Full upset ban .kauru mina kiwwata rw karapu dewal me minissunta penne na
Full upset ban .kauru mina kiwwata rw karapu dewal me minissunta penne na
2014 රණිලා ඉලුවන්ම පරාදයි බන්.2005 තමා රනිල්ගේ හොදම චාන්ස් එක දිනන්න තිබ්බ. ආය 2015 රනිල්ට දිනන්න තිබ්බ වෙලාවේ කොහෙවත් නැති මයිත්‍රිපාල වගෙ පොල් බුරුවෙක් දාල ඌ ජනාදිපති කර එක වැරැද්ද. ඌ ජනාදිපති නොකරා නම් පාස්කු බොම්බ මොකුත් වෙන්නෙ නෑ. සිරිසෙන වගේ පොල් බූරුවෙක්ට ගිය හින්දා තමා ඔය ඔක්කොම උනේ. අනික් එක රනිල්ගේ පවුල් පසු බිම එක්ක මිනිස්සු අර වලව් කියන උන්ට ටිකක් ජෙල බන්. ජාතික ඇදුම ඇදලා සාටකයක් දාන කුරහන් තලපයක් වගේ කෑවා නම් රනිලා උනත් දිනන්න ඉඩ තිබ්බා.
I will not vote to any partyitin un ne ban parliment eke inne... gedarin aran yannada? enna kiwwama enne nathnam? anurala kuhaka unata api ehema na ban...
mangala innkn uta ponnya kollkaraya kiyl banna ...mangala nathi unta passe kochcra hoda kiuwdaehema salli walata nemei ne bn politics karanne... kelinma rata goda danna anik ratawal wage... mmm wadak ban... hamadam une ranilta oka thamai.. ranil meka sura purayak kalath mechcharai..
2015th awa gaman kocchara sahana dunnada.. e karapu ekak wath wadak une na!!
manussaya nathi una dawasaka rate ewun. saaahena pasu thawenawa...
ethakota therlila wadak na itin.. manussaya innakota eyagen wadak ganne nathuwa..mangala innkn uta ponnya kollkaraya kiyl banna ...mangala nathi unta passe kochcra hoda kiuwda
ඉතිහාසයේ පොරට තිබුනු තැන පොර විසින්ම නැති කරගෙන තියෙනවා කියලයි මට හිතෙන්නේ
මේ රටේ පාලකයා වශයෙන් ඉතිහාසයේ මට හිමි තැන තීරණය වනුයේ අද නොව අනාගතයේ බව මා දන්නවා.
2015 bara dunna pamkak..bara denna kalin gahapu plan poddak hoyala balapan danna ekek gen..2015 බාර දුන්නේ.බාර දෙන්න කලින් බොරු ප්‍රචාර නම් ගියා තමා..මම හිතන්නේ නෑ ලංකාවේ කිසිම ජනාධිපති කෙනෙක් ඵහෙම බාර නොදෙයි කියලා..මම දන්නේ නෑ ඉතිං කවදහරි අනුර කුමාර ඵහෙම බාර දෙයිද කියලා...
ඔය ගැහුවා කියන ප්ලෑන් සාක්ෂී එක්කම දාපන්කෝ අපිටත් බලන්න . අරෑ කිව්වා මූ කිව්වා කතා වැඩක් නෑ . පිලිගන්න පුලුවන් සාක්ෂී එක්ක පෙන්නපන් ..2015 bara dunna pamkak..bara denna kalin gahapu plan poddak hoyala balapan danna ekek gen..
ණය ගෙවන්න රනිල් හදපු ප්ලෑන් එක මොකද්ද?දෑන් බලමු කෝ ගත්ත උන් කරන විදිය බන්. පොර කරා වගේ කරන් ගියොත් හොදයි. ඒ උනාට මට නම් හිතෙන්නෙ රනිල් එකතු කර ඩොලර් බිලියන6න් අවුරුද්දක් ඇදන් ගිහින් කෙලෝ ගනී කියලා. මොකද 2028 ණය ගෙවන්න තාම වැඩ පිලිවෙලක් නෑ නේ
minissu dan rallata gihin inne,Kohomat unge prathipaththi wala tiyana ewa nam krnna wen ne bn me kapedi. Unge kisima practical plan ekk nehene. Mn unta asama nettet ekai.
