පුතා මැරුණට පස්සෙ නේද පොඩ්ඩක් අවුල් ගිහින් තියෙන්නෙ?
ටිකක් මෝඩ වැඩ කලාට හිත හොඳ මනුස්සයෙක්..
නිවන් සුව ප්‍රර්ථනා කරනව ඉක්මනින්ම
ටිකක් මෝඩ වැඩ කලාට හිත හොඳ මනුස්සයෙක්..
නිවන් සුව ප්‍රර්ථනා කරනව ඉක්මනින්ම
හිතහොද මිනිහා උනාට ටිපිකල් නූගත් ගංකබර කැරි පණ්ඩිත හිතහොද චණ්ඩියා මොඩ්ල් බුවෙක්. පණ්ඩිතකමට ඔක්කොම උන් එපා කියද්දිත් දුප්පත් ගෙදරකට හොරෙන් කරන්ට් එකවත් ඇදලා දෙන්න ගියාද දන්නෑ. හිතහොද ඩෑල් එක නිසා මොනවා උනත් නිවන් සුව කියමු
සමහර ගෙවල්වල මලාට ට්‍රිප් එක ඕෆ් වෙන්නෙ නෑ..ඇයි බං එහෙම කරන්ට් එක වදින්න ඉස්සල්ලා ට්‍රිප් එකෙන් ඕෆ් වෙනවා නේද?? කරන්ට් එක එක්ක සෙල්ලම් නෑ පුතෝ පරිස්සමින්. විශේෂයෙන්ම ඔය කැඩිච්ච කරන්ට් බඩු අමුණලා පාවිච්චි කරන්න යන්න එපා හෙණ බයානකයි
අපිට කෙලවපු එවුන්ට එහෙම දිගටම සතුටින් ඉන්න ඉඩ දීල බලන් ඉන්න බෑ බන්. සතුට කියන එක සදාකාලිකයි වගේ කියන හැඟීම උන්ට දැනෙනවත් එක්කම බෙල්ලටම දෙන්න ඕනේ පුකෙම්ම යන්න. හරියට නන්දසේනයට කරා වගේ. අපි ආස ස්ටයිල් එක මේකයි මහත්තයො.සජබේ ඕන නෑ බන්.. පොහොට්ටුවොම ඉන්නේ රනිල්ට දැන්...
වැදිලා තියන හැටි මතක් වෙන කොට එළව පොල් පේනවා නේද?මාර වැඩේනෙ බං
අපිවත් මැරෙයිද?
කරන්ට් වැදිල තියෙනව ඕන තරං
His personal money... paw hoda manussayek danna kiyana kattiyata udaw kala genuinelyපෙට්ටියට වියදම් කරන්න එපාලු දුප්පතුන්ට දෙන්නලු ඒ සල්ලි. ඒ උනාට කෝටියක් විතර වියදම් කරලා එතන හදලා.![]()