හිටපු අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්ත වේ

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඉතින් ඔය ටිකම තමා කොයි ආන්ඩුවට උනත් කියන්න තියේන්නේ. මම ඔය කිසිම දෙයක් ගැන කතාකරේ නෑ. මන් කතාකරේ බදු ප්‍රතිපති ගැන විතරයි. මට උබට වගේ වටේ යන්න ඔනේ නෑ.න්පොයිට් එකකට කතාකරහන් නිකන් බයිලා ගහන්නේ නැතිව. උබලා මේකේ මොනවා කරනවාද කියලා නිගමනය කරන්න මට ඇති අමාරුවක් නෑ උබට වගේ. ඒත් කියන්න තියේන්නේ එක දෙයයි මේ හොර රැල ගෙදර යවන්න එකතු වෙන ඕනෑම බලවේගේකට අපි සහය දක්වනවා. ඒක ටෙලිපෝන්ද, ජේවීපිද, පැතුම්ද, 43 ද, ඔනේ එකක්. මේ තරම් අහින්සක මිනිස්සුන්ගේ බෙල්ල මුලට හිරකරපු කාලකන්නියෝ පිරිසක් මීට කලින්නම් මම දැකලා නෑ.
    හොර රැල ගෙදර යවන්න තව හොර රැලක් පත් කරන්න වැඩක් නෑ බන්
    කලින් පාර යහපාලනේ ගෙනත් උන් හොරකම් නොකර හිටියද
    විනයානුකූලව රස්සා දුන්නද
    කොමිස් නොගහ හිටියද
    කලින් හොර රලගේ වැරදි හොයලා දඩුවම් දුන්නද
    කලින් උන්ගේ වංචා ඇල්ලුවද? කෝ බන් ඒ යක්කු හොරකම් කරපුවා හොයලා ගත්තු එක රැපියලක් තියේද?
    ඇමති වරුන්ගේ පහසුකම් අඩු කලාද
    යෝධ සංවර්ධන ව්‍යාපෘති හැදුවද (කාලීණ)
    ඒ එක රෙද්දක්වත් එපා. අඩු ගාණේ උන්ට පාලන බලේ ඉවර වෙනකල් සමගියෙන් ඉන්න පුළුවන් උණාද කුලල් කා ගන්නේ නැතිව

    මේ මුකුත් නැතිව උඹ යහපාලනේ සුපර් කියන්නේ 1990 හින්දද? අනේ උඹේ ලොජික් බන්. දේශපාලකයගේ වගකීම රටේ සල්ලි 1000ක් විදම් කරලා එකෙන් අඩුම 900ක් වත් රටට, රටේ ආර්ථිකේට දෙයක් කරන එක. යහපාලනේ පටන් ගත්තේ අර උත්සවේට 7000ක් විදම් කරලා පෝතේ විදියට. ඊට පස්සේ උන් ගියෙත් කලින් සක්කිලි ගිය පාරේ නෙමේද. විහිළු සපයන්න එපා බන්. යහපාලනෙන් උන් බලේ ඉල්ලපු දේ නියමාකාරයෙන් කලා නම් 2020 මේ හොරු රැල එකෙක් නෑර බලේට එයිද බන්
    උඹේ සුසුම්නාවෙනුත් පහලද මෝලේ තියෙන්නේ. වාඩි වෙන්නේ ඒකේ උඩට. රෙද්දේ ජාති ප්‍රේමි බෝඩ් ගහගෙන එන සක්කිලින්ට රැවටෙන්න එපා කොලුවෝ
    මෝලේ පාවිච්චි කරපන්
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මාගේ කිය වීම ....
    මංගල යනු රජුන් තැනීමේ හැකියාවක් ඇති අයෙකි ... එම නිසා පෙර සිට සූදානම් වීම් ... විවිධ ට්‍රෙන්ඩ් ඇති කිරිම ... මඩ ව්‍යාපාර ... පොලිටිකල් තීම්ස් යනාදී එකී නොකී අංශ වලින් ක්‍රියත්මක වියයුතු සංකීර්ණ ක්‍රියාවලියකි :yes:

    කිරියේ ප්‍රොජෙක්ට් පවා ක්‍රීයත්මක වෙන්න ඇති ....:P:P:P:P:P

    බැසිල් රාජපක්ෂ ත් මෙම අංශයේම ප්‍රවීනයෙක් බව ප්‍රකටය :yes:

    ඉතින් මංගල මහතාණෙනි , ඔබට නිවන් සුව !!
    ----- කිරියේ අපි ----------
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    Henama kapatma baiya elakiri eke inna 😂😂😂
    බුජ්ජිමතා ආවා. මංගල උමලැයි ගෙදර ගියාද නැත්නම් නැත්නම් %%%%%%% මංගලලගේ ගෙදර වැඩට ගියාද
    ඇයි මේ රිදිලා

    කන්ෆියුස් වෙලා ඉන්නේ මිතුර. ඇයි මංගලට බනිද්දි ඔයාට රිදෙන්නේ
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    රනිල සහ මoගල මොනාද කරල තියෙන්නෙ රටට?????? අනිත් නම් සහදන් කරපු පක්ෂ විපක්ශ මිනිස්සු රටට දෙයක් කරල තියෙනව, අදටත් මිනිස්සු මතක් කරන දෙයක්..කොතලාවල මහත්තය මැරිල බොහෝ කලක් උනත් මිනිස්සු කතා කරනව,

    උබලගෙ රනිල මළත් මoගලය මළත් කවුද කතා කරන්නෙ????? මොනවද රටට කරල තියෙන්නෙ?????? මොකුත් නැ කොල්ලො ගගහ උන්න ඇරෙන්ඩ..

