හිටපු ඩී.අයි.ජී වසර පහක් සිපිරි ගෙට

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,110
    2,631
    113
    අඩෝ මේක ආතල් රටක් බං. මිනීමරුවා එළියේ. ඌව අල්ලන්න එපා කියපු DIG ඇතුලේ. වෙන රටවල එවුන් පුකෙන් හිනා වෙනවා ඇති
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    අඩෝ මේක ආතල් රටක් බං. මිනීමරුවා එළියේ. ඌව අල්ලන්න එපා කියපු DIG ඇතුලේ. වෙන රටවල එවුන් පුකෙන් හිනා වෙනවා ඇති
    මේ යකා විද්‍යා දැරිය දූශණය කරපු ස්විස් කුමාර්ව බේරලා යවපු එකා.