ඔවු මම චන්දේ දුන්නා තමා. ඒත් මම මේ account එකේන් මේකේ 2011 ඉදන් ඉන්නවා. මම ඔය යහපාලන ආන්ඩුව කරපු වැරැද්දක් සුද්ද කරපු එක පෝස්ට් එකක් හරි ත්‍රෙඩ් එකක් හරි පෙන්නහන්. මට ඔය එක එකාගේ කුනු සුද්ද කර කර ඉන්න ඔනේ නෑ. බන්කොලොත් ආන්ඩුවට කොහොමත් කෙල වෙලා තියේන්නේ. ඒත් අපි හැම වේලේම රටක් රජයක් ගැන හිතනවා. මොකා කොහොම හොරකම් කලත් පිස්සු කෙලියත් හරි තැන හරි මිනිසුන් හිටියානම් මේක තාමත් නැකිට්ටවන්න පුලුවන්
හික්ස්
මචං ඒ ආණ්ඩුව ගැන කියන්න වැඩිම දෙයක් ඕනේ නෑ
දින 100 පතිපත්ති ප්‍රකාශේ අරන් කරපු සෙට් එකයි නොකරපු සෙට් එකයි මාක් කරපන්කෝ
ඒ ඇති
අන්තිමට මෛත්‍රි අහනවා කවුද දින 100 හැදුවේ කියලා. මොන විහිලුද බන්. පොර කියනවා පොර ඒ ගැන දන්නේ නෑලු
මචං අද වෙනකල් කිසිම ආණ්ඩුවක් රටට දෙයක් කරලා නෑ
අවංකව රටේ දියුණුව ගැන හිතලා දෙයක් කලා නම් අද රට මෙතැන නෑ. හැමෝම ප්තිරපත්ති හැදුවේ තමන් බලේ ඉන්නකල් දුවන්න. ප්‍රේමදාස මහත්තයාගේ කාලේ උන දේවල් ටික ඇරෙන්න රට දුවන්න පුළුවන් දේවල් ඉට පස්සේ හැදුනා කියලා මම විශ්වාස කරන්නේ නෑ. ප්‍රේමදාස මහත්තයා දාපු කර්මාන්ත පුර ටිකේ වැඩ කරන ගැනු ටික රටට ඩොලර් ගේනවා හැර වෙන මොකද බන් අළුතෙන් කර්මාන්ත පටන් ගත්තේ. හැමෝම පටන් ගත්තා කටින්. රටට හිතැති දිගුකාලීන දේශපාලන දර්ශණයක් තියෙන නායකයින්ගේ හඟ කම නිසා අගාදයට ගිය රටක්
උඹට මේ හිකනැල්ලු පොරවල් වගේ පේනවා නම් තව උඹ එක්ක වාද කරලා තේරුමකුත් නෑ. උඹලා වගේ උන්ට මංගලලා පොරවල් වෙන එකේ එක අතකින් වැරද්දකුත් නෑ
රටට හිතැති දිගුකාලීන දේශපාලන දර්ශණයක් තියෙන නායකයින්ගේ හිඟ කම නිසා අගාදයට ගිය රටක්