    නාකි මයිනත් පිස්සු කියවනවා
    එරොසන් තමයි ඇත්ත කිව්වෙ

    https://www.newswire.lk/2021/08/24/...y28LNC2JvxAHqO_TumNhCyc405PmY8dX7xOv8AaxB7sw4
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    ලොක්කගේ සගයෙක්ලු. පව් බං බයියෝ
    නිකන් සගයෙක් නෙමේ බන්. සටන් සගයෙක්

    @nikdw මහත්තයාගෙත් මොකක් හරි අන්තර් සම්බන්ධයක් තියේ මංගල මහත්තයා එක්ක
    හවසට හවසට ගෙවල් පැත්තෙවත් ගියාද මට ඩිස්ලයික් කරන්නේ හෝ ගාලා

    @nikdw මහත්තයාට ඩිස්ලයික් කිරිල්ල හැරවෙනදෙයක් කරන්නකොන්දක් නෑ වගේ
    මට හිතෙන්නේ මංගලගේ පුත්තු වෙන්න ඕනේ මෙච්චර රිදෙන්නේ
    එරෝ මෙතනදි නම් උඹ වැරදි

    මංගලට ජාතක වෙච්චි පුත්තු ඉන්නවා යකෝ. ඇයි අපේ මේ ඩිස්ලයික් වලින් ඉම්ප්‍රේෂන් පල කරන @nikdw මහත්තයා.
    ෂුවර් මූ චීත්ත කේස් එකක් වෙන්න ඕනේ. රහලා වැඩක් නෑ. මගේ ඉස්සරහට කතා නිමිත්ත, සටන් සඟයා @nikdw මහත්තයා තමයි
    ආදරෙයි අහ්
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,206
    113
    අඩේ එලකිරි එවුන්ටත් පට ගාලා අමතක වෙන ලෙඩේ තියෙනවා නේ

    මැරෙන්න ලන්වෙද්දි හරි දේ කරලා වැඩක් නෑ යකෝ තොපි නම්
    අම්මපා

    පොඩි පැටලීමක් තියෙනව මෙතන. ස්තූතියි ඒක නොදැන හෝ මතුකිරීම ගැන.

    අන්තිම කාලෙ වෙනස් උනේ මඩ ස්ට්‍රැටජි හලපු එක විතරයි. ඉතුරු ටික හැමදාම ඒ විදිහට තිබුනා.

    කෙනෙක් මංගල පෙනී හිටපු දේශපාලනික අදහස් "වැරදියි" කියල හිතනවනම් එයා අන්තිම කාලෙ "හරි" දෙයක් කරා කියන්න බෑ, එයා ඒ කෑල්ල කවදාවත් වෙනස් කරගත්තෙ නෑ.

    මම පෞද්ගලිකව මංගලගෙ මුල් කාලෙ ඉඳන් තිබ්බ සංස්කෘතික/වාර්ගික අදහස් වලටත් එකඟයි (මඩ මීඩියා වැඩ ඇරෙන්න), ඒ නිසා මට අනුව හැමදාම හරි පැත්තෙ තමා හිටියෙ.

    මේ කතාව හරි. මංගලගෙ මුල් දේශපාලනික අදහස් වලට විරුද්ධ මනුස්සයෙක්ට දැන් මංගලව හොඳ වෙන්න විදිහක් නෑ. එහෙම කියනවනම් එතන අර මැරුණම හොඳ කියන සීන් එකක් තියෙන්නෙ.

    මම මුල් කමෙන්ට් එක ක්ලැරිෆයි කලා.
     
    Last edited:
    • Like
    Reactions: erozan

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    පොඩි පැටලීමක් තියෙනව මෙතන. ස්තූතියි ඒක නොදැන හෝ මතුකිරීම ගැන.

    අන්තිම කාලෙ වෙනස් උනේ මඩ ස්ට්‍රැටජි හලපු එක විතරයි. ඉතුරු ටික හැමදාම ඒ විදිහට තිබුනා.

    කෙනෙක් මංගල පෙනී හිටපු දේශපාලනික අදහස් "වැරදියි" කියල හිතනවනම් එයා අන්තිම කාලෙ "හරි" දෙයක් කරා කියන්න බෑ, එයා ඒ කෑල්ල කවදාවත් වෙනස් කරගත්තෙ නෑ.

