හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Mu ehema dial eka nisa mn hituwe atta kiala.


    ado rajapaksha la kohomada bn berila innee
    උන් ඉතින් වෙන අයට කියලනෙ වැඩ කරව ගන්නෙ , ගෙදර සාමාන්‍ය වැඩක්වත් කරන්න බැරිව ඇති උන්ට නම් .
     
    • Like
    Reactions: Camacho

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    Ape gewal walata tikak eha,Yatadola.Ape yaluwekge gewal issarahin harena thana garage eke dakka dawasak.Ethanata tikak athulata wenna ge thiyenne.Nikan game kade inna minihek wage andinne.Anith unta wage passen guardsla thiya shoes wath nathuwa man dakiddi hitiye.President & Ministers ei ithin...
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මාර වැඩේනෙ බං
    අපිවත් මැරෙයිද?
    කරන්ට් වැදිල තියෙනව ඕන තරං

    ඇයි බං එහෙම කරන්ට් එක වදින්න ඉස්සල්ලා ට්‍රිප් එකෙන් ඕෆ් වෙනවා නේද?? කරන්ට් එක එක්ක සෙල්ලම් නෑ පුතෝ පරිස්සමින්. විශේෂයෙන්ම ඔය කැඩිච්ච කරන්ට් බඩු අමුණලා පාවිච්චි කරන්න යන්න එපා හෙණ බයානකයි
     
    • Love
    Reactions: AnuradhaRa