හිටපු කොටි නායකයෙකුගේ වරෙන්තුව සහ රතු නිව
එමිල් කාන්තන් අධිකරණයේ පෙනී සිටීමට කැමැත්ත පළ කර ඇති බව සඳහන්.
සැකකරුගේ නීතිඥයා අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ වරෙන්තුව සහ රතු නිවේදනය හේතුවෙන් පැමිණීමට බාධා එල්ල වී ඇති බවයි.
හිටපු කොටි නායකයෙකුගේ වරෙන්තුව සහ රතු නිවේදනය ඉවත් කරේ
හිටපු කොටි නායකයෙකු වන එමිල් කාන්තන් ට එරෙහි වරෙන්තුව සහ රතු නිවේදනය කොළඹ මහාධිකරණය ඉවත් කර තිබෙනවා.එමිල් කාන්තන් අධිකරණයේ පෙනී සිටීමට කැමැත්ත පළ කර ඇති බව සඳහන්.
සැකකරුගේ නීතිඥයා අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ වරෙන්තුව සහ රතු නිවේදනය හේතුවෙන් පැමිණීමට බාධා එල්ල වී ඇති බවයි.

අකුලොලම පල