හිටපු ජනාධිපතිතුමා අනුර ජනදිපතිට එවූ ලිපිය

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,287
    12,348
    113
    Ohio, USA
    Screenshot_20240922_192238_Drive.jpg

    Screenshot_20240922_192251_Drive.jpg
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,242
    1
    16,105
    113
    anurata kamaththen or akamaththe janadipathi unath dan itin porane janadipathi...

    horu allannai, minimaruwo allanai api help eka demu
    උබර් එලිවෙන්න කිව්ව ව්ඉදියට සජියා නෙහ් ආවෙ..
    නැද්ද>?
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,209
    113
    ගම මහනුවරයි
    උබර් එලිවෙන්න කිව්ව ව්ඉදියට සජියා නෙහ් ආවෙ..
    නැද්ද>?
    deweni manapa nam sahith ta thiyenna one.. but itin gap eka ewdi ne... balamu dan itin kawuru awath wadak na ban ranil nemeine

    මේක අල්ලයි මුලින්ම

    දඩයම කරේ තියන් ගිය මිනීමරුවන් ..👉👇

    ow owa karanawada balamuko.. kata ul karaal podi deyakne kiyanawa wage
    ------ Post added on Sep 22, 2024 at 7:49 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රනිල් මොනවා නැත්ත බලය ප්‍රජාතන්ත්‍රවාදී විදියට බාර දෙනවා. මහින්ද වගේ හිටියා නම් ලෙසි වෙන්නෙ නෑ 😂
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,470
    47,548
    113
    රනිල් මොනවා නැත්ත බලය ප්‍රජාතන්ත්‍රවාදී විදියට බාර දෙනවා. මහින්ද වගේ හිටියා නම් ලෙසි වෙන්නෙ නෑ 😂

    2015 බාර දුන්නේ.බාර දෙන්න කලින් බොරු ප්‍රචාර නම් ගියා තමා..මම හිතන්නේ නෑ ලංකාවේ කිසිම ජනාධිපති කෙනෙක් ඵහෙම බාර නොදෙයි කියලා..මම දන්නේ නෑ ඉතිං කවදහරි අනුර කුමාර ඵහෙම බාර දෙයිද කියලා...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,348
    113
    Ohio, USA
    මේ රටේ පාලකයා වශයෙන්‌ ඉතිහාසයේ මට හිමි තැන තීරණය වනුයේ අද නොව අනාගතයේ බව මා දන්නවා...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    2015 බාර දුන්නේ.බාර දෙන්න කලින් බොරු ප්‍රචාර නම් ගියා තමා..මම හිතන්නේ නෑ ලංකාවේ කිසිම ජනාධිපති කෙනෙක් ඵහෙම බාර නොදෙයි කියලා..මම දන්නේ නෑ ඉතිං කවදහරි අනුර කුමාර ඵහෙම බාර දෙයිද කියලා...

    මහින්ද හිටියා නම් කිව්වේ 2010 SFට උන දේ මතක නේ එකයි
     
    • Like
    Reactions: AKI-SL

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,209
    113
    ගම මහනුවරයි
    රනිල් මොනවා නැත්ත බලය ප්‍රජාතන්ත්‍රවාදී විදියට බාර දෙනවා. මහින්ද වගේ හිටියා නම් ලෙසි වෙන්නෙ නෑ 😂
    newthiyata ne ban wada... balen gannath ba... labunoth denneth na ....

    1 sest ekak thiyagena rata goda damma, anurata 2/3th onelu... ai minissu me wage chance ranilta denne naththe?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    newthiyata ne ban wada... balen gannath ba... labunoth denneth na ....

    1 sest ekak thiyagena rata goda damma, anurata 2/3th onelu... ai minissu me wage chance ranilta denne naththe?

    රනිල්ගේ වෙලාව බන් එක අතකට. අනික් එක 2015 රනිල් Mr Clean කියන එකත් කෙලව ගත්ත බැදුම්කර සීන් එකෙන්. එකෙ රනිල් හොරා කෑවේ නැති උනාට. රනිල් හොරු ආරක්ෂා කර එක නරක් උනේ බන්.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    newthiyata ne ban wada... balen gannath ba... labunoth denneth na ....

    1 sest ekak thiyagena rata goda damma, anurata 2/3th onelu... ai minissu me wage chance ranilta denne naththe?
    sirwata pora waradda gaththa my3 ekka 2015 awilla.
    e dawaswala hoda project tikak genawa.

    ewa bagayakma my3 ge ewun kokka dala nawaththuwa
     
    • Like
    Reactions: Dhanushka.N

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    රනිල් මොනවා නැත්ත බලය ප්‍රජාතන්ත්‍රවාදී විදියට බාර දෙනවා. මහින්ද වගේ හිටියා නම් ලෙසි වෙන්නෙ නෑ 😂
    මහින්ද 2015 යන්න බෑ කියලා හිටියද ? පොර පාන්දරම පිටත්වෙලා ගියා . ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මෙච්චර කාලයක් හැම ජනාධිපති කෙනෙක්ම ධූරය හැර ගියා . ඉදිරියට එහෙම වෙයිද කියන එක තමයි සැක ..
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,209
    113
    ගම මහනුවරයි
    රනිල්ගේ වෙලාව බන් එක අතකට. අනික් එක 2015 රනිල් Mr Clean කියන එකත් කෙලව ගත්ත බැදුම්කර සීන් එකෙන්. එකෙ රනිල් හොරා කෑවේ නැති උනාට. රනිල් හොරු ආරක්ෂා කර එක නරක් උනේ බන්.
    mmm eka aththa 2015 anduwa kada haliyak unane ban... mahindaya labuna ekath uduraganna baluwa... but gota , anura, my3 , sajith me hamotama chance dunnath minissu harima akamathi ranilta podima hari chance ekak denna.. podda waradinakal inne...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහින්ද 2015 යන්න බෑ කියලා හිටියද ? පොර පාන්දරම පිටත්වෙලා ගියා . ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මෙච්චර කාලයක් හැම ජනාධිපති කෙනෙක්ම ධූරය හැර ගියා . ඉදිරියට එහෙම වෙයිද කියන එක තමයි සැක ..

    2010 ෆොන්සෙකා හිරේ ගිය එක ගැන මම කිව්වේ.මහින්ද 2015 ගිය එක හරි. මහින්දට බලය තිබ්බා නම් අනුරලාට ඔච්චර ලෙසියෙන් දිනන්න නම් හම්බ වෙන්නෙ නෑ.