හිටන්ට වුනු අකරතැබ්බයක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    ඕකුන්ගේ හෙන උන තමා. උන් ජනාදිපති කියල දෑන ගත්තට පස්සේ සොරි කියල යන්න දීලානේ. හරි නම් රාජකාරිය නම් යන්න දෙන්න බෑනේ. ඕකුන් පාට් ඔක්කොම දාන්නේ නෑති බෑරි එවුන්ට. උබ ගිහිල්ලා බලපන් කෝ උන්ගේ ගනකම. සද්දේ දාන හෑටි. බෑරි එකාව පාගලා පුලුවන් එකාට සොරි කියලා යන්න දෙනවා.

    අපේ රටේ ක්‍රමය නිසා මනුස්සයෙකුට තමන්ගෙ රස්සාව නීතිගරුකව අකුරට කරන්න බෑ බන්. බය නිසානෙ බන් යන්න දුන්නෙ. ඔතන උබ හෝ මම හිටිය නම් උන් අපිට යන්න දෙන්නෑ. මොකද අපිට ඒ මිනිස්සු දෙන්නට කරන්න පුළුවන් බලපෑමක් නෑ. දැක්කනෙ ජනාදිපතිට යන්න දුන්නෑ කියලා උන් දෙන්නව ප්‍රශ්න කරලා තියෙන හැටි. ඕක කොච්චර බරපතලද කිව්වොත් ජනාදිපතිකෙනෙක්ට වත් තමන්ගෙ රස්සාව/වගකීම/යුතුකම් නීතිගරුකව අකුරට කරන්න බැරි තත්වයක් බන් තියෙන්නෙ. ජනාදිපතිලත් මිනිස්සුන්ට බයයි. මම දන්නෑ උබ මේ උදාහරනයට උබ එකඟ වෙනවද කියලා, දැන් බලපන් මතට තිත කියාගෙන කීදෙනෙක් නම් ආවද, එකෙක්ට වත් මුකුත් කරගන්න බැරි උනානෙ. කොච්චර උවමනාව තිබ්බත් බයයි. ඊලඟ ඡන්දෙදි පට්ටම් ගලවයි කියලා බයයි. කාටද බය? මිනිස්සුන්ටම තමයි. හොඳම උදාහරනෙ බියර් මිල ආයිත් වැඩි කරනව කිව්වම කට්ටිය කියපුවා මතකනෙ. එලකිරියෙ නූලක්ම තිබ්බා කට්ටියගෙ ප්‍රතිචාර පොඩ්ඩක් බලපන්කො. ගනන් යවපු එක හොඳයි කියලා මම රිප්ලයි කරා. ඒකට රෙප්- එක්ක මට ලැබුන ප්‍රතිචාර දන්න නිසයි එහෙම කිව්වෙ. අපි හැමෝම එකතුවෙලා හදාගෙන තියෙන ක්‍රමය නිසා, බලය ඉදිරියේ නිවරදි දේ කරන්න අපි එකිනෙකාට බයයි බන්.


    :):)
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    මේ හේතුව නිසා ජනාධිපතිවරයාට විනාඩි පහකට ආසන්න කාලයක් ගේට්ටුව අසලම රැඳී සිටීමටද සිදුවී තිබේ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    ඔවා දෙනු පර හට තමා සම්මතෙහි පිහිටා සිට.

    අවේලාවෙ ගිය එක වැරදියි. කාර්‍ය බහුල කෙනෙක් නිසා කමක් නෑ කියමුකො. ඒත් අර සිකියුරිටි දෙන්නට කරලා තියෙන වැඩේනම් කැතම කැත වැඩක්. පත්තරේ මේක ගැන දාලා ජනාදිපතිගෙ අවධානය යොමු කෙරෙව්වනම් හරි.
    :):lol:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    :rofl:
    ඔය ගේට්ටු වල ඉන්න එවුන්ගෙත් හෙන උණ.

    ජනාදිපති කියල දෑන ගන්න ඈති. පොඩි එකෙක් වත් ඕකව ගනන් ගන්නේ නෑති එකේ සික්කලා ගනන් ගනීද?

    ජනාදිපති කමට වෙච්ච දෙයක්.

    හෑබෑයි බලනකොට බුවාට ගේට්ටුවක සික්කෙක් මාරු කරනවා වගේ වෑඩ කරන්න පුලුවන් නේද
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කව්රු මොනවා කිව්වත් වැඩේ වැරදියි.එතුමා මොන පක්ෂෙ වුනත් දැන් රටේ ජනාධිපති. රටේ නායකයා.රාජ්‍ය සේවයේත් ප්‍රධානියා. එතුමා කලින් දන්වලා එහෙමත් නැත්නම් 12.00-1.00 අතර ම ඔය වැඩේට එන්න ඕන නෑ.ඔය ගේට්ටුවෙන් ජනාධිපතිටත් යන්න තිබුන අරූටයි ඒ ගැණීටයි රු.20/= 20/= දුන්නනම්.අපරාදේ කියන්න බෑ හරි නීතියටම වැඩකරන මිනිස්සු. (මේ වැඩේම ඇප්ලයි කරලා බලපල්ල කලින් හිටපු අනික් ජනාධිපතිවරුන්ට,ජනාධිපතිනියන්ට වුනානම්.):angry::angry::angry: -කිසිදු දේශපාලනයකින් තොරව ලියන ලද්දකි.
     

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    හිටමා ගමේ එවුන්ට හිටන් කෙලිනවනේ හිටන්. ආයෙ රට ගැන කුමන කතාද?