හිටපු අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්ත වේ

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    අනේ මේ පොන්ස්, උබේ බයිල වලට තර්ක කරන්ඩ ඕන කමක් නැ මට,

    මම කිවෙ දුම්බෙන්ඩ එපා කියල,!!! කැමති නම් පිලිගනින් බොනවනම් නැත්තන් නිකා ඉදපන්..,
    මේ මොන හුත්තක්ද හැම ලබ්බටම එනව කෙස් පැලෙන තර්ක උස්සන්
    පාණ්ඩු මොංගල් හුත්තො. පොන්න හුකන්නා ආපහු ඉස්කෝලෙ ගිහින්වත් සාමාන්‍ය දැනීම ඉගෙන ගනින්. පොන්න කම ප්‍රදර්ශනය නොකර තොලොංචි වෙලා පලයන්. නෙද්දකින් ඉර පායනවට බහිනවට වයසට යන ලෝක පාලු හැත්ත.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    උගේ අතිතය කොහොම උනත්, 2015 න් පසුව යහපාලන රජයක් යටතේ රටේ මිනිස්සුන්ට සුබදායි හොද තින්දු තීරන ටිකක් ගත්තා. ඔය විදිහටම තමා මහින්ද යුද්දේ දින්නා කියලා හොරාකනකනුත් බලන් ඉන්නේ ඒකාලේ එහෙමයී මෙ කාලේ මෙහෙම උනාට කියලා

    ෂික් විතරක් සිංහලු මාර වාල් ජාතියක් වෙලා බන්.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    ෂික් විතරක් සිංහලු මාර වාල් ජාතියක් වෙලා බන්.
    වැඩක් නෑ කතා කරලා

    උගේ අතිතය කොහොම උනත්, 2015 න් පසුව යහපාලන රජයක් යටතේ රටේ මිනිස්සුන්ට සුබදායි හොද තින්දු තීරන ටිකක් ගත්තා. ඔය විදිහටම තමා මහින්ද යුද්දේ දින්නා කියලා හොරාකනකනුත් බලන් ඉන්නේ ඒකාලේ එහෙමයී මෙ කාලේ මෙහෙම උනාට කියලා
    මට හිතුනා
    එරෝසන් මහින්ද වහලෙක්
    උඹ යහපාලන වහලෙක්
    වැඩක් නෑ බන් උඹලා එක්ක කතා කරලා
    කරුම ජීවිත

    ------ Post added on Aug 24, 2021 at 1:38 PM
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    චන්ද්‍රිකා කැපිල්ල දානකොට මංගල ශ්‍රීපති එකතු වෙලා තමයි මහින්දව උඩට ගේනවේ. ඒකනේ මංගලට KING MAKER කියන්නේ. පස්සේ උන් දෙනවත් කපලා දැම්මා. ශ්‍රීපති මැරුණා හෝ මැරුවා. දන්නෝ දනිති. හිටපු පොදු පෙරමුණු පතාක යොදයෙක් උන මංගල පැත්තකට විසි වෙලා අන්තිමට UNP එකට යන්න උනා දෛවයේ සරදමකට වගේ.
     
    • Like
    Reactions: acryan

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ඔයා කතා කරන්නේ ඔයා ආස දේශපාලන පක්ෂේ බලේට නොආව එක ගැන දුකින්
    මොකද එරෝසන් වගේ ඔයාත් පක්ෂේ පාටින් කන්නඩියක් දාගෙන ඉන්නේ තවත් කාලකන්නි වහලෙක්
    වහලෙක්ට තේරුම් කරලා දෙන එක තේරුමක් නෑ

    මොකද උඹ අදහනවා නිවැරදි කරනවා, පුන පුනා කියා සිටිනවා මම චන්දේ දුන්න එකා හිටියානම් මෙහෙම වෙන්නේ නෑ උන් තමා හොඳම කියලා
    ඒ ක නිසා සංඛ්‍යා ලේඛණ හද හද උමේ පාටි එක බේර ගන්න උඹ උත්සහ කරනවා
    ඒ වගේ කාලකන්නි වහල්ලු එක්ක වාද කරලා වැඩක් නෑ. ආගමික අන්තවාදිනුයි දේශපාලන වහල්ලුයි දෙකම එකයි

    උන් දෙගොල්ලොම ඉන්නේ මැරුවත් මන් හරි තියරියේ. උපන් තැනම මරන්න ඕනේ ජිවිත
    මොකක්ද බන් කියන්නේ මන් කියලා තියේනදේ වැරැද්ද කියහන්කෝ. ඉට පස්සේ බැනපන්. මම හැම කුනුගොඩම සුද්ද කරලා තියනවද මෙතන. මන් කතාකරේ එක point එකක් විතරයි. ඒකට අදාලව කතාකරහන්. ඒ බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක උනානම් මේ විදිහට හැම එකාගෙන්ම එකම විදිහට හූරන් කන ආර්තිකයක් හැදේන්නේ නෑ. කිසිම පදනමක් නැතිව උඩ පැනපු මෝඩයෝ ගැන කියන්නේ මන්. ඒකෙන් සල්ලි කාරයෝ ගොඩගියා.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    මොකක්ද බන් කියන්නේ මන් කියලා තියේනදේ වැරැද්ද කියහන්කෝ. ඉට පස්සේ බැනපන්. මම හැම කුනුගොඩම සුද්ද කරලා තියනවද මෙතන. මන් කතාකරේ එක point එකක් විතරයි. ඒකට අදාලව කතාකරහන්. ඒ බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක උනානම් මේ විදිහට හැම එකාගෙන්ම එකම විදිහට හූරන් කන ආර්තිකයක් හැදේන්නේ නෑ. කිසිම පදනමක් නැතිව උඩ පැනපු මෝඩයෝ ගැන කියන්නේ මන්. ඒකෙන් සල්ලි කාරයෝ ගොඩගියා.
    උගේ අතිතය කොහොම උනත්, 2015 න් පසුව යහපාලන රජයක් යටතේ රටේ මිනිස්සුන්ට සුබදායි හොද තින්දු තීරන ටිකක් ගත්තා. ඔය විදිහටම තමා මහින්ද යුද්දේ දින්නා කියලා හොරාකනකනුත් බලන් ඉන්නේ ඒකාලේ එහෙමයී මෙ කාලේ මෙහෙම උනාට කියලා

    උඹේ පොයින්ට් එක පැන්නේ මේ කතාවෙන්
    හැබැයි මම මේක කලින් ගෙස් කරලා උඩ පෝස්ට් එක දැම්මේ
    අන්තිමට උඹම උඹව එක්ස්පෝස් කර ගත්තා

    උඹ ආදරේ ආස, වෝට් කලේ යහපාලනේට
    මෙදාපාර සජිය. උඹට දැන් දර්ශනේ අදාළ නෑ. උඹට ඕනේ මේ ආණ්ඩුව කෙල වීමක්. උඹ ඉන්නේ යහපාලන ලෝකේ
    ඒක වහල් කමක් නෙමේද බන්. යහපාලනේ තිබ්බ අවුල් උඹ අපි නොදන්නවා නෙමේ. ඒත් උඹ යහපාලනේ විවේචනය නොකරන්නේ උඹේ වහල්කම නිසා
    උඹත් තඩි වහලෙක්. එරෝසන්ට දෙවැනි නෑ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    True

    Non-conformist, moderate, man with a backbone, bla bla kiyanawa

    Awurudu keeyak cabinet minister da un haduna misak rata haduwa ya

    අන්තිම කාලෙ ගැන කිව්වෙ. මන් හිතන්නෑ අපි කාටවත් මංගලගෙ මුල් මඩ දේශපාලනය ගිල්ටියක් නැතුව බාරගන්න පුලුවන් කියල. සමහර විට එයාටත් එහෙම හිතෙන්න ඇති පස්සෙ කාලෙක. සංස්කෘතික කාරණා සහ වාර්ගික දේශපාලනය ගැන නම් මතක ඇති කාලෙක එකම අදහස් ටිකක හිටියෙ. ඒව අවස්ථාවාදීව වෙනස් උනේ නෑ, ජන අප්‍රසාදය ලැබෙන බව දැන දැනම. මට නම් ඒක ලොකු දෙයක්.

    ආන්ඩුවෙ කෙසේ වෙතත් දේශපාලනයෙත් නැති කාලෙක වැක්සීන් මාත්‍රා බරගානක් ගෙන්නන්න උදව් කලත් මතකයි හැබැයි.
     
