හිටපු කොටින් 13කට නිදහස

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    රැඳවුම් භාරයේ සිටි හිටපු කොටින් 13 දෙනකු රජය මගින් නිදහස් කර ඇත. ගුවන් යානාවලට ප‍්‍රහාර එල්ලකිරීම ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් මොවුන් රැඳවුම් භාරයේ රඳවා තිබුණි. එහෙත් මෙම හිටපු කොටි රැඳවියන් නිදහස්වීම කෙරෙහි කැමැත්තක් දක්වා නැත.

    රැඳවුම් භාරයේ සිටින කාලයේදී බන්ධනාගාරයේදී මොවුන්ට අවශ්‍ය භාණ්ඩද, අමතර ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සහ පවුල් නඩත්තු කිරීම සඳහා අරමුදල් සපයන ලද්දේ ද බිත‍්‍රාන්‍ය කොටි ඩයස්පෝරාවෙනි.

    එහෙත් මොවුන් නිදහස්වීම නිසා එම අරමුදල් නතර වේ. රජය මෙයට පෙර ගුවන් යානාවලට මිසයිල ප‍්‍රහාර එල්ල කළ තබෝරූබන් ඇතුළු කොටි 10 දෙනකු මුදාහැර තිබුණි.

    නිදහස් වූ කොටි බි‍්‍රතාන්‍ය හා ස්විස් තානාපති කාර්යාලවලින් දේශපාලන රැකවරණ පතා ඇත.
    දුමින්දත් එලියට ආපු එකේ ඕක මොකක්ද
    එක රටක් නීති ගොඩක්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    :lol: :lol: :lol: :lol: :lol:

    Wimal-Weerawansa-4_850x460_acf_cropped.jpg
    RIP මෙතුමා අද ජීවත් වෙලා හිටිය නම්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පඹයෙක් ජනපති වෙලා නිවටයෙක් අගමැති උනාම ඔහොම තමයිලු 2 🤭 @erozan