හිටං අන්දුං කුන්දුං වෙයි

Shane077

Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    හිටං අන්දුං කුන්දුං වෙයි

    ජර්මනියේ නිල සංචාරයක නිරතවී සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිල පිළිගැනීමේ රාජ්‍ය උත්සවය ඊයේ (17) ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූණා.
    චාන්සලර් නිල කාර්යාලයේදී ජනාධිපතිවරයා පිළිගැනීම සිදුවිය.

    ඉන්පසුව දෙරටේම ජාතික ගී වාදනය කිරීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර පිරිනැමීම සිදුවු අතර එම අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීළගට කුමක් සිදුවේදැයි විප්ෂික්තව සිටින ආකාරයත් ඔහු දැඩි තැතිගැන්මකට සහ පීඩනයකට ලක්ව ඇති අයුරුත් දැකගත හැකි වුණා. එම අවස්ථාවේදී ජ්‍රමන් චාන්සලර්වරිය ජනාධිපතිවරයාගේ අතින් අදිමින් ඔහුව පාලනය කරන ආකාරයද දැක ගත හැකි විය.

    බලපන් අපේ හිටං නොන්ඩි වෙන හැටි.... Germany වල ඉන්න ලංකාවේ උන් කටක් ඇරලා කියන්නේ කොමද මේ ඉන්නේ අපේ president කියලා :sorry::sorry::sorry:

    Source: http://lankaaththa.com/news/14478
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒකනේ මහින්දවත් හිටියනම්.

    10006930_943188145729595_7841888129365531911_n.jpg

    :rofl:
     
    • Like
    Reactions: dxx

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටේ නම විනාස නොකර ග්‍රාමසේවක වෙලාම හිටියනං ඉවරයිතතත
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒකනේ මහින්දවත් හිටියනම්.

    හැම රෙද්දටම මහින්ද ඇදල ගන්න එපා බන්... තේරැම් ගනින් මෙතන වැරැද්දක් තියෙනව කියල... මේ නොන්ඩි වෙන්නෙ අපේ රට ....සිරිකොතේ ගු ඇද්ද පලියට .... එක්කොත් ඕන් නැ...
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    චන්සලර් නැවැත්තුවේ ලංකා කොඩියට හිස නමන්න හැබැයි මෛත්‍රීට තිබ්බ මීට වඩා සුදානමකින් ඉන්න. රටේ නම තමයි කෙලවෙන්නේ මේවයෙන්
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒකනේ මහින්දවත් හිටියනම්.

    හැම රෙද්දටම මහින්ද ඇදල ගන්න එපා බන්... තේරැම් ගනින් මෙතන වැරැද්දක් තියෙනව කියල... සිරිකොතේ ගු ඇද්ද පලියට .... එක්කොත් ඕන් නැ...

    ගොනෝ එක එක මිනිහා එක එක විදිහයි.දැන් තොගේ තාත්තා ආර්නෝල්ඩ් වගේද?:rofl:අන්න ඒ වගේ තමා..අනික මේ මිනිහා ආවේ මිනිස්සුන්ගේ චන්දෙන්..තොපි දැන් කොයිතරම් හීල්ලුවත් තව අවුරුදු හතරක් යනකන් තොපිට කරන්න දෙයක් නෑ..නිකන් බොරුවට බුරන්නේ නැතුව හිටු.මරාගේ කටු කන බලු රංචුව..:rofl:
     
    • Like
    Reactions: ^Buddhika^

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගොනෝ එක එක මිනිහා එක එක විදිහයි.දැන් තොගේ තාත්තා ආර්නෝල්ඩ් වගේද?:rofl:අන්න ඒ වගේ තමා..අනික මේ මිනිහා ආවේ මිනිස්සුන්ගේ චන්දෙන්..තොපි දැන් කොයිතරම් හීල්ලුවත් තව අවුරුදු හතරක් යනකන් තොපිට කරන්න දෙයක් නෑ..නිකන් බොරුවට බුරන්නේ නැතුව හිටු.මරාගේ කටු කන බලු රංචුව..:rofl:

    ජනතාව නෙ‍මේ දෙයියන්නාන්සෙ තේරැවත් හැම එකාටම ජනාධිපතිකම කරන්න බෑ...
     
    • Like
    Reactions: Lejayange

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    ගොනෝ එක එක මිනිහා එක එක විදිහයි.දැන් තොගේ තාත්තා ආර්නෝල්ඩ් වගේද?:rofl:අන්න ඒ වගේ තමා..අනික මේ මිනිහා ආවේ මිනිස්සුන්ගේ චන්දෙන්..තොපි දැන් කොයිතරම් හීල්ලුවත් තව අවුරුදු හතරක් යනකන් තොපිට කරන්න දෙයක් නෑ..නිකන් බොරුවට බුරන්නේ නැතුව හිටු.මරාගේ කටු කන බලු රංචුව..:rofl:

    මිනිස්සුන්ගේ චන්දෙන් ආව එක ඇත්ත. එත් මෙච්චර ඉක්මනට එපා වෙච්ච ආණ්ඩුවක්. අනේ මන්දා. ඔය කියන චන්දෙ දැන් තිබ්බනම් එහෙම හිටං ට තාම ඔය මිනිස්සු ටික ඉන්නවාද කියලා බලා ගන්න තිබ්බ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ජර්මනියේ නිල සංචාරයක නිරතවී සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිල පිළිගැනීමේ රාජ්‍ය උත්සවය ඊයේ (17) ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූණා.
    චාන්සලර් නිල කාර්යාලයේදී ජනාධිපතිවරයා පිළිගැනීම සිදුවිය.

    ඉන්පසුව දෙරටේම ජාතික ගී වාදනය කිරීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර පිරිනැමීම සිදුවු අතර එම අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීළගට කුමක් සිදුවේදැයි විප්ෂික්තව සිටින ආකාරයත් ඔහු දැඩි තැතිගැන්මකට සහ පීඩනයකට ලක්ව ඇති අයුරුත් දැකගත හැකි වුණා. එම අවස්ථාවේදී ජ්‍රමන් චාන්සලර්වරිය ජනාධිපතිවරයාගේ අතින් අදිමින් ඔහුව පාලනය කරන ආකාරයද දැක ගත හැකි විය.

    බලපන් අපේ හිටං නොන්ඩි වෙන හැටි.... Germany වල ඉන්න ලංකාවේ උන් කටක් ඇරලා කියන්නේ කොමද මේ ඉන්නේ අපේ president කියලා :sorry::sorry::sorry:

    Source: http://lankaaththa.com/news/14478

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මිනිස්සුන්ගේ චන්දෙන් ආව එක ඇත්ත. එත් මෙච්චර ඉක්මනට එපා වෙච්ච ආණ්ඩුවක්. අනේ මන්දා. ඔය කියන චන්දෙ දැන් තිබ්බනම් එහෙම හිටං ට තාම ඔය මිනිස්සු ටික ඉන්නවාද කියලා බලා ගන්න තිබ්බ.

    ආණ්ඩුව එපා උනා කියලා උබලා හිතුවද ඇදුම් මාරු කරනවා වගේ ආණ්ඩු මාරු කරන්න.ඒකට කාලයක් එනවා..එතකන් ඉවසපන්.අනික උබලා හිටන් නෙමේ මොකා ආවත් උබලගේ ඔලුවේ තියෙන්නේ මහින්ද අප්පච්චිගේ මහත බඩයි.පොල් මල් හිනාවයි,උඩු රැවුලයි..ඉතිං ඔය වගේ බොළද දේවල් අල්ලගෙන උඩ පනිනවා..