හිටපු ජනාධිපතිතුමා අනුර ජනදිපතිට එවූ ලිපිය

Podinilame

Well-known member
  • Mar 5, 2023
    2,383
    1,688
    113
    wanathamulla
    Screenshot_20240922_192238_Drive.jpg

    Screenshot_20240922_192251_Drive.jpg
    Full upset ban .kauru mina kiwwata rw karapu dewal me minissunta penne na
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    2005 තමා රනිල්ගේ හොදම චාන්ස් එක දිනන්න තිබ්බ. ආය 2015 රනිල්ට දිනන්න තිබ්බ වෙලාවේ කොහෙවත් නැති මයිත්‍රිපාල වගෙ පොල් බුරුවෙක් දාල ඌ ජනාදිපති කර එක වැරැද්ද. ඌ ජනාදිපති නොකරා නම් පාස්කු බොම්බ මොකුත් වෙන්නෙ නෑ. සිරිසෙන වගේ පොල් බූරුවෙක්ට ගිය හින්දා තමා ඔය ඔක්කොම උනේ. අනික් එක රනිල්ගේ පවුල් පසු බිම එක්ක මිනිස්සු අර වලව් කියන උන්ට ටිකක් ජෙල බන්. ජාතික ඇදුම ඇදලා සාටකයක් දාන කුරහන් තලපයක් වගේ කෑවා නම් රනිලා උනත් දිනන්න ඉඩ තිබ්බා.
    2014 රණිලා ඉලුවන්ම පරාදයි බන්.

    ඒ වෙනකොටත් යුද්දෙ උණුසුම තිබ්බා රනිල් යුද්ද කාලේ හැසිරුණු විදියත් එක්ක කොටි රනිල් ලේබල් එක එහෙම්ම තිබ්බා.

    ලංකොව වුණු ලොකුම රැවටීම වංචාව තමයි මෛත්‍රීපාල ඡන්දෙ දිනන්න කරේ.


    ඔය කැරියා ජන්දිපති නොවුණ නම් අපි මීට වඩා හොඳ තැනක ඉන්නවා
     
    • Like
    Reactions: CohenLenstra

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    ehema salli walata nemei ne bn politics karanne... kelinma rata goda danna anik ratawal wage... mmm wadak ban... hamadam une ranilta oka thamai.. ranil meka sura purayak kalath mechcharai..

    2015th awa gaman kocchara sahana dunnada.. e karapu ekak wath wadak une na!!

    manussaya nathi una dawasaka rate ewun. saaahena pasu thawenawa...
    mangala innkn uta ponnya kollkaraya kiyl banna ...mangala nathi unta passe kochcra hoda kiuwda
     
    • Love
    Reactions: Hamu mahaththaya1

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    :cry:
    මේ රටේ පාලකයා වශයෙන්‌ ඉතිහාසයේ මට හිමි තැන තීරණය වනුයේ අද නොව අනාගතයේ බව මා දන්නවා.
    ඉතිහාසයේ පොරට තිබුනු තැන පොර විසින්ම නැති කරගෙන තියෙනවා කියලයි මට හිතෙන්නේ 🤔
    කොහොමත් රනිලාව ෆේස්බුක්, ටික්ටොක් වීරයෙක් කරන්න ලොකු ගේමක් දෙනවා මේ වෙලාවේ.
    කොහොමත් පොරගේ දේශපාලනයයි, මහින්දගේ දේශපාලනයයි ඉවර වෙයි. ජනතාවට බ්‍රේස්ලට් දීලා,
    කවුද හොරා මහින්ද හොරා කියාගෙන ඇවිත් 2.50 අයගේ චන්දෙන් ජනාධිපතිත් වෙලා, පලාත් පාලන චන්ද තියන්න සල්ලි නෑ කියලා, තව වැඩියෙන්
    අවුරුද්දක් ඉන්න ට්‍රයි එකකුත් දීල අන්තිමට එයා අපිව දාලා යන්න ගියා.ඕවා මිනිස්සුන්ට මතක් වෙන්න යූ ටියුබ් එකේ මතක සටහන් තියෙනවා නේ 😌
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,834
    8,058
    113
    මෙන්න මෙතන...
    2015 බාර දුන්නේ.බාර දෙන්න කලින් බොරු ප්‍රචාර නම් ගියා තමා..මම හිතන්නේ නෑ ලංකාවේ කිසිම ජනාධිපති කෙනෙක් ඵහෙම බාර නොදෙයි කියලා..මම දන්නේ නෑ ඉතිං කවදහරි අනුර කුමාර ඵහෙම බාර දෙයිද කියලා...
    2015 bara dunna pamkak..bara denna kalin gahapu plan poddak hoyala balapan danna ekek gen..
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    2015 bara dunna pamkak..bara denna kalin gahapu plan poddak hoyala balapan danna ekek gen..
    ඔය ගැහුවා කියන ප්ලෑන් සාක්ෂී එක්කම දාපන්කෝ අපිටත් බලන්න . අරෑ කිව්වා මූ කිව්වා කතා වැඩක් නෑ . පිලිගන්න පුලුවන් සාක්ෂී එක්ක පෙන්නපන් ..
     
    • Haha
    Reactions: chinmak

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    දෑන් බලමු කෝ ගත්ත උන් කරන විදිය බන්. පොර කරා වගේ කරන් ගියොත් හොදයි. ඒ උනාට මට නම් හිතෙන්නෙ රනිල් එකතු කර ඩොලර් බිලියන6න් අවුරුද්දක් ඇදන් ගිහින් කෙලෝ ගනී කියලා. මොකද 2028 ණය ගෙවන්න තාම වැඩ පිලිවෙලක් නෑ නේ
    ණය ගෙවන්න රනිල් හදපු ප්ලෑන් එක මොකද්ද?
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දැන් මෙහෙම කියමු
    ''රනිල් මහත්තෙය ගත්තු ජාත්‍යන්තර ණය හින්ද අපි ගොඩ ගියා මල්ලි....''
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    Kohomat unge prathipaththi wala tiyana ewa nam krnna wen ne bn me kapedi. Unge kisima practical plan ekk nehene. Mn unta asama nettet ekai.
    minissu dan rallata gihin inne,
    dan kohomath oya ralla gahanwa GE eka iwara wela labana awurudda wenakanuth

    e athara enna inna kota kiyapu katha wunoth hodayi 2-3 k hari
    nathnam brain wash karala wunath pitipassen yana ayata wunath tika tika penenna ganiyi gahapu padekuth na, bere paluwakth na kiyala

    mn dakka godak jeppange comment FB & EK . sathutuyi un reality eka therum ganna gaman inne.tika tika
    IMF & 2/3 :rofl:

    e wagema oya kata wunath sadarana bayak thiyenwa aayith hadisiye hari polim yugayak awoth kiyala. AKD Fail wunoth.