    Last edited:
    • Like
    Reactions: Hyaenidae

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    උගේ අතිතය කොහොම උනත්, 2015 න් පසුව යහපාලන රජයක් යටතේ රටේ මිනිස්සුන්ට සුබදායි හොද තින්දු තීරන ටිකක් ගත්තා. ඔය විදිහටම තමා මහින්ද යුද්දේ දින්නා කියලා හොරාකනකනුත් බලන් ඉන්නේ ඒකාලේ එහෙමයී මෙ කාලේ මෙහෙම උනාට කියලා

    උඹේ පොයින්ට් එක පැන්නේ මේ කතාවෙන්
    හැබැයි මම මේක කලින් ගෙස් කරලා උඩ පෝස්ට් එක දැම්මේ
    අන්තිමට උඹම උඹව එක්ස්පෝස් කර ගත්තා

    උඹ ආදරේ ආස, වෝට් කලේ යහපාලනේට
    මෙදාපාර සජිය. උඹට දැන් දර්ශනේ අදාළ නෑ. උඹට ඕනේ මේ ආණ්ඩුව කෙල වීමක්. උඹ ඉන්නේ යහපාලන ලෝකේ
    ඒක වහල් කමක් නෙමේද බන්. යහපාලනේ තිබ්බ අවුල් උඹ අපි නොදන්නවා නෙමේ. ඒත් උඹ යහපාලනේ විවේචනය නොකරන්නේ උඹේ වහල්කම නිසා
    උඹත් තඩි වහලෙක්. එරෝසන්ට දෙවැනි නෑ
    ඔවු මම චන්දේ දුන්නා තමා. ඒත් මම මේ account එකේන් මේකේ 2011 ඉදන් ඉන්නවා. මම ඔය යහපාලන ආන්ඩුව කරපු වැරැද්දක් සුද්ද කරපු එක පෝස්ට් එකක් හරි ත්‍රෙඩ් එකක් හරි පෙන්නහන්. මට ඔය එක එකාගේ කුනු සුද්ද කර කර ඉන්න ඔනේ නෑ. බන්කොලොත් ආන්ඩුවට කොහොමත් කෙල වෙලා තියේන්නේ. ඒත් අපි හැම වේලේම රටක් රජයක් ගැන හිතනවා. මොකා කොහොම හොරකම් කලත් පිස්සු කෙලියත් හරි තැන හරි මිනිසුන් හිටියානම් මේක තාමත් නැකිට්ටවන්න පුලුවන්
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ආ උඹට වෙලාවක් හම්බ උනාද, ඔව් ඒ මනුස්සයා මැරිලා, ඔව් pfizer තමයි ගහලා තියන්නේ, මේ මනුස්සයාගේ වයසයි ගොඩක් දුම් බොන නිසයි තමයි මෙහෙම වෙලා තියන්නේ හැබැයි ඕක තක්කෙටම කියන්න පුළුවන් උඹ ඔය මෙන්ෂන් කරපු වැකසින් සුදා නොහොත් @Hyaenidae කියලා ක්ලිනිකල් ට්‍රයල් එකක් කරොත්.

    උඹට නැති කමට චීන පාන් ගහලා දැන් ඉතින් කියවන්න එපා උඹටත් හොඳ එකක් ගහගන්න පුළුවන් කමක් තිබ්බා නම් ගහගන්නේ නැතුව ඉන්නවද ? ඔය කියන වැකසින් සුදාට එක පාරක් චීන පාන් ගහන්න සෙට් කරලා දෙන්න හැදුවාම රෙද්දේ රේවි රේවි දුව්වේ අහලා බලපන්.
    mama nam tibba nam gahaganne Johnson and Johnson

    mokuth nathi eke sinopharm bari nam Aprikawe ekak hari kamak na natikamata gahanwa
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    645
    113
    කෙනෙක් මැරැණම ඒ කෙනාගේ දොස් නෙමෙයි හොදයි කියන්න ඕන. ( හොද නරක කෙසේ වෙතත් ). එතකොට තමයි චුත වෙච්ච ආත්මයට යහපතක් වෙන්නේ. ඒ කෙනා කරපු හොද නරක දැනටමත් ඒ කෙනා අදාලා තැනට ගෙනිහින් තියෙන්නේ. පටිච්ඡ සමුප්පන්නව ඊළග උපත හෝ (නො)උපත දැනටමත් සිද්ධ වෙලා ඇති. මෝහාන්ධාකාරයෙන් මිදිලා සුගතියක උප්පතියක් ලබලා
    අමා මහා නිවනින් සැනසීම ලැබේවා!
    කියලා පතනවා.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔවු මම චන්දේ දුන්නා තමා. ඒත් මම මේ account එකේන් මේකේ 2011 ඉදන් ඉන්නවා. මම ඔය යහපාලන ආන්ඩුව කරපු වැරැද්දක් සුද්ද කරපු එක පෝස්ට් එකක් හරි ත්‍රෙඩ් එකක් හරි පෙන්නහන්. මට ඔය එක එකාගේ කුනු සුද්ද කර කර ඉන්න ඔනේ නෑ. බන්කොලොත් ආන්ඩුවට කොහොමත් කෙල වෙලා තියේන්නේ. ඒත් අපි හැම වේලේම රටක් රජයක් ගැන හිතනවා. මොකා කොහොම හොරකම් කලත් පිස්සු කෙලියත් හරි තැන හරි මිනිසුන් හිටියානම් මේක තාමත් නැකිට්ටවන්න පුලුවන්
    හික්ස්
    මචං ඒ ආණ්ඩුව ගැන කියන්න වැඩිම දෙයක් ඕනේ නෑ
    දින 100 පතිපත්ති ප්‍රකාශේ අරන් කරපු සෙට් එකයි නොකරපු සෙට් එකයි මාක් කරපන්කෝ
    ඒ ඇති

    අන්තිමට මෛත්‍රි අහනවා කවුද දින 100 හැදුවේ කියලා. මොන විහිලුද බන්. පොර කියනවා පොර ඒ ගැන දන්නේ නෑලු
    මචං අද වෙනකල් කිසිම ආණ්ඩුවක් රටට දෙයක් කරලා නෑ
    අවංකව රටේ දියුණුව ගැන හිතලා දෙයක් කලා නම් අද රට මෙතැන නෑ. හැමෝම ප්ති‍රපත්ති හැදුවේ තමන් බලේ ඉන්නකල් දුවන්න. ප්‍රේමදාස මහත්තයාගේ කාලේ උන දේවල් ටික ඇරෙන්න රට දුවන්න පුළුවන් දේවල් ඉට පස්සේ හැදුනා කියලා මම විශ්වාස කරන්නේ නෑ. ප්‍රේමදාස මහත්තයා දාපු කර්මාන්ත පුර ටිකේ වැඩ කරන ගැනු ටික රටට ඩොලර් ගේනවා හැර වෙන මොකද බන් අළුතෙන් කර්මාන්ත පටන් ගත්තේ. හැමෝම පටන් ගත්තා කටින්. රටට හිතැති දිගුකාලීන දේශපාලන දර්ශණයක් තියෙන නායකයින්ගේ හඟ කම නිසා අගාදයට ගිය රටක්
    උඹට මේ හිකනැල්ලු පොරවල් වගේ පේනවා නම් තව උඹ එක්ක වාද කරලා තේරුමකුත් නෑ. උඹලා වගේ උන්ට මංගලලා පොරවල් වෙන එකේ එක අතකින් වැරද්දකුත් නෑ

    රටට හිතැති දිගුකාලීන දේශපාලන දර්ශණයක් තියෙන නායකයින්ගේ හිඟ කම නිසා අගාදයට ගිය රටක්
     
    ඉතින් ඔය ටිකම තමා කොයි ආන්ඩුවට උනත් කියන්න තියේන්නේ. මම ඔය කිසිම දෙයක් ගැන කතාකරේ නෑ. මන් කතාකරේ බදු ප්‍රතිපති ගැන විතරයි. මට උබට වගේ වටේ යන්න ඔනේ නෑ.න්පොයිට් එකකට කතාකරහන් නිකන් බයිලා ගහන්නේ නැතිව. උබලා මේකේ මොනවා කරනවාද කියලා නිගමනය කරන්න මට ඇති අමාරුවක් නෑ උබට වගේ. ඒත් කියන්න තියේන්නේ එක දෙයයි මේ හොර රැල ගෙදර යවන්න එකතු වෙන ඕනෑම බලවේගේකට අපි සහය දක්වනවා. ඒක ටෙලිපෝන්ද, ජේවීපිද, පැතුම්ද, 43 ද, ඔනේ එකක්. මේ තරම් අහින්සක මිනිස්සුන්ගේ බෙල්ල මුලට හිරකරපු කාලකන්නියෝ පිරිසක් මීට කලින්නම් මම දැකලා නෑ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    Bayyo randu wenawa. Lokka mehema dala. Confused wenawa

    239536054_382953633196838_3291766124570339326_n.jpg