හිටගෙන විහිලු by පිස්සු කන්නා 😁

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    කුණුහරප කිව්වම නේ බන් මුන් හිනා වෙන්නේ...කුණුහරප නොකියා හිනා ගස්සන්න බැයි ද
    සිංහලෙන් හුකපං කිව්වම its dirty,ගොඩේ බට් fuck කිව්වම ගැම්ම පොෂ් 😁

    Mu den Ausi ney da inne..?
    අභිමානවත් ඔසී පුරවැසියෙක් 😁
    ------ Post added on Apr 9, 2023 at 11:52 AM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,085
    113
    ඔන්න මං කිති කවාගත්තා හොදේ. හෙක්....හෙක්....හික්....හික්....හොක්කි...හොක්කි...හූහූහූ......🥴🥴🥴
     
    • Haha
    Reactions: Amare machan

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    Stand up comedy culture එකත් රෙන්න ගියත් ඉස්කෝල මොකද්ද අහන එක ගානට එනවා..කඩ්ඩෙන් කිව්වොත් තමා හිනා යන්නේ. අර ටානියා කියන කෙල්ලගේ ඒකී අවිස්සාවේල්ල ඒක ඩොටේ නෙමෙයි,රත්නපුර කියන්නේ ඩොටේ කියන වයිරල් විඩියෝ එකට හිනා යන්නේ නෑ කියල දාලා අපෝ දායක සභාව වාතයක් වුනා..ඉතිං බන් ඕකේ හිනා යන්න දෙයක් තියද?
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඔන්න මං කිති කවාගත්තා හොදේ. හෙක්....හෙක්....හික්....හික්....හොක්කි...හොක්කි...හූහූහූ......🥴🥴🥴
    හිනාවෙයං හිනාවෙයං නැත්තං ඉංග්‍රීසි බෑ කියලා හිතයි 😁
     
    • Haha
    Reactions: Stimulus mind

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ezgif-3-035f12530f.gif
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    සිංහලෙන් හුකපං කිව්වම its dirty,ගොඩේ බට් fuck කිව්වම ගැම්ම පොෂ් 😁

    ඕක සිරා සිද්දිය මන් දැක්ක පොෂ් වලියකදී එකෙක් ෂිට් ෆක් bitch කිය කිය එකෙක්ට නිනවා, අනිත් උන් මෙලෝ ගානක් නෑ.. තව කව්ද එකක් හුකහන් හුත්තෝ කිව්වා විතරයි සෙට් එකම ඌට නෙලන්න පැන්න :lol: :lol:
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඕක සිරා සිද්දිය මන් දැක්ක පොෂ් වලියකදී එකෙක් ෂිට් ෆක් bitch කිය කිය එකෙක්ට නිනවා, අනිත් උන් මෙලෝ ගානක් නෑ.. තව කව්ද එකක් හුකහන් හුත්තෝ කිව්වා විතරයි සෙට් එකම ඌට නෙලන්න පැන්න :lol: :lol:
    සිරාවට බං හිතහංකෝ ඔය පිස්සු කන්නා කියපු ටික ටෙනිසන් කුරේ, ගිරිරාජ් ,මිහිර වගේ පොරක් කිව්වනං බනී පලු යන්ඩ 😁
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,894
    23,575
    113
    මෙහෙමයි ඉතින් මනුස්සයෙක්ට හිනා යනවනන් හිනා යනව. ආයෙ ඇයි english වලට විතරක් හිනා යන්නෙ අරව මේවා අහල වැඩක් නෑ. වෙන්න ඕනෙ හිනා යන එකනෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    කුණුහරප කිව්වම නේ බන් මුන් හිනා වෙන්නේ...කුණුහරප නොකියා හිනා ගස්සන්න බැයි ද
    එහෙම කරන්න පුළුවන් හොදටම භාෂාව දන්නව නං තමා. බාගෙට දන්නකොට එහෙම බෑ