ඇයි බං එහෙම කරන්ට් එක වදින්න ඉස්සල්ලා ට්‍රිප් එකෙන් ඕෆ් වෙනවා නේද?? කරන්ට් එක එක්ක සෙල්ලම් නෑ පුතෝ පරිස්සමින්. විශේෂයෙන්ම ඔය කැඩිච්ච කරන්ට් බඩු අමුණලා පාවිච්චි කරන්න යන්න එපා හෙණ බයානකයි කරන්ට් එක චුට්ටක් විතර වැදිල තමයි ට්‍රිප් එක ඕෆ් වෙන්නෙ 😅