සිරිමාවෝගේ විවස්ථාව නැත්තම් මේ රට අර්ධ යටත්විජිතයක් තාම ..මෙරට බිහිවූ හොදම පාලකයා සිරිමාවෝ...ඉන්දියාවේ ක්‍රමේට රට දියුණු කරන්නයි සිරිමාවෝ හැදුවේ.මෙහෙ ඉන්න කම්මැලි ගොන්නු ඒවට කැමති වුනේ නෑ ..අන්තිමට ජේ .ආර් කාරයට දීලා රටම කෑවා .අද මේරටේ තියන ගැටලු වලටජේ.ආර්ට කතිරේ ගහපු නාකි වෙලා ඉන්න උන් වග කියන්න ඔනි .මැතිනිව මිනිස්සුන්ට එපා කරපු නාකි ජෙබ්බොත් වග කියන්න ඔනි
![]()
Ehema kiyanna epa ban. Dennama ratata deyak kara. Mathinige method eka ape unta dirawa ganna bari una. Mathinita baninnath ba. Sinhalu patta kammaliyo. Minissunta baninnath ba ban. Weelak dekak badaginne idala balapanko athi wena hageema. Jr kare ape rate minissunge e welawe thibba awashyathaweta wada karapu eka. Jr ge Mona waradi thibbath, me wage balagathu shakthimath jandipathi durayak hadapu ekama athi. Agamathi kenek rata karanna giya nam ada ape rate palath nathi wennath think.

මැතිනිව මිනිස්සුන්ට එපා කරපු නාකි ජෙබ්බොත් වග කියන්න ඔනි