හිටන් ටීවී එකේ

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    හිටන් ටීවී එකේ

    දැන් හිටන් ටීවී එකේ විශේෂ ප්‍රකාශයක් කරනවා නේද
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    අද (11) රාත්‍රී ජනපති මෛත්‍රිපාල සිරිසේන ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එය පදනම් වූයේ තමා පසුගිය 9 සිකුරාදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මුල්වූ හේතු පැහැදිලි කිරීමටය.
    එහිදී ජනපතිවරයා මෙයට හේතු 2 ක් බලපෑ බව කියා සිටියේය. පළමුවෙනි හේතුව නම් තමා අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත් කළ පසුව පාර්ලිමේන්තුව තුළ බහුතරය තුළින් එම තීරණය පරාජයට පත්කිරීමට
    උත්සාහයක් තිබූ බව හා එහිදී මුදලට මන්ත්‍රීවරුන් බිලිබාගෙන බහුතරය සකසා ගැනීමේ සදාචාර විරෝධී කටයුත්තක් සිදුවන්නට යන බවට තමාට ඉව වැටීම බව කියා සිටියේය.

    දෙවැනි හේතුව ලෙස

    තමාට මුලදී පක්ෂපාතී ලෙස කටයුතු කළ හිටපු කතානායක කරු ජයසූරිය මහින්දට පාර්ලිමේන්තුවේ අගමැති ආසනයක් හා පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලය ලබාදීමට එකඟ වුවද දෙවැනි වරට එවූ ලියුමේ ඒවා ප්‍රතික්ෂේප කර හිටපු අගමැතිවරයාට පහසුකම් සියල්ල දෙන බවට දන්වා සිටි බවත් මේ නිසා විධායකය හා ව්‍යවස්තාදායකය අතර නොපෑහීමක් මතුවුණ බවත් පෙන්වා දුන්නේය.

    එසේම ලැබී තිබුනු ආරංචි අනුව තිබුණ උණුසුම අනුව 14 දා පාර්ලිමේන්තුව පැවැත්වූයේ නම් මන්ත්‍රීවරුන් අතර ගැටුමක් හා දෙතුන් දෙනෙකු මියයාමට ඉඩ තිබූ බවත් ප්‍රකාශ කළේය.

    ඒ සියලු තත්වයන් සලකා ජනතාවට නියම නායකයින් තෝරාගැනීමට ඉඩ තබා පාර්ලිමේන්තුව විසුරුවා හළ බව ඔහු කීය.

    ඉදිරි මැතිවරණ කාලය තුළ අගමැති හා කැබිනට් ඇමතිවරුන්ට හැර කිසිදු අයෙකුට රාජ්‍ය දේපළ පරිහරණයක් කළ නොහැකි බවත් මන්ත්‍රීවරු නියෝජ්‍ය අමැතිවරු හා රාජ්‍ය ඇමතිවරු දේපළ පරිහරණය කරන බවට තොරතුරු තිබේනම් දන්වන ලෙසත් ජනපතිවරයා ඉල්ලීමක් කළේය.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මොනාද දැන් කියුවෙ කියමු බලන්ඩ.. :cool::cool:

    තොට ඒකත් ඇහෙන්නෙ ඇදේට:rofl:

    බහුතරේ හදාගන්න වැඩිම පිරිසක් පැන්නේ කොයි පැත්තටද කියල හිතල බැලුවොත් ඇදෙ ඇරෙයි :rofl: සමහර බයියෝ කිව්වා මහින්ද සල්ලි දෙන්නේ නෑ , අපි සල්ලි දෙනවා දැක්කද කියලත් ඇහුව . මේවා උන්ට

    එහිදී ජනපතිවරයා මෙයට හේතු 2 ක් බලපෑ බව කියා සිටියේය. පළමුවෙනි හේතුව නම් තමා අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත් කළ පසුව පාර්ලිමේන්තුව තුළ බහුතරය තුළින් එම තීරණය පරාජයට පත්කිරීමට
    උත්සාහයක් තිබූ බව හා එහිදී මුදලට මන්ත්‍රීවරුන් බිලිබාගෙන බහුතරය සකසා ගැනීමේ සදාචාර විරෝධී කටයුත්තක් සිදුවන්නට යන බවට තමාට ඉව වැටීම බව කියා සිටියේය.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    45761414_1007198466138190_2422775808834666496_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බහුතරේ හදාගන්න වැඩිම පිරිසක් පැන්නේ කොයි පැත්තටද කියල හිතල බැලුවොත් ඇදෙ ඇරෙයි :rofl: සමහර බයියෝ කිව්වා මහින්ද සල්ලි දෙන්නේ නෑ , අපි සල්ලි දෙනවා දැක්කද කියලත් ඇහුව . මේවා උන්ට

    එහිදී ජනපතිවරයා මෙයට හේතු 2 ක් බලපෑ බව කියා සිටියේය. පළමුවෙනි හේතුව නම් තමා අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත් කළ පසුව පාර්ලිමේන්තුව තුළ බහුතරය තුළින් එම තීරණය පරාජයට පත්කිරීමට
    උත්සාහයක් තිබූ බව හා එහිදී මුදලට මන්ත්‍රීවරුන් බිලිබාගෙන බහුතරය සකසා ගැනීමේ සදාචාර විරෝධී කටයුත්තක් සිදුවන්නට යන බවට තමාට ඉව වැටීම බව
    කියා සිටියේය.

    ඔය රතු කරපු ටික ආයෙ ආයෙ ආයෙ ආයෙ කියවල තේරුම් ගනින්..:yes: පක්ශෙ ගූ ඇන් පී නෙ මොලේ අඩුයි උබලට තේරුම් ගැනීමේ හැකියාව අඩුයි ඒක නිසා.. :baffled::baffled:
     
    Last edited:

    අහන්බන්තේ !