slt wala mageth wenawa
මම හිතුවේ රව්ටර් එක ඕෆ් කරලා ඔන් කරාම හරි යන නිසා මගේ කේස් එකක් කියලා. උන්ට කිව්වම කියන්නේ ඒ පැත්තෙන් නම් අව්ලක් නෑ කියලා.SLT & Dialog දෙකම ඔහොමයි දැන් මාසෙක විතර ඉදන්![]()

මමනම් කියන්ට ගියේ නෑ. දෙක මාරුවෙන් මාරුවට use කරනවාමම හිතුවේ රව්ටර් එක ඕෆ් කරලා ඔන් කරාම හරි යන නිසා මගේ කේස් එකක් කියලා. උන්ට කිව්වම කියන්නේ ඒ පැත්තෙන් නම් අව්ලක් නෑ කියලා.![]()
![]()

මගෙත් එහෙමයි බං, 4G and Fiber දෙකම තියෙනව. දෙකේම ඔය අවුල තියෙනවඔව් බං.
නෑ බං ඒ සීන් එක නෙවෙයි. ඒක පැය 10කට වගේ සැරයක්නේ වෙන්නේ. මේක නිතර වෙන මගුලක්.SLT නේ උන්ගේ IP මාරු වෙද්දීත් ඕක වෙනවා
මේ සීන් එක වෙන්නේ 4G එකේ බං.Fiber da ADSL da?
Connection eka drop wenawa athi.