හිටපු ඩී.අයි.ජී වසර පහක් සිපිරි ගෙට

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    පොලිසිය ගැන හොද අවබෝදයක් ගන්න පුළුවන් මලයාලම් ෆිල්ම් එකක් තමයි මේ . අල්ලපු රටේ නිසා එකම සිස්ටම් එක වගේ දුවන්නේ


    මේ පල්ලෙහා තියෙන්නේ චොකා මල්ලිගේ සින් එකට හොට දාන්න ගිහින් ඉල්ලන් ටින්කිරි ගා ගත්ත DIG කෙනෙක් . චොකා මල්ලි මරණ දඩුවමෙනුත් නිදහස් වෙලා පුතාගේ වෙඩිමත් ජයට ගත්තා , කටු කාපු මුට හිරේ යන්න වුනා


    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------

    මිනීමැරුම් සිද්ධියක සැකකරුවකු වු දේශපාලනඥයකු අත්අඩංගුවට නොගන්නා ලෙස කහවත්ත පොලිස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට වසර 05ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඔහුට රුපියල් 20000/-ක දඩයක්ද ඊයේ (25) නියම කළාය.

    නීතීය ඉටු කරන ආයතනයක ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වු විත්තිකරු යටතේ රාජකාරී කරන නිලධාරියකුට බලපෑම් කිරීම ඉතාමත් බරපතල කාරණයක් බව පෙන්වා දෙමින් මෙවැනි බලපෑම් කිරරීමට බලාපොරොත්තු වන අනෙකුත් නිලධාරීන්ටද පාඩමක් වන ලෙස මෙම විත්තිකරුට දඬුවම් නියම කරන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කළ ඉල්ලීමක් සළකා බැලු විනිසුරුවරිය විත්තිකරුට එලෙස දඬුවම් නියම කළාය.

    රත්නපුර පළාත් බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මෙම අපරාධය කිරීමේ චෝදනාවන්ට වරදකරු වු විශ්‍රාමික ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට මෙලෙස දඬුවම් නියම විය.

    මිනීමැරුම් සිද්ධියක සැකකරුවකු වු ප්‍රේමලාල් ජයසේකර හෙවත් “චොක මල්ලී” නමැත්තා අත්අඩංගුවට නොගන්නා ලෙස කහවත්ත පොලිස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි ලලිත් රාජමන්ත්‍රී මහතාට බලපෑම් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණී.

    https://www.lankadeepa.lk/news/හිටපු-ඩී-අයි-ජී-වසර-පහක්-සිපිරි-ගෙට/101-640389
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    කැකිල්ලේ තීන්දු
    ඔය DIG ටත් දේශපාලන බලපෑමක් එන්න ඇති එහෙම කරන්න

    එක එක ගස් බල්ලට පුක දෙන්න යනවට හොඳ වැඩේ ඕකුන්ට. DIG කෙනෙක් උනා නං තත්වෙ තියන් ඉන්නෙ නැතුව මිනීමරුවන්ට පුක දීලා හිරේ ගියා 😂😂😂
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    බන්දනාගාරෙ ආතුලෙදි හොදම කුඩ්ඩො ටික සුපිරියටම සලකල

    අවුරුදු පහ ඇදල සුපිරි ගානක් මාසෙට අතට එන බිස්නස් පාට්නර් කෙනෙක් වෙලා තමයි එලියට එන්නෙ
     
    • Like
    Reactions: sakuntha1996

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    බන්දනාගාරෙ ආතුලෙදි හොදම කුඩ්ඩො ටික සුපිරියටම සලකල

    අවුරුදු පහ ඇදල සුපිරි ගානක් මාසෙට අතට එන බිස්නස් පාට්නර් කෙනෙක් වෙලා තමයි එලියට එන්නෙ

    පැන්සොන් ගිය නාකි DIG කාරයෙක්ට එච්චරටම deals සෙට් වෙන එකක් නැහැ
     
    • Like
    Reactions: sakuntha1996

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,288
    3,878
    113
    චොකා මල්ලි පාර් ලිමේන්තුවේ
    අතඅඩංගුවට ගන්න එපා කියපු එකා ඇතුලේ 🤣
    අපිට හොරෙන් අපි විකෙණෙන අමුතු රටක් ඕයි මේක

     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    පැන්සොන් ගිය නාකි DIG කාරයෙක්ට එච්චරටම deals සෙට් වෙන එකක් නැහැ
    පරණ කනෙක්ශන් use කරල සල්ලි වලට පොලිසියෙ මිනිස්සු බාගන්න පුලුවන්..

    පරන ඔත්තුකාරයො use කරල game වලට support ගන්න පුලුවන්..

    අවුරුදු ගානක් පොලිස් experience වලින් මාට්ටු නොවෙන්න, වහල ගහන්න ගේම් වලට උදවු වෙන්න පුලුවන්..
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    පරණ කනෙක්ශන් use කරල සල්ලි වලට පොලිසියෙ මිනිස්සු බාගන්න පුලුවන්..

    පරන ඔත්තුකාරයො use කරල game වලට support ගන්න පුලුවන්..

    අවුරුදු ගානක් පොලිස් experience වලින් මාට්ටු නොවෙන්න, වහල ගහන්න ගේම් වලට උදවු වෙන්න පුලුවන්..
    කොඩි ගහ යට
     
    • Love
    Reactions: Tricle_Buwa

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    ගිය සතියේ අර සින්දුව අහල බලන්න හිතුන.. මේ සතිය බැලුවේ primiere එකෙදී.. එකදිගට බැලුව.. මරු කතාව නේද
    කූබියෝ බැලුවට පස්සේ සෙට් උනේ මේක විතරයි. TV එකේ නම් බැලෙන්නේ නෑ. YT තමයි
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    කූබියෝ බැලුවට පස්සේ සෙට් උනේ මේක විතරයි. TV එකේ නම් බැලෙන්නේ නෑ. YT තමයි
    මාත් YT තමයි.. ඔයාගේ approval වැඩේ මොකද