මේ තරම් ඇරලත් තවත් ආඩම්බර වෙන්න.උයාගෙ ඉංගිරිසි ටිකනම් තේරුනේ නැහැ අපි බයියොනේ![]()
Adooo api itin perfect ne bn. mistake ati


Selfish netuwa Indahnn
until then we can't stand as one nation, a great one



මේ තරම් ඇරලත් තවත් ආඩම්බර වෙන්න.උයාගෙ ඉංගිරිසි ටිකනම් තේරුනේ නැහැ අපි බයියොනේ![]()





උබලගේ දේශපාලනේ මොක උනත් සතුටු වෙයන් my3 ට තියන පිළිගනිම.. මොකද උට හම්බවෙන පිළිගැනීම ශ්‍රී ලංකාවටයි ආඩම්බර.. උගේ වැරදි විවේචනේ කරපන්.. උ එතනට ගහින් තියෙන්නේ මයත්රීපාල විදියට නෙමෙයි ශ්‍රී ලංකාවේ ජනාදිපති විදියට...
සුද්දෝ කතා කරද්දී මූ තේරෙනවා වගේ ඔලුව වනන විදිහ බලපන්කො..ඔබාමා ඇදල ගත්ත පාරට ගැස්සුණා හිටං.

කමක් නෑ.. උයා රනිල්ට උස්සලම දෙනවනේ..
පකෝ.. තෝ ඔහොම නෙමෙයි.. ඔලුවෙන් හිටගෙන කිව්වත්.. මහින්ද හොරාට දෙන්නේ නැහැ නැහමයි!! හුකපන්

පුලතිසි ප_යා..නිවටයව වට කරගෙන හොද බොලයක් බස්සනව මුන් ටික,දැන් කියයි ඇවිල්ල ඔබාම ග්වුස් නැතුව අතට අත දුන්න කියල.



මෙහිදී පසුගිය රාජපක්ෂ යුගයේ ඔහු සමගද විදේශ සංචාර වල නිරත වූ අද මෛත්‍රී ජනාධිපතිවරයා සමග ජපානයට පැමිණ සිටින ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරියෙකු ලංකා ඊ නිව්ස් හමුවේ අපූරු කතාවක් කීවේය. මහින්ද රාජපක්ෂ එකල විදේශ සමුලුවකට සහභාගී වූ විට ශිෂ්ඨාචාර රටවල ලෝක නායකයෝ හැකිතරම් ඔහු මග හැර යති. අහම්බෙන් හෝ කොරිඩෝරයකදී ලෝක නායකයෙක් දුටු සැනින් ජනාධිපති ඡායාරූප ශිල්පී සුදත් සිල්වාට ඇහැක් ගසා එය පෙන්වන මහින්ද රාජපක්ෂ වහාම රාජ්‍ය නායකයා අල්ලාගන්නා අතර සුදත් සිල්වා ක්ෂනිකව ඡායාරූපයක් ගනු ලැබේ. තත්පර 10 ක් හෝ මහින්ද සමග නොසිටින රාජ්‍ය නායකයා හැකි තරම් ඉක්මනින් ඔහුව මග හැර ගියද පසුව එය ලංකාවේ මාධ්‍ය වෙත නිකුත් කරන්නේ මහින්ද රාජපක්ෂ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූවා කියා ය. මහින්ද රාජපක්ෂ සෑම සමුළුවකදීම මේ හීනමාන ක්‍රියාව ආරම්භ කරන්න යනවාත් සමග ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිස් ඔලොක්කුවට එය හඳුන්වා ඇත්තේ “ඔන්න දැන් එච්ඊ ‘කොරිඩෝ හන්ටින්‘ පටන් ගන්න යනවා“ කියා ය.
![]()





මයිත්‍රී, උබට සාප වේවා... මේ රටේ ඉදිරි ගමන ආපස්සට හරවලා, බල තන්හාව නිසා රණවිරුවන්වත් පාවලා දුන්න උබට නම් හොදක් වෙන්නේ නෑ...
උබ මළාම උබේ වලටත් හෙන ගහයි, රටට මේ කරපු විනාසෙට..


උබට හැම දේම පෙන්නේ දේශපාලන කොනේන්...