කරපු කියපු දේවල් නිදසුන් සහිතව කතා කලොත් මෙතන වෙන ප්‍රශ්නයක් උද්ගත වෙනවා ..... නාමල් ගැන තාම කතා කරන්නේ පොරගේ නිල් බලකායේ පරණම කට්ටිය විතරයි ... අනිත් ය දැන් පොරව අත ඇරලා තියෙන්නේ
උද්ගෝෂණ සංවිදානය ... ඒවාට මිනිස්සු ගෙන වැඩ බැසිල් නැතුව කරන්න බෑ .... බැසිල් සල්ලි ගැහුවත් රට වටේ වැඩක් කළා .... අඩුම තරමේ පාරවල් ටික පාලම් ටික හැදෙන්න ගත්තා .... උ පටන් ගත්ත වැඩ අතරමග නතර වෙන්න ඉඩ දුන්නේ නෑ සල්ලි එහෙන් මෙහෙන් මාරු කර කර හරි කරගෙන ගියා ......
බැසිල් එක්ක නාමල් ඇරගත්තා .... එක සැහෙන බලපෑවා එක පැත්තකින් ... එකේ ප්‍රතිපලයක් විදියට තමයි කට්ටිය රට යන්නේ ...... අච්චර ගැහුවා මෙච්චර ගැහුවා කිව්වත් සාක්කි නෑ හොයාගන්න
ජොන්ස්ටන් ව හිර කරලා තියෙන්නේ ලක්ෂ 52 කට ...මොන ලජ්ජා නැති වැඩක් ද යකෝ එක. උට කිව්වනම් පොඩ්ඩක් සැරෙන් ඕක උ අතින් දෙනවා![]()
Laksha 52 nam monada needa ban. Mun meh laksha 52ta nahinna hadanawa. Laksha 52 bothal walin unath johnston ser gewai





