හිටපු ජනාධිපති තුමාට මොකක් හරි ප්‍රශ්නයක

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    පැටියා;17720258 said:
    හාට් ඇටෑක් එකක් ඇවිත් කියලා ආරංචියි ඇත්ත නැත්ත දන්නෙ නෑ. දවල් වෙනකොට නිවුස් එක එයි ඇත්ත නම් :(

    බල තණ්හාවට. කරපු පව් වලට ඉතින් විදවවන්. රගපෑමක් ද දන්නෑ,මිනිහ නළුවනේ.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද පදරයිනේ බන්. මොන කිවුවත් වැඩක් නැහැ........ පරාදයි පරාදයි......... රතුපස්වල මිනිසුන්ට වෙඩි තියන්න අද දීපු මිනිහ පරදයි.........කුදඩුකාරයන්ගේ මුරදේවතාව පරාදයි................. නිතිය බල්ලට දාපු මිනිහා පරාදයි............මිනිසුන්ගේ සාමුහික යුද ජයග්‍රහනය තනියෙන් අයිති කරගන්න හදපු බලතන්හා මිනිහා ප්‍රරාදැයි........මුස්ලිම් අන්ත්වදේ පෝෂණය කරමු මිනිහා පරාදයි...............වතුර ඉල්ලපු මිනිහට වෙඩි තියන්න අන දුන්න මිනිහා පරාදයි...............චන්ද අයිතිය ඉල්ලපු මිනිසුන්ට ගහපු එකා පරාදයි.........එතනෝල් කාරයන්ගේ මුර දේවතාවා පරාදයි................. රටේ මිනිස්සු බඩකින්නේ ඉන්න්කොට සල්ලි ගිලපු බහිරවයා පරාදයි............ පොඩි ළමයි 400 දුෂණය කරපු සරුව සුනිල්ගේ බුදු ෆිට් එක පරාදයි......... චන්ද රැස්වීම වලට වෙඩි තියන්න කිඅපු මිනිහා පරාදයි..........ස්ත්‍රී දුෂකයන්ගේ මුරදේවතාව පරාදයි............කට්ටඩියෝ හූනියම් කාරයෝ ඔලුව උදුන් තියාගෙන දගලපු එකාදිපතියා පරාදයි...........පරාදයි පරාදයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හොරකම් කරපුව ඔක්කොම ගන්න ඕනි.
    රතුපස්වල
    හලවත
    රෝසේහං චනකලටසදරණය ඉටු කරන්න වෙඩි තියපු උන්ට අණ දීපු උන්ට දඩුවම් කරන්න ඕනි
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මහින්ද පදරයිනේ බන්. මොන කිවුවත් වැඩක් නැහැ........ පරාදයි පරාදයි......... රතුපස්වල මිනිසුන්ට වෙඩි තියන්න අද දීපු මිනිහ පරදයි.........කුදඩුකාරයන්ගේ මුරදේවතාව පරාදයි................. නිතිය බල්ලට දාපු මිනිහා පරාදයි............මිනිසුන්ගේ සාමුහික යුද ජයග්‍රහනය තනියෙන් අයිති කරගන්න හදපු බලතන්හා මිනිහා ප්‍රරාදැයි........මුස්ලිම් අන්ත්වදේ පෝෂණය කරමු මිනිහා පරාදයි...............වතුර ඉල්ලපු මිනිහට වෙඩි තියන්න අන දුන්න මිනිහා පරාදයි...............චන්ද අයිතිය ඉල්ලපු මිනිසුන්ට ගහපු එකා පරාදයි.........එතනෝල් කාරයන්ගේ මුර දේවතාවා පරාදයි................. රටේ මිනිස්සු බඩකින්නේ ඉන්න්කොට සල්ලි ගිලපු බහිරවයා පරාදයි............ පොඩි ළමයි 400 දුෂණය කරපු සරුව සුනිල්ගේ බුදු ෆිට් එක පරාදයි......... චන්ද රැස්වීම වලට වෙඩි තියන්න කිඅපු මිනිහා පරාදයි..........ස්ත්‍රී දුෂකයන්ගේ මුරදේවතාව පරාදයි............කට්ටඩියෝ හූනියම් කාරයෝ ඔලුව උදුන් තියාගෙන දගලපු එකාදිපතියා පරාදයි...........පරාදයි පරාදයි
    :yes::yes::yes::yes::yes::yes::yes: