වටේ යන්නෙ නැතිව topic එකට කරුණු දක්වපන්.Uttarayak denna lejjai wage da?
https://www.dailymirror.lk/breaking...der-mahinda-wont-be-president-today/108-22730
වටේ යන්නෙ නැතිව topic එකට කරුණු දක්වපන්.Uttarayak denna lejjai wage da?
https://www.dailymirror.lk/breaking...der-mahinda-wont-be-president-today/108-22730
Uttarayak denna lejjai wage da?
https://www.dailymirror.lk/breaking...der-mahinda-wont-be-president-today/108-22730

ජෙබයියෝ රෙදි ලිහාගෙන එන නූල්..බයියෝ ටොයියෝ වගේ වෙස් වලාගෙන එන නූල්... ඒ එන බායියෝ කරේ තියාගෙන යන ටොයියෝ ඉන්න නූල්...
මහින්දට ඔය ඉන්න ගෙදර ඉන්න දෙන්න ඕනද නැද්ද?ජෙබයියෝ රෙදි ලිහාගෙන එන නූල්..
අපි උත්තරේ දුන්නොත් ද මහින්ද හිරේ දාන්නේ?කෝ කෝ අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙනාවද?..
topic ekata uttare dila tiyenawa. horekwa maintain karanna mata nam amaruwak ne. panatha wenas karanna one nam constituntion eka un wenas karala pennai.වටේ යන්නෙ නැතිව topic එකට කරුණු දක්වපන්.
ඉන්න දෙන්න ඕනේ. විශ්‍රාමික ජනාධිපති කෙනෙක්ට ලැබුණ දෙයක්නෙ. හොර පාරෙන් ගත්ත නම් ඒකට කටයුතු කරපන්.මහින්දට ඔය ඉන්න ගෙදර ඉන්න දෙන්න ඕනද නැද්ද?
සරලව කියපන්කෝ... වටේ යන්න ඔට්ටු නෑ...
Poddak iwasala idapan. U Wedding eka iwara unama ewi
![]()
topic ekata uttare dila tiyenawa. horekwa maintain karanna mata nam amaruwak ne. panatha wenas karanna one nam constituntion eka un wenas karala pennai.
Gas yata nadu ahanna one ne ubata ex-chief justice ge news report eka dekkama wistare dannawa ne.
Ubala denna gen mama ahala tiyenne sarala prashnayak.
Mahinda horakam karada?? nedda? kelin uttarayak dipan puluwannam. YES/NO
උඹට සිංහල බැරිද මගේ ගාව නම් නෙමෙයි ඩබල් කැබ් එකක් පිරෙන්න ෆයිල් තිබුණේ . ඌ හොරෙක් නම් නීතියෙන් දෙන්න පුලුවන් උපරිම දඩුවම් දුන්නට මට අවුලක් නෑ.
අපිට කියලා වැඩක් නෑ. මම අඩුම ගානේ රජයේ ඔෆිස් එකක පියන් කෙනෙක්වත් නෙමෙයි.
උඹලට ජනාධිපතිකමයි, 2/3යි දීලා තියෙන්නෙ කෙදිරිගගා යන්න නෙමෙයි.
------ Post added on Jan 26, 2025 at 11:01 AM
නීතියෙන් වැඩ කරපන් එතකොට අවුලක් නෑ. මහින්ද හොරා කියලා ලපයා කියපු නිසානේ අපි ඡන්දෙ දුන්නෙ. දැන් දඩුවම් කරපන්.
ube rasswa mata wedak neha. ehema kenek kiwwa paliyata uba wishwasa karanawada facts & figures netuwa. mama ahanne ube opinion ekata anuwa u horakam karada nedda kiyala? Yes or No.
Horek nam u nadaththu karanna Tax salli denna uba kemathida?
මෛත්රීපාලගේ ගෙදරත් දෙන්න පුළුවන් නේද ඔය තර්කෙන්ම...ඉන්න දෙන්න ඕනේ. විශ්‍රාමික ජනාධිපති කෙනෙක්ට ලැබුණ දෙයක්නෙ. හොර පාරෙන් ගත්ත නම් ඒකට කටයුතු කරපන්.
මෛත්රීපාලගේ වෙන මොකක් හරි කේස් එකක්නේ පොර හරියට ගැසට් නොකරගෙන වගේ. ඒ වගේ මේකත් හොරාට ගත්ත නම් අයින් කරන එකට අවුලක් නෑ. උසාවියෙන් හරි විදියට. හැබැයි ඒක එහෙම නම් මෙච්චර කල් ඉන්න වෙන්නෙ නෑ නඩු දාලා මෙලහටමෛත්රීපාලගේ ගෙදරත් දෙන්න පුළුවන් නේද ඔය තර්කෙන්ම...
ජනාධිපති කෙනෙකුත් පත් කලා බහුතර බලයකුත් අරන් දුන්නා ඉතින් පනතක් සම්මත කරලා නිති වෙනස් කරලා රටට හිතකර විදිහට හදාගන්න
eka aththa..meka karannama ona wadakමෛත්‍රීපාලට උනේ ඌ පදිංචි ගෙදර සින්නක්කරවම ලියාගෙන තිබ්බ එක. ආණ්ඩුවෙන් දුන්න නිල නිවස ජනාධිපතිකමෙන් පස්සේ සිරිසේනට අයිති වෙනවා. මහින්ද ඉන්නේ ආණ්ඩුවෙන් දීපු ආණ්ඩුවේ ගෙදර. මහින්දගෙන් පස්සේ ආයේ ආණ්ඩුවට. ආණ්ඩූවට පුළුවන් ශිරන්තිට දෙනවද වෙන ගෙයක් වෙනවාද කියලා තීරණය කරන්න. ඕක දෙන්න බැරිනම් ලියුමක් යවපන්කෝ වෙන ගෙයක් දෙන්නම් යන්න කියලා.මෛත්රීපාලගේ ගෙදරත් දෙන්න පුළුවන් නේද ඔය තර්කෙන්ම...