හිටපු ගමන් නෙට් කනෙක්ෂන් නැති වෙන අව්ලක්

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,468
    7,235
    113
    මචංලා මගේ රව්ටර් එකේ කනෙක්ෂන් අව්ලක් නෑ. ඒත් හිටපු ගමන් ඉන්ටනෙට් කනෙක්ෂන් එක නැති වෙනවා. එහෙම උනාම ආපහු රව්ටර් එක ඕෆ් කරලා ඔන් කරාම හරි යනවා. ISP ගෙ පැත්තෙන් අව්ලක් නැතිලු. දවස් කීපයක ඉදලා තමයි මේ සීන් එක තියන්නේ. මේකට විසදුමක් දන්නවද?
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,468
    7,235
    113
    slt wala mageth wenawa
    SLT & Dialog දෙකම ඔහොමයි දැන් මාසෙක විතර ඉදන් :angry:
    මම හිතුවේ රව්ටර් එක ඕෆ් කරලා ඔන් කරාම හරි යන නිසා මගේ කේස් එකක් කියලා. උන්ට කිව්වම කියන්නේ ඒ පැත්තෙන් නම් අව්ලක් නෑ කියලා. :dull: :dull:
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,924
    5,088
    113
    Pandora
    මම හිතුවේ රව්ටර් එක ඕෆ් කරලා ඔන් කරාම හරි යන නිසා මගේ කේස් එකක් කියලා. උන්ට කිව්වම කියන්නේ ඒ පැත්තෙන් නම් අව්ලක් නෑ කියලා. :dull: :dull:
    මමනම් කියන්ට ගියේ නෑ. දෙක මාරුවෙන් මාරුවට use කරනවා :baffled:
     
    • Sad
    Reactions: WhyNot1

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    mageth slt ohomai. mase anthimata sathiyak wae ohomai maseka dekaka wage idala. tower eke usage eka wedi unama ohoma wenne mata theruna widiyata nam
     
    • Like
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,468
    7,235
    113
    SLT නේ උන්ගේ IP මාරු වෙද්දීත් ඕක වෙනවා
    නෑ බං ඒ සීන් එක නෙවෙයි. ඒක පැය 10කට වගේ සැරයක්නේ වෙන්නේ. මේක නිතර වෙන මගුලක්.

    Fiber da ADSL da?
    Connection eka drop wenawa athi.
    මේ සීන් එක වෙන්නේ 4G එකේ බං.
    ගෙදරනම් ෆයිබර් කනෙක්ෂන් එකක් තියනවා. හැබැයි මම මේ දවස්වල පිට ඉන්නේ.
    ------ Post added on Aug 9, 2021 at 9:43 AM