හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇය හමු&#3520

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇය හමු&#3520

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොරෝනා වැළඳී ඇති බවට අප්‍රේල් 01 වනදා (මෝඩයාගේ දිනයේ) විහිළුවක් තම ෆේස් බුක් ටයිම් ලයින් එකේ පළ කරන ලද දිලිනි මීවැව නමැති කාන්තාවක අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර කළැයි අපරාධ පරික්ෂණ
    දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙයි.
    ඇය අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර
    ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් වයි. ප‍්‍රභාකරන් මහතා අද (06) නියෝග කළේය.
    මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ දිලිනි මීවැව (41) නමැත්තියකි.

    ඇය නර්තන ගුරුවරියකද වන අතර ආබාධිතයින් සඳහා උගන්වන පැරා නර්තන සංගමයක මහජන සම්බන්ධතා නිලධාරිනියක ලෙස කටයුතු කරමින් සිටින්නියකි.

    වාද්දුව, මහවිහාර මාවත පදිංචි ඇය නිරන්තරයෙන්ම ෆේස් බුක් වෙත විවිධ දෑ උපුටමින් ෂෙයාර් කිරීම පුරුද්දක් කරගත් තැනැත්තියක වන අතර පසුගිය අප්‍රේල් 01 වනදා 'Gotabhaya has tested positive for covid 19... Sad...' යනුවෙන් මිතුරන්ට පෙනෙන පරිදි පෝස්ටුවක් පළ කර තිබූ අතර එය බොහෝ තැන් වලට හුවමාරුවී තිබේ.

    ඇගේ ෆේස් බුක් කවර ඡායාරූපයේ දැක්වෙන්නේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇය හමුවූ අවස්ථාවක ඡායාරූපයක් වන අතර බැලුබැල්මට ඇය එජාපයේ ක්‍රියාකාරිනියක ලෙස දිස්වේ.

    ජනාධිපති ගෝඨාභයට කොරෝනා වයිරසය වැළැදී ඇතැයි අසත්‍යයක් ප‍්‍රචාරය කර පරිගණක පනතේ හයවැනි වගන්තිය ප‍්‍රකාරව වරදක් සිදුකර ඇතැයි සදහන් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණී.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    so sad.. කියල දැන් ඒකි හිරේ ලැග්ග නිව්ස් එක අපි ෂෙයාර් කරනවා. :(
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    ඇය අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර
    ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් වයි. ප‍්‍රභාකරන් මහතා අද (06) නියෝග කළේය.
    .


    BTW, අච්චර ආමි එකේ කොල්ලෝ මහන්සි වෙලා මරපු ප්‍රභාකරන්ට මහේස්ත්‍රාත් පට්ටමක් දීපු එක හෙලා දකින්න ඕන. :angry:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    658Bhzo.png
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    ඔය වගේ එවුන් හිරේ දාන්න පුළුවන් ..ඒත් තාම රවියව තාම හිරේ දාගන්න බැරි උනානේ:lol:

    එකා රජයේ උපදේෂකනේ යකෝ.:lol::lol::lol:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රවිය හොයා ගන්න බැරි නිසා බේරුනා. නැත්නම් අපේ ස' එක්ක සෙල්ලම් නෑ, කෙලින්ම හිරේ.

    :no::no::no:
    PS - රෙද්දේ නීති නේ බන් මේවා.