හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ජිවිතක්ෂයට......

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    පුතත් නැති වෙලානේ හිටියේ.
    උබලා නං ජගත් මහත්තයා එක්ක නේද ඉන්නේ ? ඒ නිසා සතුටු ඇති. ජගත් මහත්තයට ලොකුව තර්ජනයේ තිබ්බේ පාලිත තෙවරප්පෙරුමගෙන්නේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    බඩු බෙදනවා නම් ඕන කෙනෙක් හොදයි බන් එකයි මෙතන සින් එක... කොරෝනා කාලේ කන්න දුන්නා නේ... එකයි මිනිස්සු හොදයි කියන්නේ පොරට... හැබැයි පාර්ලිමේන්තුවේ ඉද්දි පිහියක් හරි මොකක් හරි අරන් ජෝගි නැටුව පොරක් තමයි මුත්.... ඕක විතරයි මට මතක....
    knifeinparliment4.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,345
    113
    34
    Kalutara
    උබලා නං ජගත් මහත්තයා එක්ක නේද ඉන්නේ ? ඒ නිසා සතුටු ඇති. ජගත් මහත්තයට ලොකුව තර්ජනයේ තිබ්බේ පාලිත තෙවරප්පෙරුමගෙන්නේ.
    එකෙක් එක්කවත් නෑ අපි.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    knifeinparliment4.jpg
    මේක තමයි මට මතක... තව එව්වා ඇති බන් අපි නොදන්නා උනාට... පොර පාර්ලිමේන්තු ගිය කාලේ එච්චරම ඩිජිටල් මිඩියා හොද තැනක තිබ්බේ නෑ... එක නිසා රෙකෝඩ් වෙච්චා ප්‍රමාණාත්මක අඩු ඇති..... කාතාව, හැසිරීම එක්ක හිතන්න බෑ සුසිල් ප්‍රේමජයන්ත වගේ බෝ පැල කියලා නම්...
     
    • Like
    Reactions: narihashan

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,392
    5,573
    113
    Panadura
    මේ දිස්ත්‍රික්කෙ රෝහිත, රාජිත වගේ උන් ඉදිද්දි මූම මලානෙ. මූ ඉතින් මැරෙන්න බලාගෙනමයි හිටියෙ සොහොනත් හදාගෙන.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    උබට මේ ගැන මොකෝ හිතෙන්නේ ... ඌ බෑඩ් ඔරා එකක් ඇකටුව් කර ගත්තා ද?
    මිනිස්සුන්ට මැරෙන බව දැනෙනවා. ඒකට මිනිස්සු ඉබෙම ලැඅස්ති වෙනවා. පාලිත තෙවරප්පෙරුමත් පහුගිය ටිකේ මිනිවලකුත් කපාගෙන ලැස්ති වෙවී හිටියනේ. ඇත්තටම හොද මනුස්සයෙක්.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,435
    113
    kandy
    මිනිස්සුන්ට මැරෙන බව දැනෙනවා. ඒකට මිනිස්සු ඉබෙම ලැඅස්ති වෙනවා. පාලිත තෙවරප්පෙරුමත් පහුගිය ටිකේ මිනිවලකුත් කපාගෙන ලැස්ති වෙවී හිටියනේ. ඇත්තටම හොද මනුස්සයෙක්.
    🙁
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේක තමයි මට මතක... තව එව්වා ඇති බන් අපි නොදන්නා උනාට... පොර පාර්ලිමේන්තු ගිය කාලේ එච්චරම ඩිජිටල් මිඩියා හොද තැනක තිබ්බේ නෑ... එක නිසා රෙකෝඩ් වෙච්චා ප්‍රමාණාත්මක අඩු ඇති..... කාතාව, හැසිරීම එක්ක හිතන්න බෑ සුසිල් ප්‍රේමජයන්ත වගේ බෝ පැල කියලා නම්...
    නිල නිවාසෙ පවරගන්න අමාරු උනා පොරගෙන්...

    වැව අයිනෙ ඉඳන් වැව දිහා බලන් ඉන්න පෙරුම්පිරුවෙ. උපාදාන පච්චයා භවො.
     
    • Like
    Reactions: allrights

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    විදුලි සැර වැදිලලු නේද? පොර මිනී වලක් හැදුව කියන කතාවෙ වීඩියො එක දාපන්කො කවුරුහරි
     
    • Like
    Reactions: shedy