හිටපු අතිගරු ජනාදිපති අතිගරු මහින්ද රාජප

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
හිටපු අතිගරු ජනාදිපති අතිගරු මහින්ද රාජප

ගරු මය්ත්‍රීපාල මැතිතුමා FB ජනාදිපති පමනක් අපහාස කල පුද්ගලයින්ට වචනයෙන් නොව ක්‍රියාවෙන් පැහැදිලි පිලිතුරක්දැන් ලැබී අවසන්ය, හිටපු අතිගරු ජනාදිපති අතිගරු මහින්ද රාජපක්ශ මැතිතුමා අපව කුරිරු ත්‍රස්තවාදයෙන් මුදා ගෙන අපව ආරක්ශා කිරීම ගැන එතුමාට අප සදා නය ගැතිය ඒ නිසා දේශපාලන භේදයෙන් තොරව එතුමාව හිමි නිසි ගෞරවය ලබා දෙමු , එතුමාට දීර්ගායුශ ලැබේවා, නව ජනාදිපති තුමාට රට දියුනු කිරීමට කිරීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්තනා කරමි
මිනිසුන් විරුද්දවූයේ පුද්ගලික වාසියට නොවේ ,රටේ පවතින දූශනය ,වන්චාව නැති කර උගතුන්ට නූගත් හොරුන්ගෙන් නින්දා අවමන් සිදු නොවන ,නූගත් අනුවන සුදුසුකම් නැති පුද්ගලයින් ලොකු තනතුරු වලට පත් නොකර , ,හොරුන්ට ස්ත්‍රී දූගකයන්ට කුඩුකාරයින්ට මිනීමරුවන්ට නිසි දඩුවම් ලබා දීමටත්ය ,දැන් සියලු දෙනා එකමුතුව අපේ මව්බිම ජාති ආගම් දේශපාලන පක්ශ භේදයෙන් තොරව ලෝකයේ ආර්තික අතින් පමනක් නොව මානුසික අතින්ද උසස් රටක් බවව පත් කිරීමට හැකි වෙන ආකාරයට සියලු දෙනා එකමුතුව වැඩ කරමු ,සියලු දෙනාට මයිත්‍රී කරමින් සුබ අනාගතයක් කරා සියලු දෙනා එකා මෙන් අත්වැල් බැදගෙන ගමන් කරමු ,,සියලු රට රට වැසියන්ට ජය වේවා..
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    හරියට හරි මචන්. හැම දෙනාගෙම හිත්වල මේ අදහස් තියනවානම් රට දියුණු කරන එක සිම්පල්
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පපුව පිච්චිලා වගෙ ගියා යනවා දෑක්කම....දුකයි ඈත්තටම...ඔබ තුමා ලොකු සෙවයක් මෙ රටට කලා..එකට විවාදයක් නෑහෑ,,,නමුත් ඔබ දිනුවානම් අනිත් පාක්ශිකයාහට ලොකු අසාදාරනයක් ඔබෙන් විය හෑකිව තිබුනා..එ කුමක් වුවත් ඔබ ජාතික නායකයෙක් ලෙස මෙ රටෙ සදානොමෑකෙන නායකයෙක් වෙවි මෑතිතුමනි..
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අනේ කොටි හම්බයනේ දැන් තොපට රජෙක් ඉන්නේ
    අපට නැත හැඟෙන්නේ
    ඒ නිසාවෙනි අපි තැවෙන්නේ :(
     
    Dec 28, 2014
    763
    95
    0
    10917450_792098680875810_3088443047451820032_n.jpg
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    බය වෙන්න එපා බන්... අපි වයිර කරන්නේ නෑ... :yes:
    මයිත්‍රි යුගය ඇරබුනා... SF ගෙන් පලිගත්ත වගෙ පලි ගන්නෙ නෑ බන්...
    :yes:
     
    Dec 28, 2014
    763
    95
    0
    අනේ කොටි හම්බයනේ දැන් තොපට රජෙක් ඉන්නේ
    අපට නැත හැඟෙන්නේ
    ඒ නිසාවෙනි අපි තැවෙන්නේ :(

    පල ජාති වාදියො යන්න... තෝ වගේ ජාතිවාදි ප්‍රශ්න ඇති කරපු උන් නිසා තමා කොටි ඇති උනෙත්. අයිත් ඒව නෑ මේ රටේ ජාතික සමගියෙන් ඉදිරියට :yes::yes:
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    පල ජාති වාදියො යන්න... තෝ වගේ ජාතිවාදි ප්‍රශ්න ඇති කරපු උන් නිසා තමා කොටි ඇති උනෙත්. අයිත් ඒව නෑ මේ රටේ ජාතික සමගියෙන් ඉදිරියට :yes::yes:
    :yes:ජාතිවාදීන්ට අවශ්‍ය බෙදා පලනයකිරීමට