


ඉංග්‍රීසි බෑ කියලා මොකද වෙන්නේ..එකට තමයි translater ලා ඉන්නේ...වැදගත් වෙන්නේ ඉංග්‍රීසි පුලුවන්ද බැරිද කියන එක නෙමෙයි..ඒ අවස්ථාව handle කරන විදියයි...රනිල් ගියා නම් කමක් නෑ, කොළයක් බලන් කථාවක් කරන එකෙක් කොහොමද බන්
අපෝ බයි අන්දොනාව. තොපිලට හොඳ ලිබියාව, කොන්ගෝ, ස්වාසිලන්තේ, උගන්ඩාව වගේ රටවල් තමයි. මහින්ද හිටියානන් අපේ රටත් ගෝත්‍රික රටක් වෙනවා එන්න හිටපු ගෝත්‍රිකයෝ හැටියට. උන් ඇවිත් අපේ ඒවා හූරන් කාලා යනවා. අපේ ලංකාවේ වාසනාවට මහින්ද පැරදුනේ.![]()



මයිත්‍රී, උබට සාප වේවා... මේ රටේ ඉදිරි ගමන ආපස්සට හරවලා, බල තන්හාව නිසා රණවිරුවන්වත් පාවලා දුන්න උබට නම් හොදක් වෙන්නේ නෑ...
උබ මළාම උබේ වලටත් හෙන ගහයි, රටට මේ කරපු විනාසෙට..



මෙහිදී පසුගිය රාජපක්ෂ යුගයේ ඔහු සමගද විදේශ සංචාර වල නිරත වූ අද මෛත්‍රී ජනාධිපතිවරයා සමග ජපානයට පැමිණ සිටින ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරියෙකු ලංකා ඊ නිව්ස් හමුවේ අපූරු කතාවක් කීවේය. මහින්ද රාජපක්ෂ එකල විදේශ සමුලුවකට සහභාගී වූ විට ශිෂ්ඨාචාර රටවල ලෝක නායකයෝ හැකිතරම් ඔහු මග හැර යති. අහම්බෙන් හෝ කොරිඩෝරයකදී ලෝක නායකයෙක් දුටු සැනින් ජනාධිපති ඡායාරූප ශිල්පී සුදත් සිල්වාට ඇහැක් ගසා එය පෙන්වන මහින්ද රාජපක්ෂ වහාම රාජ්‍ය නායකයා අල්ලාගන්නා අතර සුදත් සිල්වා ක්ෂනිකව ඡායාරූපයක් ගනු ලැබේ. තත්පර 10 ක් හෝ මහින්ද සමග නොසිටින රාජ්‍ය නායකයා හැකි තරම් ඉක්මනින් ඔහුව මග හැර ගියද පසුව එය ලංකාවේ මාධ්‍ය වෙත නිකුත් කරන්නේ මහින්ද රාජපක්ෂ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූවා කියා ය. මහින්ද රාජපක්ෂ සෑම සමුළුවකදීම මේ හීනමාන ක්‍රියාව ආරම්භ කරන්න යනවාත් සමග ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිස් ඔලොක්කුවට එය හඳුන්වා ඇත්තේ “ඔන්න දැන් එච්ඊ ‘කොරිඩෝ හන්ටින්‘ පටන් ගන්න යනවා“ කියා ය.
අධිරාජ්‍යවාදී, අශ්ලීල රටවල නායකයො මහින්දට කැමති නැතිවෙන්න හේතුව සහ පුලතිසි පඹයට ඔච්චර කැමති වෙන්නෙ හේතුවත් දැම්මොත් නරකද?
ලෝක බලවතුන් හත් දෙනා විතරක් සහබාගි වන සමුළුවට ලංකාවට සහබාගි වෙන්න වරම් හම්බුන එක ගැන සතුටු වෙන්න ඕනි
එත් ඕකට යවන්න තිබ්බේ රනිල්ව
යකෝ ඔෆිස් මීටින්ග් එකක් මැද්දට පියන් ඇවිත් වගේ![]()




