හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂගේ විවාහ උ&#3501

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂගේ විවාහ උ&#3501

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන සැප්තැම්බර් මාසයේදී විවාහ දිවියට එළඹීමට දින නියම කර ඇති බව වාර්තා වනවා. මෙම විවාහය සැප්තැම්බර් මස 17 වැනි දින තංගල්ලේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්. මෙම විවාහය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පළමුවරට හෙළිකර ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට බවයි දැනගන්නට ලැබෙන්නේ. ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ හා කෙටිදුර ධාවන ශූරියක ලෙස නමක් දරා සිටින ක්‍රීඩිකාවකගේ එකම දියණිය ඔහු විවාහ කරගන්නා බවයි සඳහන් වන්නේ.

    kawda bn kella
    muwa dirawannema na mata :growl:
     

    dinushka95

    Member
    Oct 20, 2008
    61
    10
    0
    2019-06-17-143132.png
     

    vaka123

    Member
    Mar 30, 2011
    19
    1
    1
    නාමල් දහම්ලා මොකා එක්ක විවාහ උනත් අපිය්ට මොකද බන්. උන් මරාගේ සිරාගේ පුතාල විතරයි. උන්ට හරි හමත් රස්සාවක් වත් කරපු එවුන්ද? ‍රැකියා විරහිත තරුනයො දෙන්නෙක්.ඔය වගේ එවුන් කොච්චර බෝක්කු උඩ ගංජා ගගහා මේ රටේ ඉන්නවද? උන් දෙන්නගේ දේශපාලනය තාත්තලා දේශපාලනය කොරනකම් විතරයි.සජිත් පොන්ස් උනත් ඉන්නේ රනිල්ගේ අනුකම්පාව නිසා.බැරි වෙලාවත් ලලිත් හරි ගාමිනි හරි ප්‍රේමදාස මලාට පස්සෙ යූන්පි ලීඩර් උනානම් ඕකට පුකට පයින් ගහලා එලවලා.අඩුම ගානේ නාගර සභාවකටවත් දාන එකක් නෑ.රනිලුත් දුන්නේ උන් වගේ පුත්තලම් බූරුවන් එක්ක ඌට ෆයිට් එකක් නෑ.උන්ට සටන්කාමි පෞරෂත්වයක් හෝ පිරිස් බලයක් නෑ.උන් වගේ එවුන් දෙවනි පෙල ඉන්නකම් රනිල්ව හොල්ලන්න බෑ.රනිල් හොඳටම බය උන රුක්මන් සේනානයකට.මොක්ද රුක්මන්ලා ෂුවර් නෑ දෙවන පෙල තියාගන්න එක.ඒක නිසා කෙලින්ම කැපුවා.:lol::lol: