හිටපු අතිගරු ජනාදිපති අතිගරු මහින්ද රාජප
ගරු මය්ත්රීපාල මැතිතුමා FB ජනාදිපති පමනක් අපහාස කල පුද්ගලයින්ට වචනයෙන් නොව ක්රියාවෙන් පැහැදිලි පිලිතුරක්දැන් ලැබී අවසන්ය, හිටපු අතිගරු ජනාදිපති අතිගරු මහින්ද රාජපක්ශ මැතිතුමා අපව කුරිරු ත්රස්තවාදයෙන් මුදා ගෙන අපව ආරක්ශා කිරීම ගැන එතුමාට අප සදා නය ගැතිය ඒ නිසා දේශපාලන භේදයෙන් තොරව එතුමාව හිමි නිසි ගෞරවය ලබා දෙමු , එතුමාට දීර්ගායුශ ලැබේවා, නව ජනාදිපති තුමාට රට දියුනු කිරීමට කිරීමට ශක්තිය ලැබේවායි ප්රාර්තනා කරමි
මිනිසුන් විරුද්දවූයේ පුද්ගලික වාසියට නොවේ ,රටේ පවතින දූශනය ,වන්චාව නැති කර උගතුන්ට නූගත් හොරුන්ගෙන් නින්දා අවමන් සිදු නොවන ,නූගත් අනුවන සුදුසුකම් නැති පුද්ගලයින් ලොකු තනතුරු වලට පත් නොකර , ,හොරුන්ට ස්ත්රී දූගකයන්ට කුඩුකාරයින්ට මිනීමරුවන්ට නිසි දඩුවම් ලබා දීමටත්ය ,දැන් සියලු දෙනා එකමුතුව අපේ මව්බිම ජාති ආගම් දේශපාලන පක්ශ භේදයෙන් තොරව ලෝකයේ ආර්තික අතින් පමනක් නොව මානුසික අතින්ද උසස් රටක් බවව පත් කිරීමට හැකි වෙන ආකාරයට සියලු දෙනා එකමුතුව වැඩ කරමු ,සියලු දෙනාට මයිත්රී කරමින් සුබ අනාගතයක් කරා සියලු දෙනා එකා මෙන් අත්වැල් බැදගෙන ගමන් කරමු ,,සියලු රට රට වැසියන්ට ජය වේවා..