උබර් එලිවෙන්න කිව්ව ව්ඉදියට සජියා නෙහ් ආවෙ..anurata kamaththen or akamaththe janadipathi unath dan itin porane janadipathi...
horu allannai, minimaruwo allanai api help eka demu
anurata kamaththen or akamaththe janadipathi unath dan itin porane janadipathi...
horu allannai, minimaruwo allanai api help eka demu
deweni manapa nam sahith ta thiyenna one.. but itin gap eka ewdi ne... balamu dan itin kawuru awath wadak na ban ranil nemeineඋබර් එලිවෙන්න කිව්ව ව්ඉදියට සජියා නෙහ් ආවෙ..
නැද්ද>?
මේක අල්ලයි මුලින්ම
දඩයම කරේ තියන් ගිය මිනීමරුවන් ..
රනිල් මොනවා නැත්ත බලය ප්‍රජාතන්ත්‍රවාදී විදියට බාර දෙනවා. මහින්ද වගේ හිටියා නම් ලෙසි වෙන්නෙ නෑ![]()
මේ රටේ පාලකයා වශයෙන් ඉතිහාසයේ මට හිමි තැන තීරණය වනුයේ අද නොව අනාගතයේ බව මා දන්නවා...
2015 බාර දුන්නේ.බාර දෙන්න කලින් බොරු ප්‍රචාර නම් ගියා තමා..මම හිතන්නේ නෑ ලංකාවේ කිසිම ජනාධිපති කෙනෙක් ඵහෙම බාර නොදෙයි කියලා..මම දන්නේ නෑ ඉතිං කවදහරි අනුර කුමාර ඵහෙම බාර දෙයිද කියලා...
newthiyata ne ban wada... balen gannath ba... labunoth denneth na ....රනිල් මොනවා නැත්ත බලය ප්‍රජාතන්ත්‍රවාදී විදියට බාර දෙනවා. මහින්ද වගේ හිටියා නම් ලෙසි වෙන්නෙ නෑ![]()
newthiyata ne ban wada... balen gannath ba... labunoth denneth na ....
1 sest ekak thiyagena rata goda damma, anurata 2/3th onelu... ai minissu me wage chance ranilta denne naththe?
sirwata pora waradda gaththa my3 ekka 2015 awilla.newthiyata ne ban wada... balen gannath ba... labunoth denneth na ....
1 sest ekak thiyagena rata goda damma, anurata 2/3th onelu... ai minissu me wage chance ranilta denne naththe?
මහින්ද 2015 යන්න බෑ කියලා හිටියද ? පොර පාන්දරම පිටත්වෙලා ගියා . ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මෙච්චර කාලයක් හැම ජනාධිපති කෙනෙක්ම ධූරය හැර ගියා . ඉදිරියට එහෙම වෙයිද කියන එක තමයි සැක ..රනිල් මොනවා නැත්ත බලය ප්‍රජාතන්ත්‍රවාදී විදියට බාර දෙනවා. මහින්ද වගේ හිටියා නම් ලෙසි වෙන්නෙ නෑ![]()
mmm eka aththa 2015 anduwa kada haliyak unane ban... mahindaya labuna ekath uduraganna baluwa... but gota , anura, my3 , sajith me hamotama chance dunnath minissu harima akamathi ranilta podima hari chance ekak denna.. podda waradinakal inne...රනිල්ගේ වෙලාව බන් එක අතකට. අනික් එක 2015 රනිල් Mr Clean කියන එකත් කෙලව ගත්ත බැදුම්කර සීන් එකෙන්. එකෙ රනිල් හොරා කෑවේ නැති උනාට. රනිල් හොරු ආරක්ෂා කර එක නරක් උනේ බන්.
මහින්ද 2015 යන්න බෑ කියලා හිටියද ? පොර පාන්දරම පිටත්වෙලා ගියා . ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මෙච්චර කාලයක් හැම ජනාධිපති කෙනෙක්ම ධූරය හැර ගියා . ඉදිරියට එහෙම වෙයිද කියන එක තමයි සැක ..