හිටන් 2020 විශ්‍රාම යන් නෑ

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    රනිල් මෛති‍්‍ර සුසංයෝගය නිසා එක කාරණයක් ඔප්පු වුණා... ඒ තමයි පාලකයෙන් නැතිව වුණත් රටක් අමාරුවෙන් හරි දුවනවා කියලා....​
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල් මෛති‍්‍ර සුසංයෝගය නිසා එක කාරණයක් ඔප්පු වුණා... ඒ තමයි පාලකයෙන් නැතිව වුණත් රටක් අමාරුවෙන් හරි දුවනවා කියලා....​

    :yes::yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    eke teruma? janadipathiwarane nopawathwa inna baa neda?

    පිස්සුද යුද්ධේ තිබ්බ කාලෙත් මැතිවරණ තිබ්බා.මේ පකයලාට මේක පිට දාලා එහෙම කරන්න බෑ
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    <b>
    රනිල් මෛති‍්‍ර සුසංයෝගය නිසා එක කාරණයක් ඔප්පු වුණා... ඒ තමයි පාලකයෙන් නැතිව වුණත් රටක් අමාරුවෙන් හරි දුවනවා කියලා....​
    </b>

    සියලු පාලකයෝ අයින් කරන්න විදියක් හිතපන් අර තැනොස් වගේ ඔකුන්ව එකෙන් ම චුත කරන්න පාලුවෝ සෙට් එකයි හොර නිලදාරී සෙට් එකයි ඔක්කොම