ඕකුන්ගේ හෙන උන තමා. උන් ජනාදිපති කියල දෑන ගත්තට පස්සේ සොරි කියල යන්න දීලානේ. හරි නම් රාජකාරිය නම් යන්න දෙන්න බෑනේ. ඕකුන් පාට් ඔක්කොම දාන්නේ නෑති බෑරි එවුන්ට. උබ ගිහිල්ලා බලපන් කෝ උන්ගේ ගනකම. සද්දේ දාන හෑටි. බෑරි එකාව පාගලා පුලුවන් එකාට සොරි කියලා යන්න දෙනවා.
අපේ රටේ ක්‍රමය නිසා මනුස්සයෙකුට තමන්ගෙ රස්සාව නීතිගරුකව අකුරට කරන්න බෑ බන්. බය නිසානෙ බන් යන්න දුන්නෙ. ඔතන උබ හෝ මම හිටිය නම් උන් අපිට යන්න දෙන්නෑ. මොකද අපිට ඒ මිනිස්සු දෙන්නට කරන්න පුළුවන් බලපෑමක් නෑ. දැක්කනෙ ජනාදිපතිට යන්න දුන්නෑ කියලා උන් දෙන්නව ප්‍රශ්න කරලා තියෙන හැටි. ඕක කොච්චර බරපතලද කිව්වොත් ජනාදිපතිකෙනෙක්ට වත් තමන්ගෙ රස්සාව/වගකීම/යුතුකම් නීතිගරුකව අකුරට කරන්න බැරි තත්වයක් බන් තියෙන්නෙ. ජනාදිපතිලත් මිනිස්සුන්ට බයයි. මම දන්නෑ උබ මේ උදාහරනයට උබ එකඟ වෙනවද කියලා, දැන් බලපන් මතට තිත කියාගෙන කීදෙනෙක් නම් ආවද, එකෙක්ට වත් මුකුත් කරගන්න බැරි උනානෙ. කොච්චර උවමනාව තිබ්බත් බයයි. ඊලඟ ඡන්දෙදි පට්ටම් ගලවයි කියලා බයයි. කාටද බය? මිනිස්සුන්ටම තමයි. හොඳම උදාහරනෙ බියර් මිල ආයිත් වැඩි කරනව කිව්වම කට්ටිය කියපුවා මතකනෙ. එලකිරියෙ නූලක්ම තිබ්බා කට්ටියගෙ ප්‍රතිචාර පොඩ්ඩක් බලපන්කො. ගනන් යවපු එක හොඳයි කියලා මම රිප්ලයි කරා. ඒකට රෙප්- එක්ක මට ලැබුන ප්‍රතිචාර දන්න නිසයි එහෙම කිව්වෙ. අපි හැමෝම එකතුවෙලා හදාගෙන තියෙන ක්‍රමය නිසා, බලය ඉදිරියේ නිවරදි දේ කරන්න අපි එකිනෙකාට බයයි බන්.




