හිටපු අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්ත වේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ මේව දාන්නෙ මොනව හිතාගෙනද නන් දන්නෙ නෑ.

    මoගල, රනිල්, මහින්ද, සිරිමාවෝ, ප්‍රේමදාස, ජේආර්, කොතලාවල එහෙම රිප්ලේස් වෙන්නෙ නැති දේශපාලන චරිත. ඒව අයින් උනාම හැදෙන හිඩස උන්ගෙ නිව්න්නෙක් ඉදියත් පිරවෙන්නෙ නෑ. ඒවගේ අයගෙ පුතාල, දුවල දේශපාලනයෙ ඉන්නව නන් උන් අමුම අමු මැටි අල, උන් ඉන්නව කියන්නෙ වටේ ඉන්න උන්ට මාරම හිසරදයක්.
    රනිල සහ මoගල මොනාද කරල තියෙන්නෙ රටට?????? අනිත් නම් සහදන් කරපු පක්ෂ විපක්ශ මිනිස්සු රටට දෙයක් කරල තියෙනව, අදටත් මිනිස්සු මතක් කරන දෙයක්..කොතලාවල මහත්තය මැරිල බොහෝ කලක් උනත් මිනිස්සු කතා කරනව,

    උබලගෙ රනිල මළත් මoගලය මළත් කවුද කතා කරන්නෙ????? මොනවද රටට කරල තියෙන්නෙ?????? මොකුත් නැ කොල්ලො ගගහ උන්න ඇරෙන්ඩ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,596
    100,817

    රටට කරපු දෙයක් ගැන නෙවෙයි මම කිව්වෙ ඒ මිනිස්සු දරන මතවාද ප්‍රතිපත්ති ගැන ඒ හිඩැස ගැන කිව්වෙ. මහින්ද එක්ක බැසිල් වගේ කම්පෙයාර් කරල බලපන් එතකොට තේරෙයි වෙනස.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    දැක්මක් ඇතුව රට ගෙන ගිය පාලකයන් හා ගවපට්ටියේ වහල්ලුන්ගේ ක්‍රියාකලාප වල වෙනස

    Sri Lanka earned $4.4bn from tourism in 2018, with revenue up 12% on the $3.9bn of 2017, according to the SLTDA. This compares to $2.98bn in 2015 and $3.5bn in 2016. Average daily expenditure was about $174 in 2018, up $4 from the previous year. With the average duration of stay at 11 days, a typical visitor could spend nearly $2000 during their visit. Industry expectations for 2019 are for revenue of $5bn from 3m arrivals.

    Researchers at financial firm CT CLSA Securities, meanwhile, estimate earnings from tourism will rise to $4.8bn in 2019 and $5.4bn in 2020. The firm also said it expects accommodation and food and beverage sales to drive economic growth on the back of government directives to promote the sector. The World Travel and Tourism Council (WTTC), for its part, estimates the direct contribution of travel and tourism to the country’s GDP to grow by 5.7% per year between 2018 and 2028 to LKR1.26trn ($7.9bn), 5.7% of GDP in 2028

    ZBLh6XR.png
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    හින්සසලා මරන්න එපා ප්ලිස්
    කෝටි ගනන් වලින් හම්බ කරන පාලකයන් පූජකයන්, ගජමිතුරු වයාපරිකයන් බේරාගැනිමට කතිරය ගැසු මෝඩ වහල් මීහරකුන් හට සිද්ද උනේ තම මාසේ පඩියටද කෙලවාගැනිමට පමනි. මේ වෙලාවේ ඔය කවුරුත් නිහඩයි. මෝඩ ජනයා කරකියාගත දෙයක් නොමැතිව උඩබලාගෙන සිටී. වැට් බදු අලාබ, සීනි බදු අලාබ අසරන මිනිස්සුන්ගේ ඇග උඩින් ගලාගන යමින් තිබේ.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    @sam_sajith menna american paan karayekuth marila???
    @Hyaenidae
    ආ උඹට වෙලාවක් හම්බ උනාද, ඔව් ඒ මනුස්සයා මැරිලා, ඔව් pfizer තමයි ගහලා තියන්නේ, මේ මනුස්සයාගේ වයසයි ගොඩක් දුම් බොන නිසයි තමයි මෙහෙම වෙලා තියන්නේ හැබැයි ඕක තක්කෙටම කියන්න පුළුවන් උඹ ඔය මෙන්ෂන් කරපු වැකසින් සුදා නොහොත් @Hyaenidae කියලා ක්ලිනිකල් ට්‍රයල් එකක් කරොත්.

    උඹට නැති කමට චීන පාන් ගහලා දැන් ඉතින් කියවන්න එපා උඹටත් හොඳ එකක් ගහගන්න පුළුවන් කමක් තිබ්බා නම් ගහගන්නේ නැතුව ඉන්නවද ? ඔය කියන වැකසින් සුදාට එක පාරක් චීන පාන් ගහන්න සෙට් කරලා දෙන්න හැදුවාම රෙද්දේ රේවි රේවි දුව්වේ අහලා බලපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රටට කරපු දෙයක් ගැන නෙවෙයි මම කිව්වෙ ඒ මිනිස්සු දරන මතවාද ප්‍රතිපත්ති ගැන ඒ හිඩැස ගැන කිව්වෙ. මහින්ද එක්ක බැසිල් වගේ කම්පෙයාර් කරල බලපන් එතකොට තේරෙයි වෙනස.
    එහෙනම් තෝයි මායි මේක ඉන්න උනුයි මත දරන්නෙ, මත දරන උන් ලෝකෙ කොතනත් ඉන්නව ..ඒකෙන් වැදගත් වෙන්නෙ තමන්ගෙ මතය ක්‍රියාත්මක කරල පෙන්නපු මිනිස්සු ,

    මැතිනි දේශිය ආර්තික ගමනක් ගියා අය වැය පරතරය 0 කරා අන්න වැඩ, ජේආර් අලුත් ආර්ථිකය හදුන්වා දුන්න එකග නැතth වැඩ තමයි, ප්‍රේමදාස ගම් උදා හැදුව වැඩ තමයි, මහින්ද යුද්දෙ නතර කරා වැඩ තමයි...

    උබලගෙ මoගලයයි රනිලයි මොනාද කොරල තියෙන්නෙ?????? උබ නිකන් මේ පාoකඩයො පුම්බන් නැතුව ඉදපන්..🤣🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,596
    100,817
    113
    එහෙනම් තෝයි මායි මේක ඉන්න උනුයි මත දරන්නෙ, මත දරන උන් ලෝකෙ කොතනත් ඉන්නව ..ඒකෙන් වැදගත් වෙන්නෙ තමන්ගෙ මතය ක්‍රියාත්මක කරල පෙන්නපු මිනිස්සු ,

    මැතිනි දේශිය ආර්තික ගමනක් ගියා අය වැය පරතරය 0 කරා අන්න වැඩ, ජේආර් අලුත් ආර්ථිකය හදුන්වා දුන්න එකග නැතth වැඩ තමයි, ප්‍රේමදාස ගම් උදා හැදුව වැඩ තමයි, මහින්ද යුද්දෙ නතර කරා වැඩ තමයි...

    උබලගෙ මoගලයයි රනිලයි මොනාද කොරල තියෙන්නෙ?????? උබ නිකන් මේ පාoකඩයො පුම්බන් නැතුව ඉදපන්..🤣🤣🤣🤣
    ඒම බැලුවම මහින්ද ඇරුනම දැන් ආණ්ඩුවෙ ඉන්නෙ පාණ්කඩ තමා බලන් ගියාම උබල උඩ දාගෙන පුබ්ම්බපු මොළ හතාගෙ ඉදලම.

    මතය දැරුවට වැඩක් නෑ මතය වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් වෙන්න ඕනි. ලෙමන්පෆ් එකක් හොරෙන් කන ගමන් මාරාන්තික උපවාස කරනවට වඩා ඉතින් ඕව වෙනස්.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    e0441046d166b4134023ff4faf929acd_XL.jpg

    හිටපු අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්ත වේ​

    කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙයි.

    ඔහු කොළඹ ලංකා හොස්පිටල් පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ වයස 65දීය. සමරවීර මහතාට නිදන්ගත රෝගකිහිපයක්ද පැවති බව ආරංචි මාර්ග වාර්තා කරයි. ඉකුත් 13 වැනිදා සිට ඒ මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි අතර අද පෙරවරුවේ ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව ‌තහවුරු කොට තිබේ.

    රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඒ මහතා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ක්‍රමයෙන් යහපත් අතට හැරී ඇත.ඔහුට විශේෂයෙන් ගෙන්වන ලද ඖෂධ පවා ලබාදුන් අතර ඒ සඳහා ඔහුට රාජ්‍යතාන්ත්‍රික සහායද ලැබිණි. තරමක් සුව අතට පත්වෙමින් සිටි මංගල සමරවීර මහතාගේ හුස්ම ගැනීමේ මට්ටම ඊයේ රාත්‍රීයේදි එකවර පහළ බැස ගොස් ඇති බවට ඔහුගේ සමීපතමයෙක් ප්‍රකාශ කරයි.

    1956 මහානාම සමරවීර සහ ඛේමා පද්මාවතී යන අයට දාව උපන් මංගලගේ පියා මහානාම, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයේ පළාත් පාලන, නිවාස, සන්නිවේදන, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයෙකු වූ අතර ඔහුගේ මව මාතර නගර සභාවේ සාමාජිකාවක් ලෙස කටයුතු කළාය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ ලන්ඩනයේ වෝල්ටම්ෆොරස්ට් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මංගල ලන්ඩන්හි ශාන්ත මාර්ටින් කලා විද්‍යාලයෙන් ඇඳුම් පැළඳුම් සැලසුම් සහ තාක්‍ෂණය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ගත් අයෙකි.

    ඔහු ශ්‍රී ලංකා ජාතික සැලසුම් මධ්‍යස්ථානයේ සැලසුම් උපදේශකවරයෙකු ලෙස ද සේවය කළේය. කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ බාහිර කථිකාචාර්‍ය ලෙසද කටයුතු කළේය.

    2020 ජුනි මාසයේදී ඔහු 2020 අගෝස්තු 5 දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකරන බව නිවේදනය කළ අතර ඔහුගේ මනාප අංකයට ඡන්දය නොදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි අතර ඔහුගේ නම ඉවත් කිරීමට නොහැකි බව හෙළි කළේය.
    ජුනි 9 වන දින ඔහු තමා මැතිවරණයෙන්ද ඉවත් වී පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත් වන බව ද නිවේදනය කළේය.

    මංගල සමරවීර මහතාගේ අවසන් කටයුතු ගැන තවම විස්තර
    නැති අතර සෞඛ්‍ය රෙගුලාසි අනුව එය ඉක්මණින් සිදුවනු ඇතැයි වාර්තාවේ.
    මයන්නෙන් පටන්ගන්න දේශපාලුවන් යන්න පටන් අරන්වත්ද?
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    හෙණ ගැහුවත් ඇත්ත කෙළින් කතා කරන, ජාතිවාදී/ ආගම්වාදී අදහස් නැති මනුස්සයෙක්..!!
    අනික් දේශපාලඥයින් වගේ යනකොට ගෙනියන්න හොරකම් නොකරපු, පරම්පරාවට හම්බ නොකරපු, ඔබට සුබ ගමන්..!!

    Rest in peace.. 🏴
     
    • Like
    Reactions: acryan

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    අඩේ එලකිරි එවුන්ටත් පට ගාලා අමතක වෙන ලෙඩේ තියෙනවා නේ

    මැරෙන්න ලන්වෙද්දි හරි දේ කරලා වැඩක් නෑ යකෝ තොපි නම්
    අම්මපා
     
    • Like
    Reactions: erozan

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    රජුන් තැනූ මිනිසා.
    මාතරට වැඩක් කරපූ මිනිසා.
    මේ වෙනතෙක් හොර නාමයක් ගෑවිලා නැති දේශපාලනඥයා.
    නිසැකම පෙරළියක් කිරීමට නායකත්වයක් ගැනීමට හිටිය දේශපාලනඥයෙන් අතරින් කෙනෙක්..

    ගරු මංගල සමරවීර මැතිතුමනී

    ඔබට අජරාමර නිවනින් සැනසීම ලැබේවා...
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒම බැලුවම මහින්ද ඇරුනම දැන් ආණ්ඩුවෙ ඉන්නෙ පාණ්කඩ තමා බලන් ගියාම උබල උඩ දාගෙන පුබ්ම්බපු මොළ හතාගෙ ඉදලම.

    වත්මන් ජනාධිපතිතුමා තුවක්කුව අරන් යුද්දෙට ගිය රණවිරුවෙක් වැඩ කරුවො තමයි, ආරක්ශක ලේඛම් විදිහට යුද්දෙ ඉවර කරන්ඩ දායකත්වය දුන්න වැඩ්ඩෙක්,ඔයිට වඩා මොනාද..

    උබේ මoගලයි රනුලයි ඕන නම් සජියයි මොනවද කරල තියෙන්නෙ රට වෙනුවෙන්??????
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    හෙණ ගැහුවත් ඇත්ත කෙළින් කතා කරන, ජාතිවාදී/ ආගම්වාදී අදහස් නැති මනුස්සයෙක්..!!
    අනික් දේශපාලඥයින් වගේ යනකොට ගෙනියන්න හොරකම් නොකරපු, පරම්පරාවට හම්බ නොකරපු, ඔබට සුබ ගමන්..!!

    Rest in peace.. 🏴

    😳 ඈ යකෝ thread එක trending කරන්න ඔච්චර මහන්සි වෙන්න එපා
    හොයලා බලපන් chandrika ගොඩ යන්න තනිකරම මුගේ ගේම් වලින්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,596
    100,817
    113
    වත්මන් ජනාධිපතිතුමා තුවක්කුව අරන් යුද්දෙට ගිය රණවිරුවෙක් වැඩ කරුවො තමයි, ආරක්ශක ලේඛම් විදිහට යුද්දෙ ඉවර කරන්ඩ දායකත්වය දුන්න වැඩ්ඩෙක්,ඔයිට වඩා මොනාද..

    ඒක ටීම් වර්ක් එකක් මහින්ද යටතෙ කරන්න තිබ්බ වැඩක් ඒක. සරත් ෆොන්සේකත් ඒ ලිස්ට් එකේම ඉන්නව,
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,552
    5,572
    113
    ඇයි අහන්නේ,එන්නද
    කෝටි ගනන් වලින් හම්බ කරන පාලකයන් පූජකයන්, ගජමිතුරු වයාපරිකයන් බේරාගැනිමට කතිරය ගැසු මෝඩ වහල් මීහරකුන් හට සිද්ද උනේ තම මාසේ පඩියටද කෙලවාගැනිමට පමනි. මේ වෙලාවේ ඔය කවුරුත් නිහඩයි. මෝඩ ජනයා කරකියාගත දෙයක් නොමැතිව උඩබලාගෙන සිටී. වැට් බදු අලාබ, සීනි බදු අලාබ අසරන මිනිස්සුන්ගේ ඇග උඩින් ගලාගන යමින් තිබේ.
    ඔයා කතා කරන්නේ ඔයා ආස දේශපාලන පක්ෂේ බලේට නොආව එක ගැන දුකින්
    මොකද එරෝසන් වගේ ඔයාත් පක්ෂේ පාටින් කන්නඩියක් දාගෙන ඉන්නේ තවත් කාලකන්නි වහලෙක්
    වහලෙක්ට තේරුම් කරලා දෙන එක තේරුමක් නෑ

    මොකද උඹ අදහනවා නිවැරදි කරනවා, පුන පුනා කියා සිටිනවා මම චන්දේ දුන්න එකා හිටියානම් මෙහෙම වෙන්නේ නෑ උන් තමා හොඳම කියලා
    ඒ ක නිසා සංඛ්‍යා ලේඛණ හද හද උමේ පාටි එක බේර ගන්න උඹ උත්සහ කරනවා
    ඒ වගේ කාලකන්නි වහල්ලු එක්ක වාද කරලා වැඩක් නෑ. ආගමික අන්තවාදිනුයි දේශපාලන වහල්ලුයි දෙකම එකයි

    උන් දෙගොල්ලොම ඉන්නේ මැරුවත් මන් හරි තියරියේ. උපන් තැනම මරන්න ඕනේ ජිවිත
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    😳 ඈ යකෝ thread එක trending කරන්න ඔච්චර මහන්සි වෙන්න එපා
    හොයලා බලපන් chandrika ගොඩ යන්න තනිකරම මුගේ ගේම් වලින්
    උගේ අතිතය කොහොම උනත්, 2015 න් පසුව යහපාලන රජයක් යටතේ රටේ මිනිස්සුන්ට සුබදායි හොද තින්දු තීරන ටිකක් ගත්තා. ඔය විදිහටම තමා මහින්ද යුද්දේ දින්නා කියලා හොරාකනකනුත් බලන් ඉන්නේ ඒකාලේ එහෙමයී මෙ කාලේ මෙහෙම උනාට කියලා
     
    • Like
    Reactions: EnIgma001