රනිල සහ මoගල මොනාද කරල තියෙන්නෙ රටට?????? අනිත් නම් සහදන් කරපු පක්ෂ විපක්ශ මිනිස්සු රටට දෙයක් කරල තියෙනව, අදටත් මිනිස්සු මතක් කරන දෙයක්..කොතලාවල මහත්තය මැරිල බොහෝ කලක් උනත් මිනිස්සු කතා කරනව,උබ මේව දාන්නෙ මොනව හිතාගෙනද නන් දන්නෙ නෑ.
මoගල, රනිල්, මහින්ද, සිරිමාවෝ, ප්‍රේමදාස, ජේආර්, කොතලාවල එහෙම රිප්ලේස් වෙන්නෙ නැති දේශපාලන චරිත. ඒව අයින් උනාම හැදෙන හිඩස උන්ගෙ නිව්න්නෙක් ඉදියත් පිරවෙන්නෙ නෑ. ඒවගේ අයගෙ පුතාල, දුවල දේශපාලනයෙ ඉන්නව නන් උන් අමුම අමු මැටි අල, උන් ඉන්නව කියන්නෙ වටේ ඉන්න උන්ට මාරම හිසරදයක්.
උබලගෙ රනිල මළත් මoගලය මළත් කවුද කතා කරන්නෙ????? මොනවද රටට කරල තියෙන්නෙ?????? මොකුත් නැ කොල්ලො ගගහ උන්න ඇරෙන්ඩ..