    මම පෞද්ගලිකව මුල් අදහස් වලටත් එකඟයි (මඩ මීඩියා වැඩ ඇරෙන්න), ඒ නිසා මට අනුව හැමදාම හරි පැත්තෙ තමා හිටියෙ.

    මේ කතාව හරි. මංගලගෙ මුල් දේශපාලනික අදහස් වලට විරුද්ධ මනුස්සයෙක්ට දැන් මංගලව හොඳ වෙන්න විදිහක් නෑ. එහෙම කියනවනම් එතන අර මැරුණම හොඳ කියන සීන් එකක් තියෙන්නෙ.

    රනිල් මැරැනාම තමා ආතල් එක. J.V.P එවුනුත් R.I.P කියලා පෝස්ට් දායි මේ යන විදියට
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මහින්ද විරයෙක් උනේ ජනතාව අතර එහෙම නැතුව මේ මoගලයවගේ ගොන්නු හින්ද නෙමේ..ජනතාව අතර විරයෙක් උනාමයි පවතින්නෙ..
    ජනතාව අතර වීරයො වෙන්න තමයි බොල දුෂ්ඨයො හදන්නෙ. ඒ ප්‍රභාකරන් වෙන්නත් පුලුවං බින් ලාඩන් වෙන්නත් පුලුවං බදුර්දීන් වෙන්නත් පුලුවං. ඒක එයාලගෙ සෙල්ලම. මංගල හොද ප්ලේයර් කෙනෙක්. ගොන්නු ඉතිං කවුද....
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    ජනතාව අතර වීරයො වෙන්න තමයි බොල දුෂ්ඨයො හදන්නෙ. ඒ ප්‍රභාකරන් වෙන්නත් පුලුවං බින් ලාඩන් වෙන්නත් පුලුවං බදුර්දීන් වෙන්නත් පුලුවං. ඒක එයාලගෙ සෙල්ලම. මංගල හොද ප්ලේයර් කෙනෙක්. ගොන්නු ඉතිං කවුද....
    @nikdw මහත්තයාත් වීරයෙක් තමයි ඉතිම්
    වීරයෙක් නෙමේ නම් @nikdw මහත්තයා හාල් පාරුවෙක් නම් බත් කන හරකෙක් නම් මේ පෝස්ට් එකට එයා ඩිස්ලයික් කරනවා
    මංගල ටයිප් නම් @nikdw මහත්තයා මේකට හාහා තමා දාන්නේ

    බොරු නම් බලපන් @Hyaenidae
     
    Last edited:
    • Haha
    Reactions: nikdw and Hyaenidae

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජනතාව අතර වීරයො වෙන්න තමයි බොල දුෂ්ඨයො හදන්නෙ. ඒ ප්‍රභාකරන් වෙන්නත් පුලුවං බින් ලාඩන් වෙන්නත් පුලුවං බදුර්දීන් වෙන්නත් පුලුවං. ඒක එයාලගෙ සෙල්ලම. මංගල හොද ප්ලේයර් කෙනෙක්. ගොන්නු ඉතිං කවුද....
    මෝඩ කතා කියන්ඩ එපා පොන්නයො, හදන්ඩ තෝ හිතුවද උන් බබාල කියල..උබල වගේ පොන්සින්ට නම් උන් බබාල වගේ පෙනිල රාජපක්ශ දුශ්ටය වගේ පේනව කියල අපි දන්නව, ගු ඇන් පි විශම මනස..
     
    • Dislike
    Reactions: Chimpanzee Putha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,666
    100,952
    113
    රනිල සහ මoගල මොනාද කරල තියෙන්නෙ රටට?????? අනිත් නම් සහදන් කරපු පක්ෂ විපක්ශ මිනිස්සු රටට දෙයක් කරල තියෙනව, අදටත් මිනිස්සු මතක් කරන දෙයක්..කොතලාවල මහත්තය මැරිල බොහෝ කලක් උනත් මිනිස්සු කතා කරනව,

    උබලගෙ රනිල මළත් මoගලය මළත් කවුද කතා කරන්නෙ????? මොනවද රටට කරල තියෙන්නෙ?????? මොකුත් නැ කොල්ලො ගගහ උන්න ඇරෙන්ඩ..
    මම නන් මoගල එක්ක වෑඩ කරල නෑ. ඒත් මන්ගලව පෞද්ගලිකවම දන්න කෙනෙක් මෙහෙම කියල තිබ්බ

    1629797685341.png
     
    • Like
    Reactions: kasun090354t

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    @nikdw මහත්තයාත් වීරයෙක් තමයි ඉතිම්
    වීරයෙක් නෙමේ නම් @nikdw මහත්තයා හාල් පාරුවෙක් නම් බත් කන හරකෙක් නම් මේ පෝස්ට් එකට එයා ඩිස්ලයික් කරනවා
    බොරුනම් බලපන් අහ්

    බොරු නම් බලපන් @Hyaenidae
    Wediya dagalanna epa bot ekak bassala dislike walin wedi warusawak kanna wenna wei 😠😎