හිටං අන්දුං කුන්දුං වෙයි
ජර්මනියේ නිල සංචාරයක නිරතවී සිටින ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නිල පිළිගැනීමේ රාජ්ය උත්සවය ඊයේ (17) ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මියගේ ප්රධානත්වයෙන් පැවැත්වූණා.
චාන්සලර් නිල කාර්යාලයේදී ජනාධිපතිවරයා පිළිගැනීම සිදුවිය.
ඉන්පසුව දෙරටේම ජාතික ගී වාදනය කිරීමෙන් අනතුරුව ත්රිවිධ හමුදා උත්තමාචාර පිරිනැමීම සිදුවු අතර එම අවස්ථාවේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මීළගට කුමක් සිදුවේදැයි විප්ෂික්තව සිටින ආකාරයත් ඔහු දැඩි තැතිගැන්මකට සහ පීඩනයකට ලක්ව ඇති අයුරුත් දැකගත හැකි වුණා. එම අවස්ථාවේදී ජ්රමන් චාන්සලර්වරිය ජනාධිපතිවරයාගේ අතින් අදිමින් ඔහුව පාලනය කරන ආකාරයද දැක ගත හැකි විය.
බලපන් අපේ හිටං නොන්ඩි වෙන හැටි.... Germany වල ඉන්න ලංකාවේ උන් කටක් ඇරලා කියන්නේ කොමද මේ ඉන්නේ අපේ president කියලා

Source: http://lankaaththa.com/news/14478

Last edited: