ඌට නෙවෙයි බොල ලක් එක තියෙන්නේ, ඌත් එක්ක යන අනික් හත් දෙනාට.
මූ නම් ඉතින් නෝටිස් වෙන්න පුළුවන්නේ, කරුමෙට මොකෙක් හරි අඳුරගත්තොත් මුගේ වීඩියෝ එකක් තියෙයි ඊළඟ දවසේ ඉන්ටනෙට් එකේ!


නෝනා ගෙදරිනුත් එක්ක එළියට ඇදල දායි!
අනික් හත් දෙනාට නම් සුපිරි ෆන් එකක් ගත්තහැකි!