෝන් එක අස්සෙ
    මිනිහා මහින්ද එක්ක අවුලක් නැහැ .එත් මිනිහා අවුල බැසිල් ගොඨා එක්ක
    කලින් ආණ්ඩුව කාලෙ ඒ ගොල්ලො කරාපු දෙවල් මතකනෙ ඒක නිසා
    ඒ වගෙම මිනිහා දන්නවා මෙ ආන්ඩුවත් නාගන්නවා කියලා පරන විදියට ගියොත් ,එයාම කිව්වානෙ ඒක මේ ආණ්ඩුව තියෙන්නෙ අවුරුදු 2 යි කියලා.
    විපක්ෂෙ ඉඳලා නමක් හදාගන්න එක හොඳා ආණ්ඩු පක්ෂෙ නමට ඇමති වෙලා නිකන් ඉන්න වෙනවාට වඩා.
     
    • Like
    Reactions: Lokupappa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,377
    113
    එකමත් එක රටක
    ඔව් බන් . ආතල් එකක් බලන්න හිටියා මමත්. 🥴 දුන්නේ නෑ නේ.
    කොහොමත් ඇමතිලා වැඩි කරගන්නවා එක්කෝ ජාතික ආණ්ඩුවක් හදලා සුළු පක්ෂ එක්ක , නැත්නම් ව්‍යවස්ථා සශෝදනයක් ගෙනල්ල හරි.. නැතුව ඔච්චර පෙරෝතයෝ සෙට් එකක් ගොඩක් කල් තියාගන්න අමාරුයි පිදේනි දෙන්නේ නැතුව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිහා මහින්ද එක්ක අවුලක් නැහැ .එත් මිනිහා අවුල බැසිල් ගොඨා එක්ක
    කලින් ආණ්ඩුව කාලෙ ඒ ගොල්ලො කරාපු දෙවල් මතකනෙ ඒක නිසා
    ඒ වගෙම මිනිහා දන්නවා මෙ ආන්ඩුවත් නාගන්නවා කියලා පරන විදියට ගියොත් ,එයාම කිව්වානෙ ඒක මේ ආණ්ඩුව තියෙන්නෙ අවුරුදු 2 යි කියලා.
    විපක්ෂෙ ඉඳලා නමක් හදාගන්න එක හොඳා ආණ්ඩු පක්ෂෙ නමට ඇමති වෙලා නිකන් ඉන්න වෙනවාට වඩා.
    විපක්ෂේ පුටුව රත් කර කර ඉන්නවට වඩා නමට හරි කැබිනට් ඇමති කෙනෙක් වෙන එක නරක වෙන්න විදිහක් නෑ මොකෝ විපක්ෂෙට ගිහින් නම හදාගෙන ජනාධිපති අගමැති වෙන්නය. තරුණ නං තව කමකුත් නෑ හෙන නාකි නෙ.

    අපි නොදන්න හේතු තියෙන්න ඇති පක්ෂෙන් අයින්වෙන්න ඇතුලේ වෙන සිද්දි අපි දන්නේ නෑ නෙ, කොහොමහරි මනුස්සය කරගත්තෙ අමු ගොන්කමක්.
     
    • Like
    Reactions: Lokupappa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,377
    113
    එකමත් එක රටක
    විපක්ෂේ පුටුව රත් කර කර ඉන්නවට වඩා නමට හරි කැබිනට් ඇමති කෙනෙක් වෙන එක නරක වෙන්න විදිහක් නෑ මොකෝ විපක්ෂෙට ගිහින් නම හදාගෙන ජනාධිපති අගමැති වෙන්නය. තරුණ නං තව කමකුත් නෑ හෙන නාකි නෙ.

    අපි නොදන්න හේතු තියෙන්න ඇති පක්ෂෙන් අයින්වෙන්න ඇතුලේ වෙන සිද්දි අපි දන්නේ නෑ නෙ, කොහොමහරි මනුස්සය කරගත්තෙ අමු ගොන්කමක්.

    ජෝතිෂ්‍ය කාරයෙක් ලණුවක් දුන්නද දන්නේ නෑ අගමැති වෙන්න පුලුවන් වගේ.. :lol:
    මිනිහනම් කියන්නේ ප්‍රතිපත්ති කියලා නේ. 🥴 අනේ ඔකුන්ගේ ප්‍රතිපත්ති. ඕකම කියලා තියෙනවා සල්ලි වියදම් කරගෙන දේශපාලනේට එන්නේ නිකන් නෙවෙයි කියලා අපි උනත්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    විපක්ෂේ පුටුව රත් කර කර ඉන්නවට වඩා නමට හරි කැබිනට් ඇමති කෙනෙක් වෙන එක නරක වෙන්න විදිහක් නෑ මොකෝ විපක්ෂෙට ගිහින් නම හදාගෙන ජනාධිපති අගමැති වෙන්නය. තරුණ නං තව කමකුත් නෑ හෙන නාකි නෙ.

    අපි නොදන්න හේතු තියෙන්න ඇති පක්ෂෙන් අයින්වෙන්න ඇතුලේ වෙන සිද්දි අපි දන්නේ නෑ නෙ, කොහොමහරි මනුස්සය කරගත්තෙ අමු ගොන්කමක්.
    කාලයට ඉඩ දී බලා ඉඳිමු.
     
    • Like
    Reactions: Lokupappa