හිටං හුටන්

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    It is the bitter truth ... we don't support ranil or mahinda or any other party we shall seek somebody who is suitable. ubala sada anatayo mithys dustikayo wage desapaluwan pitipassen wedagenayana harak relak

    අනේ ඇත්තට දැන් කොහෙද වැදගෙන ගියේ ??
    සුවාදිනයි හැබැයි සිරිකොතට බැන්නොත් රිදෙනවා නේ :shocked::shocked:
    හාවර්ඩ් අයින් කරලා මේකෙන් අවාද :frown:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අනේ ඇත්තට දැන් කොහෙද වැදගෙන ගියේ ??
    සුවාදිනයි හැබැයි සිරිකොතට බැන්නොත් රිදෙනවා නේ :shocked::shocked:
    හාවර්ඩ් අයින් කරලා මේකෙන් අවාද :frown:

    sirikotha wage than ublaata loku apitanam oya ekakwath loku ne ubalata itng janma puruddane ubalage maharajata bennoth api sirikothen awe bi logic
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    sirikotha wage than ublaata loku apitanam oya ekakwath loku ne ubalata itng janma puruddane ubalage maharajata bennoth api sirikothen awe bi logic

    ලොල් ලොල් උබ නැට්ට පාගෙන මහාරජට බැන්නම රිදිච්ච කහගැව්ව වෙලාවක් දාපන්කෝ බලන්න

    උබට මේකට නේ රිදුනේ :lol::lol:

    Originally Posted by nikdw View Post
    Rohan Palawatta chance ekak dunnoth hodai 2020. mun set ekama Gedara yanawanam anna edata me rata gana balaporothuwak tiyanna one mata nam mun ekekwath sateta visawasa ne

    අනේ හොදා සුපිරි

    පක්ෂයේ නමත් ප්‍රජතන්ත්‍රවාදි පක්ශය නේ යහපාලනය වගේම ලස්සන නමක්
    Edit/Delete Message
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ලොල් ලොල් උබ නැට්ට පාගෙන මහාරජට බැන්නම රිදිච්ච කහගැව්ව වෙලාවක් දාපන්කෝ බලන්න

    උබට මේකට නේ රිදුනේ :lol::lol:

    Originally Posted by nikdw View Post
    Rohan Palawatta chance ekak dunnoth hodai 2020. mun set ekama Gedara yanawanam anna edata me rata gana balaporothuwak tiyanna one mata nam mun ekekwath sateta visawasa ne

    අනේ හොදා සුපිරි

    පක්ෂයේ නමත් ප්‍රජතන්ත්‍රවාදි පක්ශය නේ යහපාලනය වගේම ලස්සන නමක්
    Edit/Delete Message
    ea miniha hoda manussayek yako habei me guwala epa wela wede ata arida danne
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ea miniha hoda manussayek yako habei me guwala epa wela wede ata arida danne

    මයිත්‍ර්රි මාමත් හොද මනුස්සයෙක් කියලා තමයි ආවේ , කොහොමද වෙනස

    පල්ලෙවත්ත මම දකින්නේ චන්දෙ දිනන්න නෙමේ චන්දෙ කඩන්න ආවෙ ,
    ප්‍රයොගිකව හිතපන් මෙ මිනිහා ජනඩිපති වුනත් , පාර්ලිමෙන්තුවෙ කව්ඩ ඉන්නෙ මිනිහාව බෑක් කරන්න ? දෑන් තියන තත්වෙ නියම උදහරනේ

    ඈත්තටම චන්ඩෙ දිනලා සින්හලුන්ව ගොඩ දාන්න ඉන්නවානම් අන්න හසාරෙ ව්ගෙ වෙන්න පුලුවන් නෙ ?
    අඩුම පාලත් පාලන මැතිවරණෙ කොලබ හරි පක්ෂය හදලා පොඩ්ඩ පොඩ්ඩ උඩට එන්න තිබ්බා නේ .

    එක්කෝ මේවා දකින්න උබ අන්ධයි මෝඩයි , නැත්නම් කෙලින්ම යන්නේ නැතිව රොහාන් මාර්ගෙන් පක්ෂ වලට කඩේ යන්න තරම් මොලයක් තියනවා :P:P
     
    athal eka

    Member
    Oct 29, 2018
    418
    32
    0
    46174728_2310600715837210_5336850813534863360_n.jpg